අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.
ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.
මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව
අද අපි කථා කරන්නේ කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය ගැන
අද දින ( ජනවාරි 8 වන දින) ජන්ම දිනය සමරන විල්සන් හෑගොඩ කිවිදුන්ගේ කවි කොල කාරයා කවි
පන්තිය ගැන අනුර පුතු දක්වන අදහස් සමගින් .......
කවි කොල කාරයා කවි පන්තියෙන් - විල්සන් හෑගොඩ
කවි සංවාදය - සරමද කලිසමද වැඩියෙන්ම හොද
( මුල් සංවාදය - උදුගොඩ නවරත්න කවියා සහ මීමන ප්‍රේමතිලක කවියා )
කවි සංවාදය - අතකස කවි සම්මේලනයකදී
(මුල් සංවාදය - රජරට ජයන්ති කිවිදිය සහ කොට්ටාවේ ලයනල් ගුණසිරි කවියා )
කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html
අපේ දෙවන වැඩසටහන - කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html
අපේ තෙවන වැඩසටහන - සිංහල කවියේ සදැස් ලකුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html
අපේ හතරවන වැඩසටහන - නිසදැස් කවියක විප්ලවය සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html
අපේ පස් වන වැඩසටහන - ළමා කවියේ රුව ගුණ සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව
http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html
අපේ හය වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
ඉතාම හොඳ වැඩක් අනුරුද්ධතුමෝ. සටහන තව ටිකක් විස්තරාත්මකව ලිව්වනම් තවත් හොඳයි.. සුභ පතනවා මෙවන් වැඩසටහන් තවත් ඉදිරියට කරන් යන්නට
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.ඉදිරියේදී තව විස්තර එකතු කරන්නම්.
Delete