tag:blogger.com,1999:blog-7541207985416384572.post8183661607213815746..comments2024-03-25T18:16:11.398-04:00Comments on අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya: හත්පෙති මල් පෙති .......කවි....අනුරුද්ධ වැලිගමගේ අනුරුද්ධ වැලිගමගේhttp://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7541207985416384572.post-77929780385245038662019-04-29T20:15:38.714-04:002019-04-29T20:15:38.714-04:00වෛද්‍ය රුවන් ඔබේ සහයෝගයට ස්තුතියි වෛද්‍ය රුවන් ඔබේ සහයෝගයට ස්තුතියි අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-19611476786488935832019-04-29T20:14:31.052-04:002019-04-29T20:14:31.052-04:00විනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි විනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-58427315870583708962019-04-29T16:54:51.385-04:002019-04-29T16:54:51.385-04:00මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන්
මෘතශීලිය...මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන්

මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන් -නිශ්පාදනය අනුරුද්ධ වැලිගමගේ ) Link https://transyl2014.blogspot.com/2019/04/blog-post_29.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-27921672023377697512019-04-29T06:14:17.041-04:002019-04-29T06:14:17.041-04:00සුන්දර කවි පෙළක්. ශේන්යා ගේ හත්පෙති මල මතක් උනා.සුන්දර කවි පෙළක්. ශේන්යා ගේ හත්පෙති මල මතක් උනා.සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-91071432585824852202019-04-28T09:54:31.256-04:002019-04-28T09:54:31.256-04:00දුමින්ද බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ දිරිගැන්...දුමින්ද බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට .

මාසෙකට විතර කලින් මම මේ කවිය ලිව්වෙ මගේ මිතුරෙකුගේ බිරිදක් කියපු කතාවක් හින්ද . කෙටියෙන් කිව්වොත් ලෝකෙ එක එක රටවල දැන් පදිංචි වෙලා ඉන්න ලංකාවේ එක ඉස්කෝලෙ එකට හිටපු යාළුවො හත් දෙනෙක් පිලිකාවෙන් දුක් විදින මිතුරියට කරන සැලකිල්ල ගැන තමන්ගෙ පුංචි පුතා ලියපු කවියක් මට බලන්න කියල අතට දීපු වෙලාවක .

ඒ අතරේ පහුගිය ඉරිදා ලංකාවේ වුණු අවාසනාවන්ත සිද්ධිය වෙනුවෙන් දුක්වෙන්න කැනඩාවේ එක එක පළාත්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් බේදයෙන් තොරව එකට එකතු වුනු අය වෙනුවෙන් රූපණ රූපවාහිනියට කෙටි සටහනක් කරද්දී මට මේ කවිය බ්ලොග් එකට එකතු කරන්න හිතුනා . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-7541207985416384572.post-21500733268288964292019-04-28T05:08:30.424-04:002019-04-28T05:08:30.424-04:00ලස්සනයි .
ජයවේවා!!!ලස්සනයි .
ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com