මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 4, 2020

කිරි ඉතිරේවා නව වසරේ ....රූපවාහිනි අත්දැකීම

Image result for sinhala avurudu"


දරු දැරියන් එක්ක රූපවාහිනී නිෂ්පාදනයක් කරන එක ලේසි නැහැ. විශේෂයෙන්ම අවුරුද්ද ගැන සිංහලෙන් කැනඩාව වගේ දුර ඈත රටකදී ....



මේ රූපණ කණ්ඩායම පහුගිය අවුරුද්දේ ඒ අවදානම දැරූ හැටි .....

http://rupane.com/vimeo-video/rupane-episode-135-april-13-2019/

ඉදිරිපත් කිරීම - නිසල් ආරියරත්න  සහ මල්මි ආරියරත්න

ආච්චි - කුසුම් කාරියවසම්

සම්බන්ධීකරණය - නිලන්ති හෙට්ටිගේ


Image result for rupane tv"


සංස්කරණය - පුබුදු වනිගසේකර

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - සංජීව අබේරත්න

කැමරාකරණය සහ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Image result for sinhala avurudu"


No comments:

Post a Comment