tag:blogger.com,1999:blog-7541207985416384572.post7869854607029717461..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: .....මන්නාරම් බස් එක........කෙටිකතාව .....අනුරුද්ධ වැලිගමගේ ......අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7541207985416384572.post-79202214952322770352018-12-05T12:40:33.990-05:002018-12-05T12:40:33.990-05:00මියුරු බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ මගේ බ්ලොග...මියුරු බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ මගේ බ්ලොග් එකට ගොඩ වැදුනට අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-7770673644414574252018-11-24T20:07:08.188-05:002018-11-24T20:07:08.188-05:00හරිම ලස්සන මතකයන් පෙළක්...හරිම ලස්සන මතකයන් පෙළක්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-78051670345166456652018-11-22T22:22:02.611-05:002018-11-22T22:22:02.611-05:00හරිම ලස්සණයි !
කියෙව්වේ නැහැ , අහං හිටියා .
වර...හරිම ලස්සණයි !

කියෙව්වේ නැහැ , අහං හිටියා .

වරුණ වාසනාවන්තයි ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-9419295301325437992018-11-18T12:10:50.479-05:002018-11-18T12:10:50.479-05:00බොහොම ස්තුතියි මගේ බ්ලොග් අඩවියට ගොඩ වැදුනට සහ උපද...බොහොම ස්තුතියි මගේ බ්ලොග් අඩවියට ගොඩ වැදුනට සහ උපදෙසට ...... දිගටම කියවන්න . අඩුපාඩු ලියන්න .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-22093660856446245082018-11-18T11:32:04.282-05:002018-11-18T11:32:04.282-05:00හොඳයි. කළබල නැතුව ලියමු.හොඳයි. කළබල නැතුව ලියමු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-11407120859166898552018-11-13T10:11:01.605-05:002018-11-13T10:11:01.605-05:00Thank you for enjoying my submissions.....Thank you for enjoying my submissions.....අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-17256139941224977342018-11-10T16:14:33.263-05:002018-11-10T16:14:33.263-05:00බොහොම ස්තුතියි බ්ලොග් කලාවේ ප්‍රවීණයෙක් වන ඔබතුමාග...බොහොම ස්තුතියි බ්ලොග් කලාවේ ප්‍රවීණයෙක් වන ඔබතුමාගේ ඇගයුම ශක්තියක් . ඔබගේ මතකය ගෙනයන ඉසව්වට අනුරාධපුර සේවය කරන කාලෙ ගිහින් තියෙනවා . ඔබ සදහන් කල ලිපිය ඇතුළු ඔබේ ලිපි මා කියවා තිබෙනවා . අද වගේ අන්තර්ජාලය සුලබ නොවූ එදා ඉංග්‍රීසියෙන් තිබු විද්‍යා අධ්‍යාපනය පොදු සිංහල සිසු පිරිසට සරල බසින් ගෙනයාමට ඔබ ඇතුළු පිරිස කල මෙහෙය අති මහත් .මම දිගටම ඔබේ ලිපි කියවන්න බලාගෙන ඉන්නවා . ඉඩ තියෙන විදිහට මගේ ලියැවිලි වල අඩුපාඩු ලියන්න .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-66700206446337963902018-11-10T16:05:07.274-05:002018-11-10T16:05:07.274-05:00බොහොම ස්තුතියි ....බොහොම ස්තුතියි ....අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-88950232170043900972018-11-10T06:20:56.247-05:002018-11-10T06:20:56.247-05:00අපූරුයි...අපූරුයි... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-36160447679372263192018-11-09T16:31:15.645-05:002018-11-09T16:31:15.645-05:00//මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ ද...//මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...//
ඔබගේ post එක කියවූවා. මේ පිවිසුම සිත් ඇදගන්නා සුළුයි. අපගේ පාඨකයින් කිහිප දෙනෙක්වත් ඔය ආකාරයේ සංචාර කර ඇති. ඒ නිසා ලිපිය දුටු ගමන් කියවනවා.
ඇත්තෙන්ම, මන්නාරම ගැන කියන විටම, 2012 වසරේ මා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා උපදේශකවරයෙකු ලෙස සේවය කරද්දී, මන්නාරම ශුෂ්ක පරිසරයක කළ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිහියට නැගුනා. මන්නාරමේ සිත්තිවිනායගර් විදුහලේ සිසුන් සමග මෙම අධ්‍යයනය කළේ අච්චන්කුලම ප්‍රදේශයේ, අරුවි ආරු ගඟ අසබඩ. මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන මල්වතු ඔය ඒ ප්‍රදේශයට යනවිට කියන්නේ අරුවි ආරු බව දැනගත්තේ ඒ ගමනේදී. මන්නාරම Baobab ගස ගැන මම Blog සටහනක් ලියා ඇති. කියවා බලන්න. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.com