ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය
අන්දරේ , කැකිරි ගමයා සහ බරණ ගණිතයා ගේ නිර්මාණ ඇසුරින් කෙරෙන විමසුමක් ......
2021 ජූලි මස 17 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .
https://rupane.com/2021/07/17/%e0%b6%85%e0%b6%b8%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%bb%e0%b7%83-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb/
කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව
*****************************************************************
පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - ආචාර්ය සරත් චන්ද්රසේකර
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
කවි ගායනා - රෝහණ දිසානායක, කුමුදු රත්නවීර
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.
අමයුරු කවි රස - වැඩසටහන් පෙල
http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html
අපේ දෙවන වැඩසටහන - කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html
අපේ තෙවන වැඩසටහන - සිංහල කවියේ සදැස් ලකුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html
අපේ හතරවන වැඩසටහන - නිසදැස් කවියක විප්ලවය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html
අපේ පස් වන වැඩසටහන - ළමා කවියේ රුව ගුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html
http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html
හුම්..... නිවීහැනහිල්ලෙ බලන්ට ඕන
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
Delete