මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 15, 2020

හිතේ පිපෙන මල් .........චිත්‍රපට තුලින් ලෝකය දකිමු .....3

Image result for manisha koirala posters"


සිනමා කෘතියක් අපට දකින්නට ලැබෙන්නේ අදියර කිහිපයක නිෂ්පාදනයකින් පසුවයි. බහුතරයක් චිත්‍රපට තිර කථා  ජනප්‍රිය කෙටිකථා  සහ නවකථා පාදක කොටගෙන බිහි වුණත් එසේ නොවී චිත්‍රපට සදහාම ලියැවුණු කථාත් තිබෙනවා.

යම් කථාවක් අනුසාරයෙන් බිහිවුණත් පොතත්, චිත්‍රපටයත් අතර පරස්පරයක් තිබෙනවා. පෞද්ගලිකව මම කැමති චිත්‍රපටයට වඩා පොත කියවන්නයි. පොත කියවා චිත්‍රපටයක් බලන විට දැනෙන අපහසුතාවය හින්ද මම කරන්නේ චිත්‍රපටයට පසුව පොත බලන එකයි.එතකොට හිතේ පිපෙන මල් පරවෙන එක අඩු කර ගන්න පුළුවන්. 

ධාවන කාලය සීමා වීම, නිෂ්පාදන කාලය,  වියදම සහ පහසුකම් මත පොතේ තියෙන කථාවම ඉදිරිපත් නොවෙන අවස්ථා වගේම අධ්‍යක්ෂක වරයා කථාව දකින විදිහේ වෙනස නිසාත් ඔබ චිත්‍රපටයක් තුලින් දකින කථා වෙනස් වෙන්න පුළුවන්.

Image result for titanic film"

Image result for film reel"


Image result for parasathu mal film"


පරසතු මල් ( 1966 )

Image result for parasathu mal film"

රදල ධනවතෙකු වන බොනී මහත්තයා ගේ සෙල්ලක්කාර ජීවිතය ගැන කියැවෙන අපූරු කථාවක්. සම්මාන දිනු මේ චිත්‍රපටයේ ඇති ගීත අදත් ජනප්‍රියයි

වැඩි විස්තර සදහා යොමුව  …..

Image result for parasathu mal film"


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….




Image result for film reel"

Image result for The Curious Case of Benjamin Button (2008) film"



The Curious Case of Benjamin Button (2008)

Image result for The Curious Case of Benjamin Button (2008) film"

කිසිදා නොසිතන ආකාරයේ අමුතුම කථාවක් ලෙස සටහන් කරන්නට පුළුවන් මේ චිත්රපටයේ උපන් අවස්ථාවේම මව මියයාමෙන් අනාථ වන විරූපී දරුවෙකු දකින පොහොසත් පියා සාත්තු නිවාසයක් ඉදිරිපිට ඔහුව දමා යනවා. කුඩා කාලයේදී ඉතා වියපත් කෙනෙකු ලෙස දිස්වන ඔහු හදා වඩා ගන්නේ සත්තු නිවාසයේ වැඩ කරන කළු ජාතික කාන්තාවක්.
සාත්තු නිවාසයේදී මිතුරු වන කුඩා දැරිවියක් දිනෙන් දින හැඩ වෙමින් වැඩි දක්ෂ නර්තන ශිල්පිනියක් වෙනවා. අතර පිරිමි දරුවා ටග් බෝට්ටුවකින් ජීවිතය පටන් ගෙන නාවිකයෙකු ලෙස රටින් රටට යනවා. වෙනසකට තියෙන්නේ ඔහු දවසින් දවස වයස අඩු වීමයි.
ඩේසි නම් තරුණියගේත්, බෙන්ජමින් නම් තරුණයාගේත් අපූරු ජීවිත කථාව තුල බෙන්ජමින් අවසානයේ මිය යන්නේ කුඩා දරුවෙකු බවට පත්වෙමින්. මේ චිත්රපටය පුරා චරිත 7ක් බෙන්ජමින් නිරූපණය කරනවා. මුල සිට අගට වෙනස්ම ගලා යාමක් තිබෙන අපූරු කථාවක්.  

Directed by
Produced by
·         Ceán Chaffin
·         Kathleen Kennedy
·         Frank Marshall
Screenplay by
Story by
·         Eric Roth
·         Robin Swicord
Based on
Starring
·         Brad Pitt
·         Cate Blanchett
·         Taraji P. Henson
·         Julia Ormond
·         Jason Flemyng
·         Elias Koteas
·         Tilda Swinton
Music by
Cinematography
Edited by
·         Kirk Baxter
·         Angus Wall
Production
company
·         Paramount Pictures
·         Warner Bros. Pictures
·         The Kennedy/Marshall Company
Distributed by
·         Paramount Pictures
(North America)
·         Warner Bros. Pictures
(International)
Release date
·         December 25, 2008
Running time
166 minutes[1]
Country
United States
Language
English

Image result for The Curious Case of Benjamin Button (2008) film"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for padman film poster"


Padman ( 2018)

Image result for padman film"


කථා කරන්නට අකමැති එහෙත් ප්රබල සමාජ ප්රශ්නයක් වන කාන්තා සනීපාරක්ෂක තුවා ලාභදායී මිලකට ඉන්දීය කාන්තාවන්ට ලබාදීමට කටයුතු කල ලක්ෂ්මි ප්රසාද් ගේ ජීවිත කථාව ඇසුරින් කල කදිම නිර්මාණයක්.
උත්සාහය, කැපවීම තුලින් ඔසප් සමයේ මහත් දුෂ්කරතා විදි තම බිරිද ඇතුළු සමස්ථ ඉන්දීය කතුන් වෙනුවෙන් කල උත්සාහයට ඔහුට සමාජයෙන් ලැබුනේ ගැරහුම් සහ අවමානයි. එය සාර්ථක නිෂ්පාදනයක් ලෙසින් ජාත්යන්තරයෙන් සම්මාන ලබන්නට ගිය දිගු ගමන මේ කථාව පුරා දිවෙනවා.  

Directed by
Produced by
·         Twinkle Khanna
·         SPE Films India
·         KriArj Entertainment
·         Cape of Good Films
·         Hope Productions
Written by
·         R. Balki
·         Swanand Kirkire (co-writer)
Based on
Short story "The Sanitary Man of Sacred Land" from the novel The Legend of Lakshmi Prasad
by 
Twinkle Khanna
Starring
·         Akshay Kumar
·         Sonam Kapoor
·         Radhika Apte
Narrated by
Music by
Cinematography
Edited by
Production
company
·         Columbia Pictures
·         Hope Productions
·         KriArj Entertainment
·         Mrs Funnybones Movies
Distributed by
Release date
·         9 February 2018 (India & Russia)[1][2][3]
Running time
140 minutes
Country
Language

Image result for padman film"
 
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for Some birds can’t fly (1997) film"

Some birds can’t fly (1997)

Image result for Some birds can’t fly (1997) film"

නගරයේ ජීවත්වන අඩ දබර පිරි මධ්යම පාන්තික පවුලක දැරියකට පිලිකාවක් හැදෙනවා. කෙතරම් වෛද් ප්රතිකාර ලැබුවත් සුව නොවන ඇයව රැගෙන යන කැලැබදව ජීවත් වන ඇගේ සීයා ඇයට ලෝකය පෙන්වනවා. ඔහු වරෙක විලක සිටින කුරුළු විශේෂයක් පෙන්වමින් කියන්නේ උන්ට පියැබිය නොහැකි බවයි . පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වන ඇය වෛද්යවරුන් පුදුමයට පත් කරවමින් සුව වෙනවා.

Directed by
Starring
Bata Živojinović
Ivana Surdic
Release date
·         12 July 1997
Running time
90 min
Country
Yugoslavia
Language
Serbian

Image result for Some birds can’t fly (1997) film"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film reel"

Image result for Fifty Shades Triology  (2015- 2018) film"


Fifty Shades Trilogy  (2015- 2018)

Image result for Fifty Shades Triology  (2015- 2018) film"

ඇනා නම් තරුණිය සහ ක්රිස්ටියන් නම් ධනවත් තරුණ ව්යාපාරිකයා අතර දෝලනය වන ජීවිත කතාන්තරයක් වන මෙය ලිංගික දර්ශන සහ වැඩිහිටි තේමාවක් සහිත කථා 3 ක්. ඉතා ඉහල අලෙවියක් ඇති E L James ගේ මේ නම් වලින් තිබෙන පොත් මේ සදහා පාදක කොට ගෙන තිබෙනවා.

පළමු චිත්රපටය Fifty shades of Grey හිදී සගරාවක ලිපියක් සදහා සම්මුඛ පරීක්ෂණයක් සදහා යන විශ්ව විද්යාල ශිෂ්යාවක වන ඇනා සමග ආලයෙන් බැදෙන ක්රිස්ටියන් ගේ ප්රේම කථාව සහ කොන්දේසි සහිත අසාමාන් ලිංගික සබදතා ගැන කියැවෙනවා.

දෙවන චිත්රපටය Fifty Shades of Darker හිදී ඇනාගේ කොන්දේසි වලට යටත්ව සබදතාවය පවත්වා ගෙන යන ක්රිස්ටියන් සහ ඔවුන්ගේ ප්රේමයට එන තර්ජන ගැන කියැවෙනවා .

තෙවන චිත්රපටය Fifty Shades of Freed හිදී විවාපත් වන තරුණ යුවලට දිගින් දිගටම එන තර්ජන සහ ගැටළු මැද්දේ රහස් පරීක්ෂක කථාවක් සේ දිව යනවා


Directed by
·         Sam Taylor-Johnson (1)
·         James Foley (2–3)
Produced by
·         Michael De Luca
·         E. L. James
·         Dana Brunetti
·         Marcus Viscidi (2–3)
Screenplay by
·         Kelly Marcel (1)
·         Niall Leonard (2–3)
Based on
Starring
·         Dakota Johnson
·         Jamie Dornan
·         (See below)
Music by
Cinematography
·         Seamus McGarvey (1)
·         John Schwartzman (2–3)
Edited by
·         Anne V. Coates (1)
·         Lisa Gunning (1)
·         Debra Neil-Fisher (1)
·         Richard Francis-Bruce (2)
Production
company
·         Michael De Luca Productions
·         Trigger Street Productions (2–3)
·         Perfect World Pictures (2–3)[a]
Distributed by
·         Focus Features (1)
·         Universal Pictures
Release date
·         1: February 13, 2015
·         2: February 10, 2017
·         3: February 9, 2018
Running time
370 minutes
Country
United States
Language
English

Image result for Fifty Shades Triology  (2015- 2018) film"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු 




Fifty shades Freed 

https://www.youtube.com/watch?v=TUnylyz5mqQ


සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for Fifty Shades Triology  (2015- 2018) film"

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව. 



Image result for The Curious Case of Benjamin Button (2008) film


Image result for manisha koirala posters"



4 comments:

  1. ඒ්ක ‌හොඳයි. මං බලපු නැති ටිකක් තියෙනව. ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සම්මාන විචාර නොතකා මට ජීවිතය දැනුණු චිත්‍රපට ගොන්නක් ගොනු කරන එකයි මගේ අරමුණ. ඔව් බලල ඔබේ අදහසුත් බ්ලොග් පිටු වලට එක් කරන්න. රන්දික ගේ බ්ලොග් සටහන් බලලා මමත් වෙනස් චිත්‍රපට රැසක් බැලුවා.

      Delete
  2. මාත් බලපු නැති දෙක තුනක් තියෙනවා.ස්තූතී මේ වැඩේට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. බලපු නැති චිත්‍රපට බලන්න. එතකොට අපට තව ලස්සන කවි ටිකක් රස විදින්න පුළුවන් වේවි.

      Delete