tag:blogger.com,1999:blog-7541207985416384572.post7758860568784238330..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: ශාන්ත ලෝරන්ස් ගග දිගේ ප්‍රංශ සංස්කෘතිය සොයා ..........අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7541207985416384572.post-1674515376608136592019-02-18T13:15:23.251-05:002019-02-18T13:15:23.251-05:00ඒකට හේතුව භූගෝලීය පිහිටීම කැනඩාව තියෙන්නෙ උතුරු අර...ඒකට හේතුව භූගෝලීය පිහිටීම කැනඩාව තියෙන්නෙ උතුරු අර්ධගෝලයේ උඩින්ම . මීට අවුරුදු 18500 කට කලින් නයගරාව තියෙන තැනත් කිලෝමීටර ගාණක අයිස් තට්ටුවක් . අපට පැය 5 ක විතර ගුවන් ගමනක දුරින් තියෙන රොකී කදු මුදුන්වල තාමත් ඒවගේ අයිස් තට්ටු තියෙනවා . ඒත් දවසින් දවස ඒවා දිය වෙවී යනවා . රොකී ලිපි පෙල දිගටම බලන්න . දසත පුවත්පතේ වෙබ් අඩවියට ගියොත් ඔක්කොම එක දිගට කියවන්න පුළුවන් . ඒත් ඉඩකඩ සහ මුද්‍රිත මාධ්‍ය සදහා සේයාරූ භාවිතයේ සීමා හින්ද බ්ලොග් එකේදී මම වැඩිපුර අන්තර්ජාලයේ තියෙන ලස්සන පින්තූර ගොනු කරනවා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-22616904120887789362019-02-10T06:24:22.505-05:002019-02-10T06:24:22.505-05:00අපුරු සටහනක්..කැනඩාව ගොඩක් සිතල රටක් විදියට හඳුන්ව...අපුරු සටහනක්..කැනඩාව ගොඩක් සිතල රටක් විදියට හඳුන්වන්නේ ඇයි.. කොහොමද දේශගුණය වෙනස් වීම එහෙම?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-33905851303986013792018-11-10T16:23:09.662-05:002018-11-10T16:23:09.662-05:00ඔබේ දියණියගේ බ්ලොග් අඩවියේ ඔබ ගැන කදිම සටහනක් තිබු...ඔබේ දියණියගේ බ්ලොග් අඩවියේ ඔබ ගැන කදිම සටහනක් තිබුනා . මට නම් ප්‍රංශ භාෂාව ගැන ඇත්තේ බොහොම පොඩි දැනුමක් . ඒත් තවමත් පාසැල් යන මගේ දියණියන් දෙදෙනාට හොද දැනුමක් තිබෙනවා ප්‍රංශ භාෂාව ගැන . කැනඩාවේ රාජ්‍ය භාෂා 2 කින් එකක් නිසා මෙහෙ හැම තැනකම ප්‍රංශ භාෂාව භාවිතා වෙනවා . හැම වෙළද නිෂ්පාදනයකම විස්තර ප්‍රංශ භාෂාවෙන් සටහන් කර තිබෙනවා .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-19101354115111998462018-11-08T19:48:46.128-05:002018-11-08T19:48:46.128-05:00මගේ 'අධ්‍යාපන රසකතා' සටහනකට ගොඩ වීම ගැන ස්...මගේ 'අධ්‍යාපන රසකතා' සටහනකට ගොඩ වීම ගැන ස්තුතියි. ඔබ ලියන ඒවාත් ආසාවෙන් කියවනවා. ඔබගේ සහෘදයන් කිහිප දෙනක්ම මගේ සටහන්ද කියවන අය. මම නම් දැන් ස්ථිර පදිංචිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මම බොහෝ දුරට විද්‍යා අංශයට නැඹුරුවක් ඇති විෂයය කරුණු ගැන ලියන්නේ. ශ්‍රී ලංකාවේදී විද්‍යා අධ්‍යාපනයේ සෑම අංශයකම සේවය කළ නිසා මතක සටහන් ඕනෑ තරම් තිබෙනවා. මම සීෂෙල්ස් රටෙහි කලක් වැඩකළා. එහි භාෂාව ප්‍රංශ භාෂාවට බොහෝ දුරට සමානයි. තවමත් ප්‍රංශ භාෂාවත් භාවිත කරනවා. නැවත හමුවෙමු.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-89781946781778753882018-11-06T17:53:57.594-05:002018-11-06T17:53:57.594-05:00බොහොම ස්තුතියි ගොඩ වුණාට . මගෙත් හිත ගත්ත තැනක් තම...බොහොම ස්තුතියි ගොඩ වුණාට . මගෙත් හිත ගත්ත තැනක් තමයි කැබොට් පාර . ඔබ සදහන් කල තැන් ඔක්කොම ඉදිරියේදී දකින්න පුළුවන් වේවි .
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-46738006229849501302018-11-06T17:49:31.242-05:002018-11-06T17:49:31.242-05:00අදයි ගොඩ උනේ මේ පැත්තෙ. ඉස්සෙල්ලම කියවපු ලිපිය බොහ...අදයි ගොඩ උනේ මේ පැත්තෙ. ඉස්සෙල්ලම කියවපු ලිපිය බොහොම අපූරුයි. කප්ටුමෙන්තේ තෙත් බිම් රක්ෂිතයට ඇරෙන්න අනික් සියලු තැන් වලට ගිහින් තියනව. බොහොම ස්තූතී මගෙත් පරණ මතක අලුත් කලාට...
Ice-fields parkway මගෙත් කැමතිම ගමන් මාර්ගයක්. හැබැයි මේ ඔක්කොම යටයි කේප් බ්‍රිට්න් නගරයේ Cabot Trail එකට :)
අපි තව විස්තර කතා කරමු...සක්ඛාය දිට්ඨිhttps://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-18973144400715989062018-10-31T23:50:36.187-04:002018-10-31T23:50:36.187-04:00බොහොම ස්තුතී නැවත වරක්!
kalana.adp@gmail.comබොහොම ස්තුතී නැවත වරක්!
kalana.adp@gmail.comKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-70199517441575374332018-10-31T11:35:22.642-04:002018-10-31T11:35:22.642-04:00ahasgawwa1@gmail.comahasgawwa1@gmail.comඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-1618383032778028492018-10-31T11:14:37.614-04:002018-10-31T11:14:37.614-04:00මම ඉන්නේ ටොරෝන්ටෝවට නුදුරු මිසිසාගා නගරයේ . ඒත් ගෙ...මම ඉන්නේ ටොරෝන්ටෝවට නුදුරු මිසිසාගා නගරයේ . ඒත් ගෙවුණු අවුරුදු 10 ගිම්හාන කාලවල කැනඩාවෙත් , ඇමෙරිකාවෙත් ගොඩක් තැන් වලට ගියා . ඒවා දසතට ලියනවා . අපි කැල්ගරි වලට ගුවනින් ගිහින් කුලී රථයකින් බැන්ෆ් , ජැස්පර් , කැම්ලුප්ස් හරහා ආයෙමත් කැල්ගරි වලට ආවා . ඒ තැන්වලට ශීත කාලයක ආයෙමත් යන්න හිතාගෙන ඉන්නවා . ඉඩක් ලැබුණොත් කතාකරගෙන හමුවෙමු .

අකමැත්තක් නැත්නම් ඔබේ විද්‍යුත් ලිපිනය මට එවන්න . එවිට කතා හඩපට එවන්න පුළුවන් . අවසන් නිර්මාණය යු ටියුබ් එකටත් පසුව බ්ලොග් අඩවියට එකතු කරන්නම් . ඒකට නම් ටිකක් කල් යාවි .
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-23664452279220492142018-10-31T10:48:27.312-04:002018-10-31T10:48:27.312-04:00බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට . මම ප්‍රංශ භාෂාව ක...බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට . මම ප්‍රංශ භාෂාව කථා කරන කෙනෙකුගෙනුත් ඇහුවා . ලිපියේ එය නිවැරදි කලා .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-87221754769081790812018-10-31T06:40:49.458-04:002018-10-31T06:40:49.458-04:00Jacques Cartier = ජාක් කාටියේ Jacques Cartier = ජාක් කාටියේ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-18073374305677820252018-10-31T06:34:58.262-04:002018-10-31T06:34:58.262-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-80353324105854562812018-10-31T05:43:43.566-04:002018-10-31T05:43:43.566-04:00තවත් දුම්රිය ලෝලියෙක් බ්ලොග් ලෝකයේ දී මුණගැහුණු එක...තවත් දුම්රිය ලෝලියෙක් බ්ලොග් ලෝකයේ දී මුණගැහුණු එකට ගොඩක් සතුටුයි . ඔව් සත්‍යවශයෙන් ම. රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා නැත්තම් ඕවා මෙලහකටත් යකඩ වලට කපලා ගොඩක් කල් වෙන්න තිබ්බා . එදා දකුණු ආසියාවේ ලොකුම දුම්රිය වැඩපොළ තිබ්බේ රත්මලානේ . ඉන්දියාව එන්ජිමක් තියා නට් එකක් වත් නොහඩපු කාලේ ගල් අගුරු වලින් කෝච්චි දුවපු කාලේ ලංකාවේ රම්පාල මහත්තයාල ඩීසල් එන්ජින් ලංකාවේ හැදුවේ . අද ලංකාව ඉන්දියාවෙන් ණයට කොච්චි ගේන්නනව . අවන්කවම හිතට ගොඩක් දුකයි . එදා සතොසට වෙච්චි දේ අද රේල්ලුවට වෙලා තියෙනවා . මේ හැමදෙයකටම මුල ලංකාවේ තට්ටුමාරු තුට්ටු දෙකේ දේශපාලනය .

ඔබ කියන්නේ මේ මග Icefields Parkway, Banff, Alberta ගැන වෙන්න ඕනේ . මම දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩවැදිලා ඔය ලිපි හය කියවන්නම් . මට හිතාගන්න පුළුවන් ඒ රස .

මම යම් ප්‍රතිපත්ති(http://magelokaya01.blogspot.com/2018/08/love.html) කිහිපයක් මත දැනට ඉන්නේ ලංකාවේ . මම කැල්ගරි වලට නැවත පැමිණියහොත් ඔබව හමුවන්නම් . මමත් කැමති ඔබ හමුවන්නට .

ඔව් , අනිවාර්යයෙන් ම ............ ඔබගේ රේඩියෝ කෙටිකථා සදහා මගේ කතා භාවිතා කරනවාට මම කැමති . ඒ වගේම ඔබ මේ සදහා මගේලෝකය01 තෝරාගැනීම ගැන මම පළමුව ඔබට තුති පුදන්නට කැමතී .

බොහොම ස්තුතී නැවතවරක් !
ඔබගේත් සියලු කටයුතු සාර්තක වේවා ... ජය වේවා !Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-90475860546825419602018-10-30T10:21:13.600-04:002018-10-30T10:21:13.600-04:00කලන බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ වුනාට . පලවෙ...කලන බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ වුනාට . පලවෙනි කාරණය මමත් දුම්රිය ලෝලියෙක් . රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා හින්දයි ඔය එන්ජින් ඔය තරම් කල් දුවන්නේ . ඒත් ලංකාවේ දුම්රිය සේවයෙන් වැඩක් ගන්නේ නැතුව ඒක කාබාසිනියා කරන්නේ මාරුවෙන් මාරුවට එන දේශපාලුවෝ . හරියට ඔයා ආදරය කල තාත්තා වැඩකල සතොස කාලා දැම්ම වගේ .

දෙවැනි කාරණය ඔබ ඔය සදහන් කල තැන් ඇතුළු රොකී කදුවැටිය හරහා මම ගිය අවුරුද්දේ ගියා . ඒ ගැන දසත පත්තරයට ලියූ ලිපි 6 අවසන් වුනේ ගිය මාසෙ . දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩ වැදුණොත් ඒක බලන්න පුළුවන්. ඉදිරියේදී මම ඒවා ටිකෙන් ටික බ්ලොග් එකට එකතු කරනවා .

ඔබේ කතා අනුව ඔබ මේ වනවිට එංගලන්තයේද , කැනඩාවේ ද , ලංකාවේද කියා පැහැදිලි නැහැ . ඒත් ඔබ කැනඩාවේ නම් හමුවන්න ආසයි . ඒත් එක්කම මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .

ඔබේ නිර්මාණකරණයට ජය . දිගටම ලියන්න . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-36833671443134252542018-10-30T02:51:58.059-04:002018-10-30T02:51:58.059-04:00හරිම වටිනා ලිපියක් , මම ආසාවෙන් කියෙව්වා . බොහොම ස...හරිම වටිනා ලිපියක් , මම ආසාවෙන් කියෙව්වා . බොහොම ස්තුතී ඔබට.

ඔබ දන්නවා වෙන්නත් පුළුවන් පනස්ගණන් වල කොලබ ක්‍රමය යටතේ කැනඩා වලින් ලැබුණු ක්ලාස් ඇම් ටු එන්ජින් වලටත් කැනඩා වල ප්‍රාන්ත වල නම් තබන්නට එවකට අප පාලකයන් කටයුතු කර බව . මේ තියෙන්නේ ඒ පිළිවෙල .

M2 569 Ontario 1954
M2 570 Alberta 1954
M2 571 Saskatchewan 1954
M2 572 British Columbia 1954
M2 573 Quebec 1955
M2a 591 Manitoba 1956
M2a 592 Nova Scotia 1956
M2b 593 New Brunswick 1956
M2b 594 Prince Edward Island 1958
M2b 595 Newfoundland 1958
M2c 626 Montreal 1961
M2c 627 Vancouve 1961

පුළුවන් දවසක කැල්ගරි වල වින්ටර් වලදී Moraine Lake එක ගැනත් ලියන්න කියල ආරාධනා කරනවා . තව ,Jasper National Park ගැන Sunwapta Falls ගැන එහෙම /. Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-18366807987500092412018-10-29T10:26:51.501-04:002018-10-29T10:26:51.501-04:00බොහොම ස්තුතියි .... දිගටම කියවන්න බොහොම ස්තුතියි .... දිගටම කියවන්න අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-42691628052118386442018-10-28T22:14:57.934-04:002018-10-28T22:14:57.934-04:00හොද විස්තරයක් ස්තූතියි හොද විස්තරයක් ස්තූතියි කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-20472433741849735262018-10-27T17:42:21.284-04:002018-10-27T17:42:21.284-04:00බොහොම ස්තුතියි .... දිගටම කියවන්න .බොහොම ස්තුතියි .... දිගටම කියවන්න .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-37728624074585011012018-10-27T15:18:00.328-04:002018-10-27T15:18:00.328-04:00නොදන්නා දේවල් දැන ගත්තා.නොදන්නා දේවල් දැන ගත්තා.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-2268088877030698572018-10-27T12:55:46.897-04:002018-10-27T12:55:46.897-04:00Thank youThank youඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.com