මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 29, 2024

කැනඩා දිනයේදී කැනඩාව ගැන හොයමු




කැනඩාවේ 157 වන උපන්දිනය යෙදෙන්නේ මේ සදුදා ඒ කියන්නේ 2024 ජූලි පළමුවෙනිදාට. කැනඩාවේ පුරවැසියන් විදිහට අපට ආඩම්බර වන්නට පුළුවන් දවසක් තමයි ඒ.

හැම අවුරුද්දකම කැනඩා දිනයට අපි කැනඩාව ගැන ඔබව විවිධ අංශ වලින් දැනුවත් කරනවා. අපේ වෙබ් අඩවියේ පැරණි වැඩසටහන් වලින් ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන්. 














කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන් 

2024 - ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?

https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html

2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය  මාර්ගය  

https://ahasgawwenehalokaya.blogspot.com/2023/07/blog-post.html

2023-  ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! 

https://ahasgawwenehalokaya.blogspot.com/2023/08/blog-post_19.html

           හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html

2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට

http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

          ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .

http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

         කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .

http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html

2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි 

2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව

http://ahasgawwenehalokaya.blogspot.com/2018/07/blog-post.html


මෙවර වැඩසටහනේදී අපි කතා කරන්නේ 1. කැනඩාවේ ජාතික කොඩිය 2. කැනඩාව පිළිබද වැදගත් තොරතුරු 3. කැනඩාවේ ජාතික ගීය 4. කැනඩාවට ආවේණික කෑම වර්ග ගැනයි.







https://rupane.com/2024/06/29/rupane-episode-406-june-29-2024/

2024 ජූනි 29 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි


*************************************************

ඉදිරිපත් කිරීම  -   මංජුලා වික්‍රමරත්න                           

සම්පත් දායකත්වය - 

             අනුරුද්ධ වැලිගමගේ

              බ්ලොග් රචක - අහස් ගව්වෙන් එහා ලෝකය 

              Blogger - Ahas Gawwen Eha Lokaya

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

1 comment:

  1. මේ දවස් වල මම ගැටළු රාශියක!

    සාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
    ඒ නිසාඅම ඔබලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!

    අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
    එතෙක් බලා සිටිමු.

    ඒ අතරේ මගේ හොඳම මිත්‍රයෙකුගේ අම්මා කෙනෙකුත් මිය ගියා.
    මේ ගැන මම පොඩි පෝස්ට් එකකුත් ලිව්වා.

    https://thattayagekolama.blogspot.com/2024/06/287.html

    පුළුවන් උනොත් ඒකත් බලන්න!
    ස්තූතියි.

    ReplyDelete