සදාදරණීය පරණ පෙම්වතා
**********************
"සුදත් "
" කවුද මාෂි ඒ "
" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් "
" ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ .
ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ "
" මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "
දොළොස් මහේ පහන
********************
" එහෙම කොහොමද හාමුදුරුවනේ එක එකාලට ඕන විදිහට පන්සලේ දේවල් අරගෙන යන්න දෙන්නෙ " පන්සලේ සැදැහැවත්ම බෞද්ධයාගෙ හඩ බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් ..."
ඊළග දවසේ උදේ පන්සලේ තාප්පය පුරාත්, ඒ ආසන්න ගම පුරාවෙත් ඇලවිලා තිබුණු කැලෑ පත්තර ලිව්වේ කවුද කියල දන්නෙ දෙවියොම විතරයි.
ඒවගේ ලියැවිලා තිබුනේ
" පොලීසියත් මකර කටේ . පහන් වැටත් උන්ගේ කටේ " "කියලා
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අද කතාව
සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
Good luck & keep writing such awesome content.
ReplyDeleteVirgin Linseed Oil BP
Pure Linseed Oil
Always look forward for such nice post & finally I got you. Really very impressive post & glad to read this.
Best Price Of Property In Dubai
Distress deal In Apartment
Thank you so much for your encouragement.
Delete