මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 5, 2019

විශ්වයේ තනිවූ මිනිසුන් තිදෙනෙක් ........අනුරුද්ධ වැලිගමගේ .....රේඩියෝ නාට්‍ය



අද කතාව  විශ්වයේ තනිවූ මිනිසුන් තිදෙනෙක් ........අනුරුද්ධ වැලිගමගේ ..

Image result for 2 astronauts & women in space rocket



1987 දී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රුහුණු සේවයේ රුහුණු ළමා රගමඩල වැඩසටහන යටතේ ප්‍රචාරය වූ වැඩසටහනකි




රෝහණ ඩි හේවාවසම් විදුසර පුවත්පතට ලියු විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් මාතර රාහුල විද්‍යාලයේ 8 වසර සිසුවෙකුව සිටි 1987 දී රචනා කරන ලද්දකි .

රචනා කලේ - අනුරුද්ධ හරිස්චන්ද්‍ර

හඩ චරිත

මහාචාර්ය ඇලන් ග්‍රාන්ට් - එඩ්වඩ් ඩොමිනිකෝ
ටීනා බේකර් - ඛේමා එස් කොඩිකාර
ඩේවිඩ් ස්මිත් - චමින්ද විජේසේකර
රොබෝ සේවක - අශෝකා සෙව්වන්දි කොඩිතුවක්කු
ප්‍රධාන රොබෝ නිලධාරී - සුජීව මානගේ
සමග - චරිත් කිරිඇල්ල

කථනය - නිලන්ත රාජේන්ද්‍ර
නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - නැසීගිය ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී - සමන් සුසිරි

Image result for special robots


 සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for astronauts in space rocket

3 comments:

  1. ඛේමා එස් කොඩිකාර - මතකයේ රන්දුන නමක්

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . ඔව් ඇය රුහුණු සේවයෙන් බිහිවුණු අගනා ශිල්පිනියක්. තොරතුරු දන්නවා නම් කියන්න .

      Delete
  2. අපූරුයි. විදුසර පත්තරේ පටන් ගත්ත කාලේ ලියවිච්ච කතාවක්. අනුරුද්ධ අට වසරේකදීත් මේ ගැන උනන්දුවෙන් හිටි වග දන ගැනීමත් සතුටුයි

    ReplyDelete