tag:blogger.com,1999:blog-7541207985416384572.post3819208925574065153..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය - Trans Canada Highway අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7541207985416384572.post-89805706578594482042022-07-01T02:17:30.583-04:002022-07-01T02:17:30.583-04:00වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. රටක් යා ...වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. රටක් යා කරමින් තැනුණු දුම්රිය මග ගැන තොරතුරු ඇතුලත් වැදගත් ප්රකාශනයක් මට කියවන්නට ලැබුණා. ඒ අනුසාරයෙන් යාත්‍රා පුවත්පත වෙනුවෙන් මම ලිපි 5 ක් ලිව්වා. ඉදිරියේදී මා ඒවා බ්ලොග් සටහන් වලට ගොනු කරන්නම්. ඊට අමතරව කියවන ඔබේ ප්‍රතිචාරය හින්ද කැනඩා උරුම කිහිපයක් ගැන ලියන්නත් හිතුවා. කෙනෙකුට මම ඉන්නා රට ගැන කෙරෙන පම්පෝරියක් විදිහට මෙය පෙනෙයි කියලයි මෙතෙක් කල් බ්ලොග් ගත නොකලේ. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-13700348737939743262022-06-30T06:20:56.586-04:002022-06-30T06:20:56.586-04:00අනුරුද්ධ ඔබගේ චාරිකා සටහන ඉතාමත් ආශාවෙන් කියවූවා. ...අනුරුද්ධ ඔබගේ චාරිකා සටහන ඉතාමත් ආශාවෙන් කියවූවා. ඔය දුම්රිය මාර්ගය පිළිබඳව අප අටවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලේ (1953) අපට Geography ඉගැන්වූ ගුරු තුමා ඉතාමත් තදින් හිතේ කාවදින ආකාරයට ඉගැන්වූවා. Video වැනි කිසි දෙයක් නොමැති ඒ කාලේ, කැනඩාවේ සිටි ගුරුතුමා ගේ මිතුරෙකුගෙන් ගෙන්වා ගත් ඡායාරූප පමණයි අපට දකින්නට ලැබුණේ. ඔබගේ විස්තරය නිසා දශක හතක පමණ මතකය අවදි වූවා. මේ ගැන ඔබට මාගේ ස්තුතිය. අධිවේගී මාර්ගය ගැනනම් යමක් දැනගත්තේ අද යි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-4079928357666796452022-06-28T10:09:21.977-04:002022-06-28T10:09:21.977-04:00ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .දේශපාලන බලපෑම් වලින් තොර...ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .දේශපාලන බලපෑම් වලින් තොරව කරන හින්දත් , විද්වත් උපදෙස් අකුරටම පිලිපදින හින්දත් කැනඩාවේ පරිසරය සුරැකීම හරිම ඉහලයි. මුලින් මධ්‍යම රජය මුදල් දීල ඉදිකරාට පස්සෙ පලාත් ආණ්ඩු මේවා නිසි විදිහට නඩත්තු කරන්න වාහන බලපත් වලින් , ඉන්ධන වලින් ගන්නා බදු යොදවලා නියම කාලයට නඩත්තු කරනවා. සම්මේලන පාලම සහ ගග යටින් යන උමග සදහා මධ්‍යම රජය මුදල් දීල තියෙන්නෙ දිගු කාලීන ණයක් විදිහට. ඒ හින්ද ඒ හරහා යන්න පොඩි මුදලක් අය කරනවා. පාරේ අනෙක් කොටස් භාවිතයේදී කෙලින්ම මුදලක් අය කරන්නේ නැහැ. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-83905003584334027532022-06-28T09:58:08.670-04:002022-06-28T09:58:08.670-04:00ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔය පාරේ මොන්ට්‍රියල් ඉදන...ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔය පාරේ මොන්ට්‍රියල් ඉදන් බ්රුක්ස් කොටස හැර ඉතිරි කොටසේ සංචාරය කරන්න මට ඉඩ ලැබිලා තියෙනවා. බොහෝ කොටස් හරිම ලස්සනයි. විශේෂයෙන්ම රොකී කදුකර ප්‍රදේශය සහ වැන්කුවර්. ශාන්ත ලෝරන්ස් ගංගා මිටියාවතත් ඒ වගේමයි. යනවා නම් කියන්න මට තව තොරතුරු දෙන්න පුළුවන්, මට හිතෙන්නෙ Halifax වලින් RV Motorhome එකක් අරගෙන Vancouver දක්වා ගියොත් සති 3 කින් විතර නිවී හැනහිල්ලේ ඔක්කොම බලාගෙන යන්න පුළුවන් වේවි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-70712720772324762972022-06-27T19:48:52.001-04:002022-06-27T19:48:52.001-04:00වෙලාවක අනිවාර්යයයෙන්ම ඇවිත් ඔය පාරවල් වල යන්න ඕනේ....වෙලාවක අනිවාර්යයයෙන්ම ඇවිත් ඔය පාරවල් වල යන්න ඕනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-74096841859224328722022-06-26T09:26:40.030-04:002022-06-26T09:26:40.030-04:00ස්වභාව සෞන්දර්ය රැකෙන විදිහට පාරවල් ටික හදලා තියේ....ස්වභාව සෞන්දර්ය රැකෙන විදිහට පාරවල් ටික හදලා තියේ... එත් ඒවා බලාකියාගෙන යන්න ගියොත් තමා වැඩේ😄නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com