tag:blogger.com,1999:blog-7541207985416384572.comments2024-03-25T18:16:11.398-04:00අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokayaඅනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger1401125tag:blogger.com,1999:blog-7541207985416384572.post-38938694136255201432024-03-25T18:16:11.398-04:002024-03-25T18:16:11.398-04:00Litseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි Litseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-63375353048070421012024-03-25T18:15:39.859-04:002024-03-25T18:15:39.859-04:00ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-14898096515700093482024-03-25T18:15:14.677-04:002024-03-25T18:15:14.677-04:00අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-66662684066276446702024-03-24T15:09:34.106-04:002024-03-24T15:09:34.106-04:00හොඳ ව්‍යායාමයක් 🌷🌷හොඳ ව්‍යායාමයක් 🌷🌷ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-21476933028314565542024-03-23T21:12:24.140-04:002024-03-23T21:12:24.140-04:00සාවද්‍ය තොරතුරු බහුල සමයක නිවැරදි තොරතුරු සමාජගත ක...සාවද්‍ය තොරතුරු බහුල සමයක නිවැරදි තොරතුරු සමාජගත කිරීම අගය කළ යුතු දෙයක්.Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-65798749407175290592024-03-23T19:18:42.102-04:002024-03-23T19:18:42.102-04:00හොඳ අදහසක් හොඳ අදහසක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-28686411319695272362024-03-19T13:44:51.819-04:002024-03-19T13:44:51.819-04:00අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඒක හරි, බොහෝ වෙලා...අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඒක හරි, බොහෝ වෙලාවට ඒ දවස්වල එහෙම තමයි. මම හිතන්නෙ සමාජ මාධ්‍යය ප්‍රබල වෙනතුරු මාධ්‍ය ආයතන වල තිබුනෙ ඒකාධිකාරයක් . රූපණ ගැන ඔබ දැක්වූ අදහසට ස්තූතියි. මගේ අදහස අපි හැමෝටම දක්ෂතා තියෙනවා. ඒවා මතුකරන්න අපි හැමෝම එකිනෙකාට ඉඩ හදන්න ඕන කියලයි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-31233891119280622692024-03-18T19:41:26.032-04:002024-03-18T19:41:26.032-04:00සාමාන්‍යයෙන් ලංකාවේ පත්තරේක, වෙබ් අඩවියක යමක් පල ක...සාමාන්‍යයෙන් ලංකාවේ පත්තරේක, වෙබ් අඩවියක යමක් පල කර ගන්න ඇඳුනුම් කමක් ඕනේ කියලා තමා මට හිතෙන්නේ හුඟක් අය කියන විධිහට. අනුරුද්ධ දක්ෂතාවයක් තියෙන කෙනෙක් නිසා දිගටම අවස්ථාව ලැබුන කියල මම හිතනවා. ඔයා ඒ අතින් දැන් කරගෙන යන කාර්යය විශිෂ්ටයි. ඔබේ රූපන හැමෝටම අවස්ථාව දීම නිසා සහ ගය කිරීම් නිසා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-11185200008793566802024-03-18T10:56:38.476-04:002024-03-18T10:56:38.476-04:00තට්ට මහත්තයා. පස්සෙ කාලෙක මට පියල් හමුවුනේ නැහැ. ර...තට්ට මහත්තයා. පස්සෙ කාලෙක මට පියල් හමුවුනේ නැහැ. රට වගේම මිනිස්සුත් ගොඩක් වෙනස් වුනානෙ. මා ඇසුරු කල බොහෝ යහපත් චරිත වලටත් එහෙම වුනා තමයි. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-50729802032610283282024-03-18T10:52:50.783-04:002024-03-18T10:52:50.783-04:00හෙල්මලී ඔබ හරියටම හරි. කැනඩාවට එද්දී බෑග් කිහිපයකට...හෙල්මලී ඔබ හරියටම හරි. කැනඩාවට එද්දී බෑග් කිහිපයකට ජීවිතය ගොනු කරගන්න වෙලාවෙ පත්තර කබඩ් දෙකක් කොහොම ගේන්නද ?. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-11477299608651190692024-03-18T10:29:51.988-04:002024-03-18T10:29:51.988-04:00Litseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . අනේ මගේ නිර්ම...Litseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . අනේ මගේ නිර්මාණ තිබුණොත් ස්කෑන් කරලා Pdf පිටපතක් දෙන්න. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-21966200385221243502024-03-17T22:27:02.101-04:002024-03-17T22:27:02.101-04:00පියල් උදය සමරවීර! මේ නම මට හොඳින්ම මතක් වෙන්නේ පුව...පියල් උදය සමරවීර! මේ නම මට හොඳින්ම මතක් වෙන්නේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ඡන්දකදී මුන්නැහැගේ ඡන්ද කාඩ් එක මට ලැබුනා හොර ඡන්දයක් දාන්න!
මගේ ජීවිතේ පළමු සහ එකම හොර ඡන්දය එයයි!

මෙවැනිම මතක කිහිපයක් මටත් තියෙනවා ටික දිනක් යන්න ඇරලා ලියන්නම්!
තමන්ගේ අතින් ලියැවුනු ලිපියක් මුද්‍රණද්වාරයෙන් එළියට එනු දැකීම තරම් ආතල් එකක් ඇත්නම් ඒ පදවැලක් ලියා එය ගීතයක් වෙනු දැකීම ඇසීම වෙන්නෝන!

කොහොම උනත් ඉතා රසවත් මතකාවර්ජනයක්! ජයවේවා!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-13288652288941008742024-03-17T21:13:48.590-04:002024-03-17T21:13:48.590-04:00කොයිතරම් අපූරු මතක ගොන්නක්ද! ඒ කාලේ පත්තරේක සඟරාවක...කොයිතරම් අපූරු මතක ගොන්නක්ද! ඒ කාලේ පත්තරේක සඟරාවක තමන්ගේ නිර්මාණයක් පල වෙනවා කියන්නේ හාස්කමක් වගේ දෙයක්නේ. ඒ නිසා ඔබ වාසනාවන්තයි. මේ අත්දැකීම් අද දක්වා එන ඔබේ නිර්මාණ ගමන පෝෂණය කළ බවට ඒකාන්තයි.
සංක්‍රමණිකයන් වන අපිට වෙන ලොකුම නස්පැත්තිය තමයි රටින් පිටවෙද්දී අරගෙන යන්න පුළුවන් දේවල් තෝරාගන්න සිද්ධ වෙන එක. ඉන්පස්සේ ආයෙත් වතාවක් ලංකාවට ගියාම අපිට වටිනා ඒ සිහිවටන නැති නාස්ති වෙලා. ජීවිතේ හැටි තමයි. ස්තුතියි මේ මතක බෙදගත්තාට.
මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-87228898807424667512024-03-16T21:55:49.299-04:002024-03-16T21:55:49.299-04:00ඔබ මෙහි දක්වා ඇති සමහර සඟරා මා ලඟත් තියනවා. ආපසු අ...ඔබ මෙහි දක්වා ඇති සමහර සඟරා මා ලඟත් තියනවා. ආපසු අරන් බලන්න ඕනෑ වෙලාවක් ලැබුනම.Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-65878153341327248532024-03-16T19:59:51.124-04:002024-03-16T19:59:51.124-04:00ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැනත් සට...ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැනත් සටහනක් ලියන්න . ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-40030756334215863142024-03-16T19:59:08.652-04:002024-03-16T19:59:08.652-04:00දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැන සටහන...දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැන සටහනක් ලියන්න . ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-63696223580167439442024-03-16T18:30:12.237-04:002024-03-16T18:30:12.237-04:00ඒවා ඇත්තටම සුන්දර මතක ජීවිත කාලයම හිතේ තියෙනඒවා ඇත්තටම සුන්දර මතක ජීවිත කාලයම හිතේ තියෙනඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-4630776741735354752024-03-16T12:45:34.415-04:002024-03-16T12:45:34.415-04:00සුන්දර මතකයන්. මටත් අතීතය මතක් වුනා. ලක්බිම පත්තරේ...සුන්දර මතකයන්. මටත් අතීතය මතක් වුනා. ලක්බිම පත්තරේ සමග තිබ්බ අතිරේකයක් වුන " පුංච් ලක්බිමට " මාත් ඉස්සර සතිපතා විද්‍යාත්මක හේතු ඇතුලත් සටහන් ලිව්වා. පොඩි මුදලකුත් ලැබුනා. ඒ මුදලට වඩා ලොකු ආසාවක් තිබ්බෙ ඉස්සර පත්තරේකට ලියන්න. ලක්බිම වැඩ කරපු කසුන් අයියා ආදරයෙන් මතක් කරනවා . ඔහු තමයි ඒ අවස්තාව මට ලබා දුන්නෙ. ඉතින් ස්තූතිය අනුරුද්ධ ඔබට ඒ අතීතය මට සිහිපත් කෙරුවට.
ජයවේවා !!!දුමින්ද අබේසේකර https://www.blogger.com/profile/12512591688486757857noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-83688908480913436202024-03-12T12:40:06.929-04:002024-03-12T12:40:06.929-04:00අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-6108268547423092272024-03-12T10:05:16.903-04:002024-03-12T10:05:16.903-04:00පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. පෞද්ගලික අත්දැකීම...පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. පෞද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. සල්ලි , කාලෙ නාස්ති කරලා වටේ රවුමක් ගිහින් ආපහු නියම පාරෙන් සංක්‍රමණ මගට ඇවිත් මාත් එක්ක තරහ වුනු අයත් කිහිප දෙනෙක් ඉන්නවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-74571067845352185582024-03-12T09:57:16.262-04:002024-03-12T09:57:16.262-04:00කුමුදු ඔබේ අදහස වටිනවා. මට හිතෙන විදිහට වැඩසටහන් ප...කුමුදු ඔබේ අදහස වටිනවා. මට හිතෙන විදිහට වැඩසටහන් පෙලක්ම කරන්න වෙයි වගේ. මේ එක පුපුරා යාමක් විතරයි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-23981564287220027522024-03-11T23:46:55.194-04:002024-03-11T23:46:55.194-04:00පිටරට ජිවිතේ ගැන ලංකාවේ අය සිහින මවන හැටි දැක්කම ද...පිටරට ජිවිතේ ගැන ලංකාවේ අය සිහින මවන හැටි දැක්කම දුක හිතෙනවා . නමුත් ඇත්ත දැනගෙන නියම විදියට ආවේ නැත්නම්, දරාගෙන ඉන්න හරි අමාරුයි ... අපි කිව්වත් ඔය කියන තරම් ලේසි නැහැ කියල පිළිගන්නෙත් නැහැ .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-47196645775315389522024-03-11T23:37:51.979-04:002024-03-11T23:37:51.979-04:00සත්‍ය සිදුවීම මොකක් වුනත් ඒ සිද්ධිය දැඩි කම්පනයකට ...සත්‍ය සිදුවීම මොකක් වුනත් ඒ සිද්ධිය දැඩි කම්පනයකට හේතු වුනා
තව ටිකක් කල් අරගෙන සාකච්ඡාව කලොත් හොඳයි වගේ නැද්ද
නැත්නම් මේ සිද්ධියත් එක්කම සාකච්ඡාවත් යට යන්න ඉඩ තියෙනවා වගේ දැනෙනවා kumuduhttps://www.blogger.com/profile/09950064228191438295noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-16362187048426650312024-03-11T19:15:21.948-04:002024-03-11T19:15:21.948-04:00අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ මතුකර තිබෙන යොම...අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ මතුකර තිබෙන යොමු හරිම වැදගත් . ගතින් පිටරටක හිටියත් මතවාද සහ ආකල්ප අතරේ සංක්‍රමණය වුනු මුල් කාලෙ පුදුම පීඩනයක් මැද්දෙ තමයි ගත කරන්නට වෙන්නෙ. බලමු මම මේ දවස්වල ඒ සදහා සුදුසු කැනඩාවේ විද්වත් චරිත දෙකක් හොයනවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-24958137452488161982024-03-11T15:22:10.977-04:002024-03-11T15:22:10.977-04:00හොඳ අදහසක් අනුරුද්ධ , කරන්න. මේ ගැන ගොඩක් කතා ලියන...හොඳ අදහසක් අනුරුද්ධ , කරන්න. මේ ගැන ගොඩක් කතා ලියන්න පුළුවන්. ලොකුම ප්රශ්නය ළමයි හදන ආකාරය . විශේෂයෙන් පුතාලව නලවනවා. දුවලගෙන් වැඩ ගන්නවා. මම මේ දැකල තියෙන දෙයක්. ඕක කියන්න ගිහින් බැනුම් ඇහුව. ඔයට පුතාල නැති නිසා ඉරිසියාව කියල. දික්කසාද ප්රශ්නයේ ඇත්තෙත් ඔහොම එකක්. ගැහැණු උදවියට පේනවා අනිත් පිටරට ගැහැණු වැඩි නිදහසක් භුක්ති විඳිනවා. මෙහෙ වැඩටත් ගිහින් ගෙදර ඇවිත් ගේත් අස් කරලා බතුත් උයල ඉන්න බැහැ . අනිත් පැත්තට පිරිමි අයගේ පැත්තේ ගත්තොත් එයාලටත් අසාධාරණයක් වෙනවා. ගැහැණු අය ඇටෙන්ෂන් එක දෙනවා අඩුයි පිරිමියාට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com