tag:blogger.com,1999:blog-7541207985416384572.post96412972623433606..comments2024-03-18T19:41:26.032-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: හිරු නිම්නයේ ගතවුණු දින දෙකක් ..... ඇමෙරිකානු සංචාරයක මතකය ......අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7541207985416384572.post-57331316427949120492020-01-17T00:43:19.493-05:002020-01-17T00:43:19.493-05:00ඒක තරමක් විවාදයට තුඩු දුන් එකක්. ඒ තැන්වල තියෙන බෝ...ඒක තරමක් විවාදයට තුඩු දුන් එකක්. ඒ තැන්වල තියෙන බෝඩ් වල ඒ ගැන සදහන් වෙන්නේ ඒ වගේ තමා. හැබැයි විකිපීඩියා එකේ තියෙන්නේ මම ලියපු විදිහට. සිංහලෙන් කියවන අයට තේරුම් ගන්න පහසු වෙන්න එහෙම ලිව්වා. හැබැයි මගේ ඉංග්රීසි බ්ලොග් එකේ පරිස්සම් වෙන්න වෙයි වගේ. බොහොම ස්තුතියි අජිත් ගේ අදහස් වලට. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-83465047918091137882020-01-16T09:06:12.053-05:002020-01-16T09:06:12.053-05:00හොඳ ලිපුයක්. //Pima අබෝරීජනල් ඇමෙරිකානුවන්ගේ// ඒ ග...හොඳ ලිපුයක්. //Pima අබෝරීජනල් ඇමෙරිකානුවන්ගේ// ඒ ගොල්ලන්ට එහෙම කියනවද? නැත්නම් නේටිව් කියල නේද කියන්නේ ? මුල් ජාතින් කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com