tag:blogger.com,1999:blog-7541207985416384572.post3502694670958700768..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?.......අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7541207985416384572.post-18260213955332321702021-12-01T10:47:49.601-05:002021-12-01T10:47:49.601-05:00හිතවත් අනුරුද්ධ; මේ දිනවල අපගේ කණ්ඩායම පැරණි බ්ලොග...හිතවත් අනුරුද්ධ; මේ දිනවල අපගේ කණ්ඩායම පැරණි බ්ලොග් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරමින් සිටිති. (වසර 1-3, වසර 4-6 සහ වසර7-11 යනාදී වශයෙන්) දැනට අපගේ සින්ඩිය තුලට ඇතිලත් කර ඇති බ්ලොග් 500 ක් අතුරින් මෙම වෙන් කිරීම කරගෙන යනු ලබයි! එය තරමක වෙහෙස වූ කාර්යයකි. බොහෝ විට මේ සතිය අවසන් වන විට එය ඉටු කර ගැනීමට අපට හැකිවේවි. ඉන් පසුව ඔබ් විසින් අප වෙත යොමු කල බ්ලොග් පිටු අදාල කොලම තුලට එක් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. පැය 24 ක් ඇතුලත සින්ඩිය තුල පල කිරීමේ පොරොන්දුව මා ඉල්ලා අස් කර ගනිමි. ලබන සතිය වන විට සින්ඩිය වඩාත් විධිමත් ආකාරයකට සැකසෙනු ඇත. අප බලා පොරොත්තු වූ බ්ලොග් 1000 සීමාව මේ වන විටත් පසුකොට හමාර බව සතුටින් මෙතැන ලියන්නෙමු. එහෙත් ඒවා වඩාත් විධිමත් ආකාරයකට ගොනු ගත කිරීම අපේ අරමුණයි! අප ඉදිරි පාසය තුල මෙම සින්ඩිය මුහුණු පොත තුල වඩාත් සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීමට බලා පොරොත්තු වන්නෙමු! ස්තූතියි ඔබගේ නැවුම් යෝජනා සැමවිටම අප බලාපොරොත්තුවන අතර එමගින් අපට ලැබෙන්නේ ඉමහත් දිරියකි! sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-69494644849620811182021-11-28T11:04:20.523-05:002021-11-28T11:04:20.523-05:00 ඔබේ කණ්ඩායම කරන මෙහෙය අගය කරනවා. ඒ වගේම ඔබේ ගමනට ... ඔබේ කණ්ඩායම කරන මෙහෙය අගය කරනවා. ඒ වගේම ඔබේ ගමනට සුබ පතනවා. කැනඩාවේ ඉන්නා නිසා ලංකාවේ ජනමාධ්‍ය සමග තිබෙන සබදකම් බොහෝ අඩුයි. සිංහල බ්ලොග් ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය හරහා ප්‍රවීණ සිංහල බ්ලොග් රචකයින් දෙපලක් වන අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා ) සහ තිලකසිරි ඒකනායක (තිලකසිත ) එක්ක අන්තර්ජාල රූපවාහිනි වැඩසටහනක් කලා. සිංහල බ්ලොග් කථා 60 කට වැඩි ප්‍රමාණයක් සවන අන්තර්ජාල රේඩියෝව තුලින් දින නැති දිනපොත රේඩියෝ කෙටිකථා ඉදිරිපත් කලා. ඒ සියල්ල දැන් යූ ටියුබ් අවකාශයෙන් රස විදින්න පුළුවන්. සිංහල බ්ලොග් අඩවි වල පලවූ කවි 150 ක් පමණ සවන අන්තර්ජාල රේඩියෝවේ කවි මිණි ආර වැඩසටහන තුලින් ගායනය කොට ඉදිරිපත් කර තිබෙනවා.

තවත් අදහස්, එකතු කර ගන්නට සිංහල බ්ලොග් අඩවි රැසක යොමු සහ සති අන්තයක මා සම්බන්ධ කල ගත හැකි දුරකථන සහ සමාජ මාධ්‍ය යොමු විද්‍යුත් තැපෑල වෙත යොමුකලා. ඔබට ජය. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-78637820642441455692021-11-28T10:49:12.524-05:002021-11-28T10:49:12.524-05:00ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අපිත් ගියේ 2019 තමයි. කෝ...ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අපිත් ගියේ 2019 තමයි. කෝවිඩ් වසංගතය නිසා පහුගිය කාලෙ දසත පුවත් පත නිකුත් වුනේ නැහැ. ඒ නිසා මම ලිපි බ්ලොග් ගත කලේ නැහැ. හරිම ලස්සන තැනක්. ආයෙමත් වතාවක් පුළුවන් වුණොත් යන්න හිතාගෙන ඉන්නවා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-23603940516378232702021-11-28T07:41:59.199-05:002021-11-28T07:41:59.199-05:00මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ...මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.
sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-75232675688018582282021-11-27T07:34:13.512-05:002021-11-27T07:34:13.512-05:00අවුරුදු දෙකකට කලින් වැනිසියට ගිය. දැන් මම ආසම නගරය...අවුරුදු දෙකකට කලින් වැනිසියට ගිය. දැන් මම ආසම නගරයක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com