tag:blogger.com,1999:blog-7541207985416384572.post3399965181887348961..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ........... අබේවර්ධන බාලසුරිය , රුක්මණී දේවි සහ කේ ඩි කේ ධර්මවර්ධන ගැන ලියු මතකඅනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7541207985416384572.post-52965777531641937952019-01-15T15:20:28.860-05:002019-01-15T15:20:28.860-05:00නිරන්ජන් ඔබ සමුදුර ට ලියු ලිපි මම ඒ දවස්වල කියෙව්ව...නිරන්ජන් ඔබ සමුදුර ට ලියු ලිපි මම ඒ දවස්වල කියෙව්වේ හරිම ආසාවෙන් . ඔබේ බ්ලොග් එකත් මම ආසාවෙන් කියවනවා . ඔබ වැනි ප්‍රවීණයෙක් මගේ බ්ලොග් අඩවියට ගොඩවීම සතුටක් . ස්තුතියි . ඔබේ නිර්මාණ දිවියටත් ජය පතමි .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-22117811489457479072018-12-19T03:45:56.272-05:002018-12-19T03:45:56.272-05:00මා සේවය කරන ගුණසේන සමාගමෙන් ප්‍රකාශිත මේ පොත ගැන ඔ...මා සේවය කරන ගුණසේන සමාගමෙන් ප්‍රකාශිත මේ පොත ගැන ඔබ බ්ලොත් පෝස්ට් එකක් ලියා තිබෙනු දැන මට ඇති වූයේ සතුටක්. ඔබේ බ්ලොග් ජීවිතයට මම ඉත සිතින් සුබ පතනවා. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-61668427649211691352018-10-11T11:56:16.083-04:002018-10-11T11:56:16.083-04:00ඔබේ ප්‍රතිචාරයට සහ අදහස් වලට ස්තුතියි. මම ඒවා හදන්...ඔබේ ප්‍රතිචාරයට සහ අදහස් වලට ස්තුතියි. මම ඒවා හදන්න උත්සාහ කරන්නම්. මම මේ පොතට හරි ආදරෙයි . දයා ද අල්විස් මහත්මියගේ ප්‍රේමකීර්ති මතක ඇතුලත් තවත් කථා 3 ක් කලා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-38092463963958675502018-10-09T21:26:20.890-04:002018-10-09T21:26:20.890-04:00මේ පොත මම කියෙව්වා අද පාන්දරත් දෙවෙනි වතාවට. අවුරු...මේ පොත මම කියෙව්වා අද පාන්දරත් දෙවෙනි වතාවට. අවුරුදු දෙකකට කලින් ගත්තේ. බ්ලොග් පෝස්ට් එකකුත් ලියැවෙමින් තියෙනවා. <br /><br />මේක පුංචි යෝජනාවක්. ඔබ කැමති වේද කියා මා දන්නේ නැහැ. ඒත් පාඨකයෙක් හැටියට මම කැමති මේකේ අකුරු ටිකක් මීට වඩා ලොකු වුණා නම් සහ වර්ණ සංයෝජනයන් ටිකක් තද පාටක් වුණා නම්. එයින් මීට වඩා ආකර්ෂණීය ගතියක් ඒවි කියා මට හිතෙනවා.<br /><br />ඒ වගේම ලේබල් යොදන්න පුළුවනි නම් එය කියවන්නාට වඩා පහසු වේවි. උදාහරණයක් විදියට ගුවන්විදුලි කෙටි කතා සහ සංචාරක මතක ඔබට ලේබල් කළ හැකි නම් ඒ ඒ එකතුවන්ට පිවිසීම වඩා පහසු වේවි.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.com