tag:blogger.com,1999:blog-7541207985416384572.post2420003347327641730..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: චිත්‍රා ජෝසප් ගේ නාමල් සුවදක් සහ ලක්ෂ්මන් මාකාවිට ගේ ගුවනේදී ලියූ කවි ...........පොත් පිටු අතරින්.......අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7541207985416384572.post-59773421086371671302022-02-15T00:32:39.959-05:002022-02-15T00:32:39.959-05:00ඇත්තමයි.එය වැඩසටහනේදී එතුමා ගායනා කලා.ඔබේ ප්‍රතිචා...ඇත්තමයි.එය වැඩසටහනේදී එතුමා ගායනා කලා.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-78684886947124714682022-02-13T11:04:03.584-05:002022-02-13T11:04:03.584-05:00"සරමක්" එස වුනු තරමක්!"සරමක්" එස වුනු තරමක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-11471861975243397522022-02-13T11:00:06.763-05:002022-02-13T11:00:06.763-05:00ලක්ෂ්මන් මාකාවිට මහතාගේ ගුවනේදී ලියු කවි පොත ලංකාව...ලක්ෂ්මන් මාකාවිට මහතාගේ ගුවනේදී ලියු කවි පොත ලංකාවේදී සුරස පොත් මැදුරෙන් ගන්න පුළුවන්. මිල රුපියල් 250.00, දුරකථන අංකය 2694230, කැනඩාව, ඇමෙරිකාව , යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ අයට lakshman.makavita@gmail.com හරහා කැනේඩියානු ඩොලර් 10ක් ( තැපැල් ගාස්තු ඇතුලත්ව) විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයකට එව්වොත් තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්. ඔහුගේ ව්ට්සැප් අංකය +19058664584 අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-11916569193484165892022-02-13T10:02:00.409-05:002022-02-13T10:02:00.409-05:00අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සවන කවි මිණි...අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සවන කවි මිණි ආර නිසා මට බොහෝ කවි කියවන්නත්, අහන්නත් ඉඩ ලැබුණා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-31173297367860284982022-02-13T07:58:31.094-05:002022-02-13T07:58:31.094-05:00සරම කතාව මරු . අනුරුද්ධ හැම වෙලේම නව සින්දු හොයන ය...සරම කතාව මරු . අනුරුද්ධ හැම වෙලේම නව සින්දු හොයන යන එක හොඳයි. අපි තවම පරන ඒවාට ගල් වෙලා ඉන්න නිසා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-5391615500412429582022-02-12T01:22:40.781-05:002022-02-12T01:22:40.781-05:00මහේෂ් ඔබේ විමසුම ඒ දෙපලට යැව්වා.පිළිතුරු ලැබුණු පස...මහේෂ් ඔබේ විමසුම ඒ දෙපලට යැව්වා.පිළිතුරු ලැබුණු පසු දන්වන්නම්. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-83507653242077413852022-02-12T00:08:03.304-05:002022-02-12T00:08:03.304-05:00මේ පොත් ලංකාවේ ගන්න තියෙනවද. තියෙනවා නම් ප්‍රකාශන...මේ පොත් ලංකාවේ ගන්න තියෙනවද. තියෙනවා නම් ප්‍රකාශන සමාගම සහ මිලදී ගතහැකි තැනක් හෝ මිල ගනන් සඳහන් කළ හැකිවේ නම් ඉතාමත්ම වටිනවා කියල මම හිතනවා Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com