මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 13, 2021

සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය ........කෙටිකතාව ....

 



කලකට පෙර මා ලියූ මේ කතාව 1979-80 කාලයේදී මා ලද අත්දැකීමක නොස්ටැල්ජියානු මතකයකි.

හිතවත් බ්ලොග් රචක තිලකසිරි ඒකනායක 23 ශ්‍රී පාන් බාගේ නමින් මෙවන් මතකයක් ලියා තිබුණාත් මතකය.

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල නොවැම්බර් කලාපයට එක් කලේ 

එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


4 comments:

  1. මම මේක "සිසිලෙන්" කියෙව්වා! කම්මැලි නැතිව අළුතින් ටයිප් කරලා දැම්මානං මසුරං!

    ReplyDelete
  2. ලංගම විනාශ කරපු UNP හොර නඩේ එවුන්ට හෙණම වදින්ට ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete