tag:blogger.com,1999:blog-7541207985416384572.post2635027063455520583..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: හිතට ආඩම්බරයක් ගෙනෙන අපේ හෙළ බස ......අනුරුද්ධ වැලිගමගේ.......අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7541207985416384572.post-43418058816201914062022-08-03T12:48:11.186-04:002022-08-03T12:48:11.186-04:00ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-66365195503720206562021-09-25T08:50:55.127-04:002021-09-25T08:50:55.127-04:00අර වීඩියෝ එක දැම්මද අර වීඩියෝ එක දැම්මද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-33084632123286804682021-09-22T00:28:59.009-04:002021-09-22T00:28:59.009-04:00නවීන් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ කියන දේ ඇ...නවීන් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ කියන දේ ඇත්ත. ඉංග්‍රීසි භාෂාවෙන් අපට ගොඩක් වචන එකතු වෙලා තියෙනවා. ඒවගේම සමහර වචන අපේ එදිනෙදා භාවිතයේදී සුලබ වෙලා තියෙනවා. බස් එක, ලොරිය හොද උදාහරණ දෙකක්. ඒත් සමහරු හිතන්නේ ඉංග්‍රීසි අනවශ්‍ය විදිහට මුසු කිරීම තමන්ගේ ලොකු කම පෙන්වන දෙයක් කියලයිඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-43714521486445474302021-09-22T00:22:39.158-04:002021-09-22T00:22:39.158-04:00Thank you so much for your comment
Thank you so much for your comment<br />අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-43594964140592346002021-09-22T00:18:53.719-04:002021-09-22T00:18:53.719-04:00This comment has been removed by the author.lovel cutehttps://www.blogger.com/profile/03308768392694738167noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-23359998035631110992021-09-21T22:18:11.897-04:002021-09-21T22:18:11.897-04:00පෘතුගීසි, ලංදේසි භාෂා වලින් ආභාෂයක් ලැබුණා වගේ ඉංග...පෘතුගීසි, ලංදේසි භාෂා වලින් ආභාෂයක් ලැබුණා වගේ ඉංග්‍රීසි භාෂාවෙනුත් ඒවගේම දෙයක් නෙමේද වෙන්නෙ🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-61619179407168565382021-09-20T02:13:17.407-04:002021-09-20T02:13:17.407-04:00This comment has been removed by the author.lovel cutehttps://www.blogger.com/profile/03308768392694738167noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-73891454565529141032021-09-19T21:49:18.443-04:002021-09-19T21:49:18.443-04:00අජිත් ඔබේ ලෙන්ගතු ප්‍රතිචාරයට ස්තුතියි. මට හිතෙන්න...අජිත් ඔබේ ලෙන්ගතු ප්‍රතිචාරයට ස්තුතියි. මට හිතෙන්නෙ සමහරු හිතන්නෙ පොෂ් වචන දාන එක තමන් ඉංග්‍රීසි දන්නව කියල පෙන්නන්න කරන උත්සාහයක් කියලයි. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-68735066560268469832021-09-19T11:55:04.283-04:002021-09-19T11:55:04.283-04:00සිංහල භාෂාව ගැන ඒ වගේ ආදරයක් තියෙන එක හොඳයි. ඔය පො...සිංහල භාෂාව ගැන ඒ වගේ ආදරයක් තියෙන එක හොඳයි. ඔය පොෂ් සිංහල සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ නාලිකාවල ජනප්‍රිය කම් ගන්න නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com