![Image result for travel"](https://img.traveltriangle.com/assets/seo_home/banner-image-e24c2e8cb056006b8d1d57bb2d6de66e.jpg)
අපිත් එක්ක යන්න එන්න ……
ලස්සන පොඩි රවුමක්……
යනකොට….. ඔබ අරන් යන්න……
මතක සිහින පොකුරක් ……………
තරු, හද ඇති රෑ අහසේ…..
බලන සුපිපි දසුනක් ……..
නරකද බැලුවොත්…. ආයෙත් ……
මතක සිහින දහසක් ………
සයුරෙන් සයුරට පීනා……
බලන පාට අහසක් …….
වෙරළ කොණක…… හිද බලමුද……
තවත් අළුත් දවසක් ………
අනුරුද්ධ වැලිගමගේ
* සංචාරක වැඩසටහනක තේමා ගීතය ලෙස ලියැවුනකි.
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි![Image result for travel"](http://cdn.cnn.com/cnnnext/dam/assets/190517174512-15-summer-travel-tahiti.jpg)
No comments:
Post a Comment