මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 1, 2025

අමයුරු කවි රස- වෙනසක් එක්ක නූතන කවි විදිමු





 කවිය වෙනුවෙන් මේ වනවිට කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනිය වැඩසටහන් 16 ක් ඉදිරිපත් කර තිබෙනවා. ජනකවියෙන් පටන් ගෙන පරිවර්තන කවි හරහා වර්තමානය තෙක් පැමිණි ඒ ගමන ඉතා දිගු එකක්. සිංහල බ්ලොග්,මුහුණු පොත් නිර්මාණ හරහා කවියට යලිත් වටිනාකමක් ලැබී ඇති මේ මොහොතේ නූතන කවි පොත් කිහිපයකින් නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්නට හිතුවා. ඒ අනුව නූතන කවි 15 ක් ගැන කතාබහ කරන්නට රූපණ වැඩසටහන්  3 ක් නිර්මාණය කර තිබෙනවා. ලංකාවෙන් බැහැරව     ඉන්නා අපට  ප්‍රායෝගිකව කවි පොත් සපයා ගැනීම වෙනුවෙන් ඇති දුෂ්කරතා නිසා ලබාගැනීමට හැකිවූ පොත් කිහිපයකින්   කවි තෝරාගෙන තිබුණත් එම නිර්මාණ කරුවන්ට නිසි ගෞරවය දෙමින් එම නිර්මාණ අගය කරන්නට අප උත්සාහ කලා. 


ඊට අමතරව ලංකාවේත්  පත්තර වල කවි පිටු හැලී යන මොහොතක ශ්‍රී ලන්කැන් නිව්ස් අනතර්ජාල පුවත්පත හරහා මාසිකව කවි 18 කට කැනඩාවේ කවි සිතුවිලි, සිංහල බ්ලොග් කවි මුතු, මුහුණු පොතේ කවි අතරින්, පරිවර්තන කවි සහ කවි පොතකින් පිටුවක් හරහා ඉඩක් ලබා දී තිබෙනවා. මේ දිගුවෙන් ඔබට අවුරුද්දකට කිට්ටු කාලයක් පුරා පලවූ ඒ කවි කියවන්න පුළුවන්.

https://srilancan.ca/


අමයුරු කවි රස

වෙනසක් එක්ක නූතන කවි විදිමු















 අද වැඩසටහනේ සංවාදයට තේමා වන කවි  


කවිය -  සඳත් උයලලු එන්නෙ අහසට 

කිවිදිය  - විජායි නාලිකා කරුණාතිලක

කවි පොත - කවි කවි හිතක් රෝන්දෙක  

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න 

කවිය - එතැන් සිට අපි වැටුණා

කවියා  -  වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි 

කවි පොත -  මිහිර සැගවුණු නිම්නයක සිට

කවි ගායනය - සම්පත් පෙත්තාවඩු  





කවිය - වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා

කිවිදිය  - සුහර්ශිනි ධර්මරත්න

කවි පොත -  සුදුවත ඇඳි කෙකනිය 

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න




කවිය -  කටුවාපිටිය පාළු පාරක 

කවියා  - නන්දසිරි කීබියහෙට්ටි 

කවි පොත - ගජමුතු සහ කදුළු   

කවි ගායනය - සම්පත් පෙත්තාවඩු 




 කවිය -  ඇබුල් 

 කිවිදිය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස් 

 කවි පොත - ඔබ ගැඹුරු නින්දක

කවි ගායනය - සම්පත් පෙත්තාවඩු




2025 මාර්තු  1 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.





කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

https://rupane.com/2025/03/01/rupane-episode-441-march-01-2025/

------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනය - මංජුලා වික්‍රමරත්න, සම්පත් පෙත්තාවඩු

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

අමයුරු කවි රස - වැඩසටහන් පෙල 

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අට වන වැඩසටහන - අවුරුද්ද හා බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අපේ නව වන වන වැඩසටහන - බුදු දහම සහ බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html

අපේ දහ වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html

අපේ එකොළොස්වන  වැඩසටහන- හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය 


http://ahasgawwenehalokaya.blogspot.com/2022/07/11.html

අපේ දොළොස්වන  වැඩසටහන - ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි


https://ahasgawwenehalokaya.blogspot.com/2023/11/12.html

අපේ දහතුන්වන වැඩසටහන -කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය

http://ahasgawwenehalokaya.blogspot.com/2022/01/13.htm

අපේ දහහතරවන  වැඩසටහන - පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම සදහා දිගුව 
(මේ වැඩසටහන පළමු කොටස සහ දෙවන කොටස ලෙස වැඩසටහන් 2 ක් තිබෙනවා) 

http://ahasgawwenehalokaya.blogspot.com/2023/07/14.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.