මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 18, 2020

සිහින සහ සමනළ සිහින - චිත්‍රපට තුලින් ලෝකය දකිමු 8

Hysteria movie review & film summary (2012) | Roger Ebert


සිහින ලෙස නින්දේදී අප දකින්නේ අපේ යටිහිත අපට කියන දේවල්ද ? . ගැන විද්යාත්මක පර්යේෂණ කරමින් ලෝකය ඉන්නා අතරේ කලාකරුවන් විවිධ මාදිලියේ නිර්මාණ එලිදක්වති . සමහරු ඒවාට ෆැන්ටසි කියා වචනයක් යොදති . සිනමාකරුවන් එලෙස දකිනා සිහින නිර්මාණ රැසක් වාර්ෂිකව ලෝකයට එක්වේ. අතීතයේ පැවති දේව සංකල්ප සේම අනාගත අභ්යවකාශ ජනාවාස රැගත් විද්යාත්මක ප්රබන්ධ අතර වේ.එවන් සමහර නිර්මාණ එකකින් නොනැවතී චිත්රපට මාලාවක් ලෙසින් ඉදිරියට ඇදෙන්නේ ජන ප්රසාදය ලබමිනි. අතීතයෙන් නොනැවතී අදත් සිරිපා වන්දනාවේ යන කහ සමනලුන් සේ පියබා යන අපුරු සිනමා නිර්මාණ අතීතයේ සේම අනාගතයේදීද චිත්රපට ගොන්නට එකතුවනු නියතයි.

Hysteria (2011)

director's chair png clipart - film director chair PNG image with ...


Samanala Sandhawaniya - Sinhala Cinema Database














සමනල සංධ්වනිය (2013)

Samanala Sandhawaniya - Alchetron, The Free Social Encyclopedia

දක්ෂ සංගීත සිසුවෙකු වන වදීෂට පාසැල් කාලයේදී වෙනස් ආකාරයේ ආදර හසුනක් කියවන්නට ලැබේ . පුණ්යා නම් කත සහ  හමුදා නිලධාරී පෙම්වතා අතර වන ලිපිය ඇසුරින් වසර 20කට පසු වදීෂ කරනු ලබන දක්ෂ නිර්මාණයක් ඔහුව ජාතික මට්ටමේ ජනප්රියතාවයක් වෙත ගෙනයන අපූරු කථාවක් මෙම චිත්රපටයෙන් කියැවේ.

samanala sandhawaniya full movie Mp4 HD Video Download - LoadMp4.Com


වදීෂ  දේවින්ද විරාමනායක සිය පාසලේ ඉහළ නිර්මාණශීලී හා සංවේදී තරුණ සංගීත ශිෂ්‍යයෙකි. වයස සහ ජීවිතය යන දෙඅංශයෙන්ම ඔහුට වඩා පරිණත කාන්තාවක් වන පුන්යා විසින් ලියන ලද විශේෂ ප්‍රේම ලිපියක් ඔහු අහම්බෙන් සොයා ගනී. ඔහු වරදට හොල්මන් කරයි, මන්ද ඔහු ලිපිය භාර දීමට අපොහොසත් වන නිසා, එය අයිති කාටද යන්නයි. එම ලිපිය කාන්තාවන්ට තම පෙම්වතා වෙත ආපසු ලබා දීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක වේ. මෙම කාන්තාවන් කෙරෙහි ඔහුට දැනෙන ප්‍රේමයේ හැඟීම් සමඟ අනුකම්පාව මුසු වී ඇති අතර, ඔහු සිත් ඇදගන්නාසුළු අත්දැකීමක් ලබා ගන්නා ගීතයක් නිර්මාණය කරයි. වසර 20 ක කාලයක් පුරා ඔහු ජනනය කරන මෙම ජනප්‍රිය නිර්මාණය සහ තවත් බොහෝ ගීත ඔහු රටේ ප්‍රමුඛ පෙළේ සංගීතවේදියෙකු බවට පත් කරයි. කෙසේ වෙතත්, පුන්යා කෙරෙහි ඔහුගේ මතකයන් සහ විකාරය ඔහුගේ විවාහ ජීවිතයේ අසාර්ථක වීමට හේතු වේ. වසර 20 කට පසු අහම්බෙන් පුන්යා වෙත ලිපිය යවමින් ඔහු සිය ජීවිතය යථා තත්වයට පත් කළද, දැන් ඇයගේ ජීවිතය අවලංගු වීමේ හැඟීමක් ඇයට ඉතිරිව තිබේ.

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Samanala_Sandhawaniya



director's chair png clipart - film director chair PNG image with ...

Hysteria – A Sweet and Very Cheeky Movie | Life. Food. Wine.


Hysteria (2011)

Sophia Stein | Tanya Wexler and 'Hysteria'


වෛද් මෝටිමර් වෙනස් විදිහට හිතනා දොස්තර වරයෙකු නිසා සාමාන් සේවයේ යෙදීමට ඇති අපහසුතා මැද ජනප්රිය කාන්තා රෝග වෛද් Dalrampi යටතේ සේවයට යයි. මැදිවියේ කාන්තාවන්ට වැළදෙන සුවිශේෂී රෝගී තත්වයක් වන හිස්ටිරියා සදහා ඔවුන්ගේ රහස් අවයව ප්රදේශය අතින් මසාජ් කරන සායනයේ සේවයේ යෙදෙන අතරේ වෙනස් විදිහට හිතන පියාගෙන් සහ සොයුරියගෙන් වෙන්ව ජීවත්වන දොස්තර වරයාගේ වැඩිමල් දියණිය චාලට් හදුනාගන්නට ලැබේ.

මොටිමර් ගේ මිතුරු එඩ්වඩ් නිපදවන විදුලියෙන් ක්රියාකරන පිහාටු කුණු පිසදමනය ( Electric Feather Duster) දකින ඔහුට සිතෙන්නේ තමන් අතින් කරන කටයුත්ත සදහා එය කදිම ආදේශකයක් ලෙස සකස් කල හැකි බවයි. දොස්තර Dalrampi ගේ සේවිකාව යොදා කරන අත්හදා බැලීම් වලින් පසුව වාණිජව ලොව පුරා සාර්ථක වූ කාන්තා  ස්වයං වින්දන උපකරණයක් වන Vibrator එළිදකී.
උත්සවයකදී පොලිස් නිලධාරියෙකුට පහර දීම නිසා සිරගත වන චාලට් හිස්ටිරියා තත්වය නිසා එවේලේ ආවේගශීලී වූ බව ඔප්පු කරන මෝටිමර් ඇයව බේරාගෙන Vibrator වල වෙළද අයිතිය නිසා ලබන ආදායමින් සතුටින් ඇය සමග ජීවත්වන කථාව මෙයින් කියැවේ.    

Hysteria | EW.com

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Hysteria_(2011_film)



HysteriaHysteria (2011 film).jpg
Theatrical poster
Directed byTanya WexlerProduced byTracey Becker
Judy Cairo
Sarah CurtisWritten byJonah Lisa Dyer
Stephen Dyer
Howard GenslerStarringMaggie Gyllenhaal
Hugh Dancy
Felicity JonesMusic byGast Waltzing
Christian HensonCinematographySean BobbittEdited byJon Gregory
Production
company
Informant Media
Beachfront Films
Forthcoming Productions
Chimera Films LLC
by alternative pictures
Delux Productions
Lankn Media
WDR/Arte
arte France Cinéma
Distributed byBIM Distribuzione
Release date
  • 15 September 2011 (Toronto)
  • 17 November 2011 (Russia)
Running time
95 minutesCountryUnited KingdomLanguageEnglishBox office$9,504,139 [1]


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  …




director's chair png clipart - film director chair PNG image with ...

Still Walking [2008]: Hirokazu Kore-eda's Elegiac Masterpiece ...


Still Walking – Japanese ( 2008 )

Water: Aruite mo aruite mo/ Still Walking, 2008 | SpringerLink


හදිසි අනතුරකින් මියගිය සහෝදරයාගේ වාර්ෂික ගුණානුස්මරණය සදහා රයෝටා පුතු ගමට එන්නේ අළුතින් විවාහ වූ වැන්දබු යුකාරි සහ ඇගේ පුතු සමගිනි .ඔහුගේ සොයුරිය චිනාමිගේ පවුලද වෙනුවෙන් ගෙදරට එයි. විශ්රාමික වෛද් පියා කොයොහේ සහ බිරිද සිතන්නේ පුතා වැන්දබු කතක සමග විවාහ වීම පවුලට අවාසනාවන්ත බවය. එහෙත් යුකාරිගේ කරුණාවන්ත ක්රියා කලාපය හමුවේ සතුටින් ඉතිරී යන පවුල් හමුව අප හැමට හිතන්නට බොහෝ දේ තබායන චිත්රපටයකි. සිනමා පටය අවසන් වන්නේ යුකාරී සහ රයෝටා ඔවුන්ට ලැබුණු දියණිය සමග යලි ගමට පැමිණ සොයුරාගේ සොහොනට කරනසැමරුමකට එක්වන දසුනකිනි

Still Walking [2008]: Hirokazu Kore-eda's Elegiac Masterpiece ....  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..



Still WalkingStill Walking (film) POSTER.png
Film poster
Directed byHirokazu Kore-edaProduced byYoshihiro Kato
Satoshi Kōno
Hijiri Taguchi
Masahiro YasudaWritten byHirokazu Kore-edaStarringHiroshi Abe
Yui Natsukawa
You
Kirin Kiki
Yoshio HaradaMusic byGontitiCinematographyYutaka YamasakiEdited byHirokazu Kore-eda
Production
company
CineQuanon
Distributed byIFC Films
Release date
  • June 28, 2008
Running time
114 minutesCountryJapanLanguageJapaneseBox office$3.26 million[1]


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  …



director's chair png clipart - film director chair PNG image with ...

Badhaai Ho trailer: Ayushmann Khurrana finds himself in a fix with ...

Badhaai Ho – Hindi ( 2018 )

Boney Kapoor to remake Ayushmann Khurrana's Badhaai Ho in four ...

විසිපස් වියැති නකුල් තම සේවා ස්ථානයේ හිදින රෙනී සමග ආදරයෙන් බැදී හිදී . තම මවගේ හදිසි ගැබ්ගැනීම නිසා මේ පවුල තුල සිදුවන අනපේක්ෂිත වෙනස්කම් රැසක් නකුල් ගේ සබදතාවට සේම පාසැල් යන ගුලාර් ගේ ජීවිතවලට බලපෑම් කරයි. පවුලේ විවාහයකදී මුහුණ දෙන සිදුවීම් දාමයක් අතරේ නැන්දණිය සහ ලේලිය ලං කරවන අළුත් දරු උපත මුළු පවුලම එකමුතු කරවන අපූරු තේමාවක කථාවක් වන මෙය සම්ප්රදායිකත්වය නූතන සමාජය එකතු කරන නැවුම් අත්දැකීමකි. 

Badhaai Ho song: Guru Randhawa, Neha Kakkar give a fresh take to ...


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..



Badhaai HoBadhaai Ho Official Poster.jpg
Theatrical release poster
Directed byAmit Ravindrenath SharmaProduced byVineet Jain
Aleya Sen
Hemant Bhandari
Amit Ravindernath Sharma
Sushil Choudhary
Priti SahaniWritten byShanatanu Srivastava
Akshat Ghildial
Jyoti KapoorScreenplay byAkshat GhildialStarringAyushmann Khurrana
Neena Gupta
Gajraj Rao
Surekha Sikri
Sanya MalhotraMusic bySongs:
Tanishk Bagchi
Rochak Kohli
JAM8
Sunny Bawra-Inder Bawra
Background Score:
Abhishek AroraCinematographySanu VargheseEdited byDev Rao Jadhav
Production
company
Junglee Pictures
Chrome Pictures
Distributed byAA Films
Release date
  • 18 October 2018
Running time
123 minutesCountryIndiaLanguageHindiBudget₹29 crore[1]
($4.14 million)Box office₹221.44crore[2]
($39.0 million)

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  …





director's chair png clipart - film director chair PNG image with ...

AMC Theatres Invite You To A 4-Day Harry Potter Marathon! | Harry ...


Harry Potter Films (2001- 2011)

Why the Third Harry Potter Movie Might Be the Dopest Harry Potter ...

ජේ කේ රෝලින්ස් මැවූ හැරී පොටර් කථා මාලාව ලොව පුරා වෙනමම සංස්කෘතියක් මැවු එකක්. ඇසුරින් මේ වනවිට නිපදවා ඇති චිත්රපට ගණන 8 ක්. සමහර විට ඉදිරියේදී තවත් කථා  මීට එකතු වන්නත් පුළුවන්. එය තරුණ පරපුර අතර කෙතරම් උමතුවක් ඇතිකර තිබේද යත් ඇමෙරිකාවේ යුනිවසල් චිත්රාගාරයෙන් නොනැවතී එංගලන්තයේ වෝනර් සහෝදර චිත්රාගාර චාරිකාවක් දක්වා අපේ සංචාර දිගු කරවන්නට හේතු වුනේ අපේ දියණියන් දෙපල පොත් පෙලේ සහ චිත්රපට මාලාවේ හැබෑ ලෝලීන් වූ හින්දයි .

Harry Potter Merchandise | Shirt, Tattoos and Costume


ලොස් ඇන්ජලීස් නුවර යුනිවසල් චිත්රාගාර මතකය මේ බ්ලොග් මතකයෙන් බලන්න පුළුවන්


Are the 'Harry Potter' Movies on Netflix? - What's on Netflix

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Harry_Potter_(film_series)


Harry PotterHarry-film-logo.png
Harry Potter logo as used in the films
Directed byChris Columbus (12)
Alfonso Cuarón (3)
Mike Newell (4)
David Yates (58)Produced byDavid Heyman
Chris Columbus (3)
Mark Radcliffe (3)
David Barron (58)
J. K. Rowling (78)Screenplay bySteve Kloves (1468)
Michael Goldenberg (5)Based onHarry Potter
by J. K. RowlingStarringDaniel Radcliffe
Rupert Grint
Emma Watson
(See below)Music byJohn Williams (13)
Patrick Doyle (4)
Nicholas Hooper (56)
Alexandre Desplat (78)CinematographyJohn Seale (1)
Roger Pratt (24)
Michael Seresin (3)
Sławomir Idziak (5)
Bruno Delbonnel (6)
Eduardo Serra (78)Edited byRichard Francis-Bruce (1)
Peter Honess (2)
Steven Weisberg (3)
Mick Audsley (4)
Mark Day (58)
Production
company
Distributed byWarner Bros. Pictures
Release date
2001–2011
Running time
1179 minutes[1]CountryUnited Kingdom
United StatesLanguageEnglishBudgetTotal (8 films)
$1.2 billionBox officeTotal (8 films)
$7.7 billion

චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු  …

Harry Potter and the Philosopher's Stone (2001)


Harry Potter and the Chamber of Secrets (2002)



Harry Potter and the Prisoner of Azkaban (2004)


Harry Potter and the Goblet of Fire (2005)


Harry Potter and the Order of the Phoenix (2007)



Harry Potter and the Half-Blood Prince (2009)



Harry Potter and the Deathly Hallows – Part 1 (2010)


Harry Potter and the Deathly Hallows – Part 2 (2011)



director's chair png clipart - film director chair PNG image with ...



Sanya Malhotra On Badhaai Ho Winning National Awards | Sanya ...


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
             
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි 

Roger's Favorites: Hirokazu Kore-eda | Chaz's Journal | Roger Ebert


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  

Samanala sandhawaniya full movie download


2 comments: