tag:blogger.com,1999:blog-7541207985416384572.post3360956600536514224..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: කැනඩාවේ සිංහල උරුමයන්ගේ දිනයේ ගැයුණු මගේ ගීතය ...........අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7541207985416384572.post-43299970738485482992019-05-11T10:11:18.729-04:002019-05-11T10:11:18.729-04:00බොහොම ස්තුතියි ඔබේ අවංක ප්‍රතිචාරයට ... ටික ටික පො...බොහොම ස්තුතියි ඔබේ අවංක ප්‍රතිචාරයට ... ටික ටික පොඩි වැඩ කිහිපයක් කරනවා . ඔබේ සිහින එකින් එක සැබෑ වේවායි ප්‍රාර්ථනා කරනවා .Anonymoushttps://www.blogger.com/profile/15956186514611194121noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-54919648862071430452019-05-11T09:29:50.652-04:002019-05-11T09:29:50.652-04:00අප්පට සිරි මලේ මේ මගුල දැන්නෙ දක්කෙ කියහං කො. එක ...අප්පට සිරි මලේ මේ මගුල දැන්නෙ දක්කෙ කියහං කො. එක සතියකට වචන 2000 ලියන "ලියවන පට්ටලයක්" මම. ඉතිං අනිත් උන්ට හෙන ගැහුවාද කියලවත් බලන්න වෙලාවක් නෑ. සතුටුයි එකසිය ගානට.<br /> ජීවිතේ එක සිහින කිහිපයක් තියෙනවා නිර්මාණ පැත්තෙන්. එකක් පොතක් මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වන්න. අනේ ගීතයක් ලියන්න! හරි අපූරුයි තරුණයා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-24627847382596598512019-05-04T08:38:04.078-04:002019-05-04T08:38:04.078-04:00ඔබ මාව මගේ අම්මලාගේ ගමට ගෙනගියා . හරිම අපුරුයි ඔබ මාව මගේ අම්මලාගේ ගමට ගෙනගියා . හරිම අපුරුයි අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-18766071067591546802019-05-04T08:15:22.432-04:002019-05-04T08:15:22.432-04:00මේ තියෙන්නේ මගේ ගමේ අවුරුදු සිරි. කියවා ප්‍රතිචාරය...මේ තියෙන්නේ මගේ ගමේ අවුරුදු සිරි. කියවා ප්‍රතිචාරයක් ලබා දෙන්නේ නම් තුති.<br />https://devlindi.blogspot.com/සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-88527041810955672552019-05-03T21:48:22.681-04:002019-05-03T21:48:22.681-04:00Thank youThank youඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-53513423258587933252019-05-03T09:57:18.790-04:002019-05-03T09:57:18.790-04:00++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-38398306630882746682019-05-02T21:43:49.345-04:002019-05-02T21:43:49.345-04:00විනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . කැනඩාවේ දීත් ම...විනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . කැනඩාවේ දීත් මේ ගීතයට හොද ප්‍රතිචාරයක් තියෙනවා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-22426932797366610492019-05-02T00:16:48.432-04:002019-05-02T00:16:48.432-04:00දුරු රට සිටින ඔබට පමණක් නොව මෙරට සිටින අපටද අවුරුද...දුරු රට සිටින ඔබට පමණක් නොව මෙරට සිටින අපටද අවුරුදු කොතරම් මගහැරී ඇත්දැයි සිතෙන්නේ අප ළමාවියේ විඳි අවුරුදු මිහිර මතක් වෙද්දී. ගීතය හරිම ලස්සනයි.සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.com