මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 4, 2026

කැනඩා දිනයේදී අත්ලාන්තික් කැනඩා උරුම 4 ක් බලන්නට යමු





සෑම කැනඩා දිනයකදීම අපි කැනඩාව ගැන බොහෝ තොරතුරු ඔබ වෙත ගෙනැවිත් තිබෙනවා. පරිසරය , ඉතිහාසය , සංචාරක ස්ථාන , මුදල් , කැනඩා කොඩිය ගැන . කැනඩාවේ ජාතික සලකුණ ලෙස සැලකෙන බීවර් ගැන, කැනඩාවේ ජාතික ගීතය ගැන කැනඩාවේ කෑම  ගැන.  ඒ හින්ද අපි හිතුවා මේ වතාවේදී කැනඩාවේ උරුම අතරින් අත්ලාන්තික් උරුම 4 ක් ගැන කතා කරන්න. අපේ  දෙවන මව්බිම වන කැනඩාව ගැන කතා කිරීම අපේ යුතුකමක් ලෙසයි අපි සලකන්නේ.  


ප්‍රංශ සංස්කෘතිය කැනඩාවේ පැළ කල  ලුවිස්බර්ග් ( Louisberg)



Pier 21 - කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය




හැලිෆැක්ස් සිටඩෙල් ( Halifax Citadel)  බලකොටුව



බ්ලූනෝස් නෞකාව


ගැන දැනගන්න

මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න

https://rupane.com/2026/07/04/rupane-episode-512-july-04-2026/


2026 ජූලි 4 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.


--------------------------------------------------------------------------------------- ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න සම්පත් දායකත්වය - අනුරුද්ධ වැලිගමගේ බ්ලොග් රචක - අහස් ගව්වෙන් එහා ලෝකය සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා *********************************************

කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන්   

2026 - නෝවා ස්කොෂියා පළාතේ රවුමක්

2025 - CN කුළුණ, වෙලන්ඩ් ඇල, ඇල්ගොන්කුවීන් දැව කෞතුකාගාරය  , රිඩෝ ඇල 

          එඩ්වඩ් කුමාර දිවයිනේ රවුමක් යමුද ?

          නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක්

   

2024 - කැනඩාවේ ජාතික ගීය , කැනඩාවේ ජාතික කොඩිය, ජාතික සත්වයා, කැනඩාවේ ජාතික කෑම   

            ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?

           අඩු බජට් එකකින් යන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක්

2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය  මාර්ගය  

2023-  ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! 

           හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට

          ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .

         කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .

2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි 

2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.