.![Image result for all time movies"](https://www.realpenguin.com/pics/29_730341458548516966415064396420843e37d47502fba64d48580bfbe392a.jpg)
![Image result for all time movies"](https://www.realpenguin.com/pics/29_730341458548516966415064396420843e37d47502fba64d48580bfbe392a.jpg)
අපි
හැමෝම ජීවිතයේ සමහර දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒක කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වෙනවා. අපි ජීවිතය කියවන්නෙ අපේම අත්දැකීම් වලින් විතරක්ම නෙවෙයි. ලෝකය පුරා විවිධ රටවල, විවිධ සංස්කෘතීන් තුල පොදු මිනිස් ප්රජාව විදින සහ විදවන දුක සැප ගැන අපට දැනගන්න ලැබෙන්නේ පොත පත හරහා කවි, ගීත, නවකථා, කෙටිකථා තුලින්. ඒ සියළු මාධ්‍ය වලදී අපි අපිම චිත්‍ර මවා ගන්නවා. ඒ වගේම ඒවා අපේ ජීවිත වලට ගලපා ගන්නවා. චිත්රපට, ටෙලි නාට්යය සහ නාට්යය අපට ලෝකය මවා පෙන්වනවා.
![Image result for best hindi movie actress of all time"](https://d1k5w7mbrh6vq5.cloudfront.net/images/cache/1b/64/f1/1b64f1f8ce13a795dd4e9f6830a46287.jpg)
,
ඒ
අතරින් චිත්රපට තුලින් ලෝකය බලන්නට මම කැමතියි. සැබෑව සහ මායාව එකට කැටිවුණු කල්පිත ලෝකවල විවිධ පසුතල අතරේ දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ජීවිත ප්රතිනිර්මාණය කරනවා. එදා මෙදා තුර විවේකයක් ලැබෙන හැම මොහොතකම චිත්රපටයක් බලන ඒ සුන්දර ඇබ්බැහිය පුරුදු කලේ මිතුරු අරුණ ප්රනාන්දු. ලංකාවේදී එදා අපි චිත්රපට ගන්නට ගියේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ ඇමෙරිකානු සංස්කෘතික මධ්යස්ථානයේ කොළබ පිහිටි ශාඛා වලට. ඒවායේ තිබු විවිධ චිත්රපට උළෙල, චිත්රපට සංස්ථාවේ විවිධ චිත්රපට උළෙල සහ විවිධ තානාපති කාර්යාල මගින් පැවැත්වූ උළෙල හරහා අපේ පුංචි කොදෙව්වේදී චිත්රපට තුලින් ලෝකය දකින්නට ඉඩ ලැබුණා.
![Image result for best hollywood actress of all time"](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLsvP56CPIxXbJXpE4T6RlTEnoduOZL__cWDTdGYkbSmHIQCaJOdyWn5-Jjw3cbCFntT-aY6CCc493NMBo5O4NU1_FhWXhtNVYf0eQ7eWzGcEPliNRAmyw9UTUEBwwB9prID44BjxSIS_b/s400/Top+10+Most+Glamorous+Hollywood+Actresses+of+All+Time+with+Per+Movie+Salary+%25281%2529.jpg)
තවත්
විවිධ හේතු අතරේ මේ ශීත හිමරටට සංක්රමණය වන්නට චිත්රපට බලපෑමක් කරන්නට ඇති මට හිතෙනවා. මේ වෙනකොට ජීවිත වගකීම්
අතරේ තනිකඩ ජීවිතයක තරම් විවේකයක් නැතත් ඉඩකඩ ලැබෙන විදිහට චිත්රපට බලන්නට සිනමා හලකට යනවා. ඒ අතරේ අන්තර්ජාලයෙන් ළග තියෙන පුස්තකාලයෙන් ලබා ගත හැකි පරිදි පිටපත් වෙන්කරවා ගන්නවා. අන්තර්ජාලය හරහා ගෙදර ඉදන්ම සමහර චිත්රපට බලන්නට අද දියුණු තාක්ෂණය උපයෝගී කර ගන්නවා.
මට
හැගුණු, දැනුණු ජීවිතය කියවන චිත්රපට කිහිපයක් ගැන සටහනක් තබන්නට සිතුවේ විවේකයකදී ඔබටත් බලන්නට ඉගියක් දෙනු පිණිසයි. මේ සදහනේ පිළිවෙලක් හෝ ශ්රේණිගත කිරීමක් නැහැ. මට දැනුනු හැටි ගැන ඉතා කෙටි සටහනක් සහ චිත්රපටය ගැන විස්තර සහ ඒ ගැන අදහසක් ගන්නට Trailer එකට දිගු එක්කරන්නේ ඔබේ වැඩි විස්තර සදහා.
![Image result for movie icons"](https://static.vecteezy.com/system/resources/previews/000/660/143/non_2x/vector-movie-theater-icons.jpg)
![Image result for thunman handiya film poster"](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAaONTELNeE2CpvWRDOQ-s6WdMfhZJPY1Oth_pkdk8NMH3EdzFhpi7OEb6doH4pm3hr5Z_uHvidHn6b-ahHQQ_Oeup3YyQn3nVSQcWKtlyPCv4J5XDamcJUgrw2pZmtjbSpKs3sl_8wkY/s320/is3veehh.5zk.jpg)
තුං මං හන්දිය (1970)
![Image result for thunman handiya film"](http://photofast.ca/wp-content/uploads/2019/01/SINHALA-MOVIE-111.jpg)
මහගම
සේකරයන්ගේ ජීවිත කථාව ලෙසින් සැලකෙන මෙහි නිරූපිත ගම, ගැමියාගේ ගුණාංග තුලින් සිරිසේන නම් තරුණයා තම මාමාගේ ආභාෂයෙන් උකහා ගත් දෑ තුලින් දක්ෂ නිර්මාණ ශිල්පියෙකු වීමට මග පෑදුනු අයුරු විචිත්රණය කරනවා. අබිලින් නම් එම මාමා ලෙස ජෝ අබේවික්රම විශිෂ්ට රංගනයක නිරත වෙනවා. සම්මාන රැසක්ම හිමි කර ගෙන ඇති මෙය සේකර කල එකම චිත්රපටයද වනවා.
Directed by
|
|
Produced by
|
Chitra Balasooriya
|
Written by
|
Mahagama Sekera
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
Dillimuni Jayathissa
|
Release date
|
|
Running time
|
93 mins
|
Country
|
|
Language
|
![Image result for thunman handiya film"](http://www.films.lk/uploads/photos/artists/big/51.jpg)
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව …..
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for movie icons"](https://icon-library.net/images/movie-icon-png/movie-icon-png-2.jpg)
![Image result for the age of adeline film poster"](https://m.media-amazon.com/images/M/MV5BMTAzMTQzMTA2MjheQTJeQWpwZ15BbWU4MDk2MTg2MzUx._V1_.jpg)
The age of Adaline (2015)
![Image result for the age of adeline film poster"](https://upload.wikimedia.org/wikipedia/en/thumb/3/33/The_Age_of_Adaline_film_poster.png/220px-The_Age_of_Adaline_film_poster.png)
සදාකාලික
තිරිහන් බව සංකල්පයක් පමණක් නොවන බව ඉදිරිපත් කරන්නට ගත උත්සාහයක් ලෙස මෙය හදුන්වන්නට පුළුවන් . දෙවන ලෝක යුධ සමයේ පටන් අඩ සියවසකට වැඩි කලක් එකම වයසක සිටි සුරූපී කාන්තාවක් ඇමෙරිකානු
රහස් ඔත්තු සේවයෙන් බේරීම පිණිස තම හැදුනුම්පත් , නම , රැකියා සහ පදිංචිය වෙනස් කරමින් කරමින් කරන අපූරු ජීවන අරගලයක් මේ කතාවේ තිබෙනවා . 1937 දී මේ කථාවේ සුරූපි කත ඇඩෙලයින් හට අවුරුදු 29 දී සිදුවන හදිසි අනතුරකින් පසු අවුරුදු 107 දී නැවත හදිසි අනතුරකින් වෙනස් වන තෙක් වයසට නොයා අවුරුදු 29 වයසේම රැදී සිටින්නට හැකිවෙනවා .
Directed by
|
|
Produced by
|
|
Written by
|
|
Starring
|
|
Narrated by
|
Hugh Ross
|
Music by
|
|
Cinematography
|
David Lanzenberg
|
Edited by
|
Melissa Kent
|
Production
company |
|
Distributed by
|
|
Release date
|
·
April 24, 2015 (United States)
|
Running time
|
|
Country
|
United States
|
Language
|
English
|
![Image result for the age of adeline film"](https://i0.wp.com/freshfiction.tv/wp-content/uploads/2015/08/Adaline_FB_Image.jpg?resize=1170%2C468&ssl=1)
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
![Image result for movie icons"](https://icon-library.net/images/movie-icon-png/movie-icon-png-2.jpg)
![Image result for barfi film"](https://www.hindustantimes.com/rf/image_size_640x362/HT/p1/2012/08/25/Incoming/Pictures/919269_Wallpaper2.jpg)
Barfi! ( 2012)
![Image result for barfi film"](https://i.pinimg.com/originals/61/de/4e/61de4ebf83088ad2b31843e21242a992.jpg)
ආදරයෙන්
පිරුණු ශ්රව්යාබාධිත, කථන අපහසුතා ඇති තරුණයෙක් සුරූපී තරුණියක් සමග ආලයෙන් බැදෙනවා. පවුලේ බලපෑම් මත ඇයට ආදරය පසෙකලා වෙනත් අයෙක් සමග විවාහ වන්නට වෙනවා. ඒ ගමේ විශාල බුදලයක් සහිත මන්ද මානසික දැරියක් වෙසෙනවා. තම පියා රියැදුරෙකු ලෙස සේවය කරද්දී Barfi නම් ඒ තරුණයා ඇයව දැන සිටිනවා. සේවයෙන් ඉවත්වූ විගස මාරාන්තික අසනීපයකට ගොදුරු වූ පිය බේරා ගන්නට බැංකු මංකොල්ලයක් සහ මන්ද මානසික තරුණිය පැහැර ගැනීමට ඔහු උත්සාහ ගත්තත් වෙනත් පරිසක් ඇය ඒ වනවිට පැහැර ගෙන අවසන්. කෙසේ හෝ ඇය සොයා ඇය බේරා ගන්නා ඔහුට ඇයව පිටත් කරන්නට උත්සාහ ගත්තත් ඇය ඔහු වෙත ආලයෙන් බැදී ඔහු හා රැදෙනවා. ඇය සමග කල්කටාවට යන ඔහුට කලින් පෙම්වතිය මුණ ගැසෙනවා. ඔවුන් දෙදෙනා සතුටින් සිටිනු දකින මන්ද මානසික තරුණිය කල්කටාවෙන් පන යනවා. පසුව දැන ගන්නට ලැබෙන්නේ කප්පම් සදහා ඇය මරා දමා
ඇති බවක්. සාක්ෂි සොයා ගත නොහැකි නිසා තරුණයා මේ සදහා පටලවන්නට පොලිස් ප්රධානියා කීවත් ඔහු ගැන දන්නා පොලිස් නිලධාරියා ඒ වෙනුවට ඔහුගේ පෙම්වතියට ඔහු ඈතට ගෙන යන්නට කියා රහසේ බාර දෙනවා. කලක් ගත වෙද්දී ඔහු කියන්නේ මන්ද මානසික දැරිය ජීවත්වන බවයි. පෙම්වතිය සමග ගොස් ඇය සොයාගන්නා ඔහු ඇය සමග නවතිනවා. මරණය තෙක්ම ඔවුන් දෙදෙනා ආදරයෙන් ජීවත්වන මේ කතාව රූපගත කර තිබෙන්නේ ඉන්දියාවේ මනරම් Darjeeling ප්රදේශයේ.
Directed by
|
|
Produced by
|
|
Screenplay by
|
Anurag Basu
|
Story by
|
Anurag Basu
|
Starring
|
|
Narrated by
|
Ileana D'Cruz
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
·
Ishana Movies
|
Distributed by
|
UTV Motion Pictures
|
Release date
|
·
14 September 2012
|
Running time
|
|
Country
|
India
|
Language
|
Hindi
|
![Image result for barfi film"](https://m.media-amazon.com/images/M/MV5BNmY5YTQ1Y2MtM2QxYy00MDU2LWEwZjAtYzE1OWJmODljNmY0XkEyXkFqcGdeQXVyODMyODMxNDY@._V1_.jpg)
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
![Image result for movie icons"](https://icon-library.net/images/movie-icon-png/movie-icon-png-2.jpg)
![Image result for caligula film poster"](https://i.etsystatic.com/16650390/r/il/83c0df/1505747659/il_794xN.1505747659_a134.jpg)
Caligula (1979)
![Image result for caligula film poster"](https://i.ytimg.com/vi/Yk8_mtwxztY/hqdefault.jpg)
ලිංගික
දර්ශන සහ වැඩිහිටි තේමාවක් සහිත මේ චිත්රපටය ඉතිහාසයේ තවත් පැතිකඩක් විවරණය කරනවා. දේශපාලනය, බලය සහ පන්ති භේදය ජීවිත වලට එදා පටන්ම බලපෑ අන්දම මේ තුලින් කදිමට විවරණය කෙරෙනවා. තම පැවැත්ම සදහා කලිගුලා කරන විවිධ බලපුළුවන්කාරකම් රැසක එකතුවක් ලෙස සැලකෙන මෙය වැඩි පිරිසක් නිරුවත් දර්ශන වල රගපෑ චිත්රපටයක් ලෙසත් වාර්තාගත වෙනවා.
Directed by
|
|
Produced by
|
Bob Guccione
Franco Rossellini |
Screenplay by
|
|
Based on
|
|
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
Penthouse Films International
Felix Cinematografica |
Distributed by
|
|
Release date
|
|
Running time
|
156 minutes
|
Country
|
Italy
United States |
Language
|
English
Italian |
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව
![Image result for movie icons"](https://icon-library.net/images/movie-icon-png/movie-icon-png-2.jpg)
![Image result for apu triolgy"](https://upload.wikimedia.org/wikipedia/en/thumb/5/52/The_Apu_Trilogy.jpg/215px-The_Apu_Trilogy.jpg)
Apu Trioloy ( 1955- 1959 )
![Image result for apu triolgy"](https://s3.amazonaws.com/criterion-production/product_images/1775-df51a1f635a7d24d2a0d70499b18b798/m4wqBDnbWqMadC0Ng6AFI01DFE9FtQ_large.jpg)
සම්මානලාභී
සත්යජිත් රායි ගේ විශිෂ්ට නිර්මාණ ත්රිත්වයක් මේ නමින් හැදින්වෙනවා . පාතර් පංචාලි, අපරාජිතෝ සහ අපුර් සංසාර් බෙංගාලි නවකථා 2 ක් ඇසුරින් කල නිර්මාණ 3 ක්. අපූ නම් මිනිසාගේ ළමා කාලයේ සිට මැදි වයස දක්වා විවිධ විපර්යාස දැක්වෙන ගම , නගරය වෙනස්වන අයුරු කියැවෙන පැරණි චිත්රපට පෙලක්
Directed by
|
|
Produced by
|
Satyajit Ray
|
Screenplay by
|
Satyajit Ray
|
Based on
|
Pather
Panchali and Aparajito
by Bibhutibhushan Bandopadhyay |
Starring
|
|
Music by
|
|
Cinematography
|
|
Edited by
|
|
Production
company |
|
Distributed by
|
Edward Harrison
(Pather Panchali) |
Release date
|
·
26 August 1955 (Pather Panchali)
·
11 October 1956
(Aparajito)
·
1 May 1959 (The World of Apu)
|
Running time
|
342 minutes
|
Country
|
|
Language
|
Bengali
|
![Image result for apu triolgy"](https://s3.amazonaws.com/criterion-production/films/1403fc1a5e89755ff5f5c64f21e2328f/jXAvSoHKtalqnMmf0TUlLl6PNhHNVw_small.jpg)
![Image result for apu triolgy"](https://s3.amazonaws.com/criterion-production/films/26af2324e588cba90abc88b79473c2d3/fElHfeXimKlIlqLvMMecSnfHwamhs9_small.jpg)
![Image result for apur sansar poster"](http://cultivatecinemacircle.com/wp-content/uploads/2015/10/ccc-apursansar-poster.png)
.
වැඩි
විස්තර සදහා විකිපීඩියා යොමුව
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
![Image result for apur sansar poster"](https://jaredmobarak.com/wp-content/uploads/2015/10/apursansar01-640x420.jpg)
![Image result for the age of adeline film"](https://media2.fdncms.com/thecoast/imager/talk-about-a-may-december-relationship/u/original/4624296/adaline.jpg)
බාර්ෆි සහ අපූ ත්‍රිත්වය මගෙත් ප්‍රියතම චිත්‍රපටි. ඔය ලිස්ට් එකට ෆොරස්ට් ගම්ප් ත් එතකු වුණානම් හොඳයි කියල හිතෙනව. එකපැත්තකින් ඒක මාර ධනාත්මක චිත්‍රපටියක්...
ReplyDeleteඔබේ සටහනට ස්තුතියි. මම ඒ චිත්රපටය බලල නැහැ. අනිවාර්යයෙන්ම බලන්න ලිස්ට් එකට දැම්මා .හොද ඔත්තුවක් වගේ
Deleteඅනිවාර්යයෙන්ම බලන්න. ඒක කාලය අපතේ යාමක් වෙන්නෙ නෑ. මෙන්න ටොරන්ට් ලින්ක් ඒක...
Deletehttps://torhd.mrunlock.kim/movie/3816-Forrest-Gump
බොහොම ස්තුතියි. මේ දවස්වල තරමක් කාර්යබහුලයි. අනිවාර්යයෙන්ම බලනවා.
Delete