මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 15, 2020

භාෂා මායිම් නැති සිනමාව ............... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 9.


මට ඉරාන භාෂාවත් , රුසියානු භාෂාවත් ලියන්නටවත් කියවන්නටවත් බැරිය. ජර්මන් හෝ ප්රංශ බස කථා කරන්නට බැරිය. ඒත් ප්රංශයේ, ජර්මනියේ, රුසියාවේ හෝ ඉරානයේ ගමක වෙසෙන මිනිසුන් සහ ගැහැණුන් අතර සිදුවන පුද්ගල සම්බන්ධතා හෝ ඉන්දියාවේ මුම්බායි නුවර නාගරිකයින් අත්විදින දේ සේම තුර්කියේ ඉස්තාන්බුල් මධ්යම පාන්තිකයින් විදින ජීවිතය තේරුම් ගන්නට පුළුවන.  සදහා මට ඉඩ ලැබෙන්නේ සිනමාව තුලිනි. සංචාර සදහා ලෝකයේ විවිධ කලාපවල රට වලට ගොස් අත්දැකීම් එකතු කල හැකි වෙතත් ඉතා කෙටි කලකින්, අඩු වියදමකින් සුවිසල් අත්දැකීම් පරාසයක් විදින්නට මට භාෂාවලින් මායිමක් නැත්තේය. Subtitles මට නිරවුල්  අදහසක් දෙන අතරේම සිනමාව මට කතාන්තරය කියන්නේය.   

Bollywood gives thumbs up to 'Masaan' | Bollywood – Gulf News

Cinema logo movie emblem template Royalty Free Vector Image

Photos | Suriya Arana | Pana Puthara - Jackson Anthony Official ...

සූරිය අරණ

featur01

ශ්රී ලාංකික ළමා චිත්රපට අතර ජනප්රිය එකක් වූ මෙය දඩයක් කාරයෙකුගේ පුතා ටිකිරා නම් කුඩා පිරිමි දරුවෙකු  සහ ආරණ් විහාරවාසී ළමා හිමිනමක් අතර ඇතිවන මිතුරු දම පිළිබද කතාවකි. වනාන්තරය සහ සොබාදහමේ සුන්දරත්වය ඔප්නංවන අපූරු කතාවකි. 

Sooriya Arana
සූරිය අරණ
Sooriya Arana film screen capture.jpg
part of the film
Directed bySomaratne Dissanayake
Produced byRenuka Balasooriya
Written bySomaratne Dissanayake
StarringJackson Anthony
Jayalath Manoratne
Sajitha Anuththara
Dasun Madusanka
Music byRohana Weerasinghe
CinematographyChanna Deshapriya
Edited byShyaman Premasundara
Release date
23 January 2004
Running time
108 minutes
CountrySri Lanka
LanguageSinhala
Box office12 SL Crores

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Sooriya_Arana  

චිත්රපටයේ ගීතයක් සදහා යු ටියුබ් දිගුව  ….



Online edition of Daily News - Features


Cinema logo movie emblem template Royalty Free Vector Image


BROOKLYN: Or “The Girl” as Universal Solvent (New York Film ...

Brooklyn

Oscar Travel: The must see filming locations in 'Brooklyn' - On ...

රැකියාවක් නොමැතිව අයර්ලන්තයේ කුඩා ගමක සිටිනා තරුණියක් 1951 දී ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට සංක්රමණය වෙනවා. ඇය අළුත් ජීවිතයට හැඩ ගැසෙන්නට පුජකවරයේකුගේ උදව්වෙන් ඉගෙන ගන්නා අතරේ අයර්ලන්ත නැටුම් පන්තියේදී හමුවන ඉතාලි තරුණයෙකු සමග පෙමින් බැදෙනවා.

නිව් යෝර්ක් නුවර ජීවිතය අතරේ හදිසියේම තම සොයුරිය මිය යාම නිසා ඇයට ආපසු අයර්ලන්තයේ සිටිනා මව වෙත යාමට සිදුවෙනවා. නැවත අයර්ලන්තයට යාමට පෙර ටෝනි සමග රහසිගතව විවාහ වන එලිස් අයර්ලන්තයේ ගත කරන සමයේදී තම සොයුරියගේ සේවා ස්ථානයට උදව් වන අතරේම විවාහ යෝජනාවක් ලැබෙනවා. තම මිතුරියගේ විවාහය නිසා ඇයට තම නිවාඩුව දික් කරගැනීමට සිදුවෙනවා. මේ සිදුවීම් අතරේදී තම විවාහය  ගැන මවට කියනා ඇය ටෝනි සමග එක්වීමට ඇමෙරිකාවට යනවා .  

Brooklyn
Brooklyn FilmPoster.jpg
UK Theatrical release poster
Directed byJohn Crowley
Produced by
Screenplay byNick Hornby
Based onBrooklyn
by Colm Tóibín
Starring
Music byMichael Brook
CinematographyYves Bélanger
Edited byJake Roberts
Production
company
Distributed by
Release date
  • 26 January 2015 (Sundance)
  • 6 November 2015 (United Kingdom and Ireland)
  • 20 November 2015 (Canada)
Running time
112 minutes[1]
Country
  • United Kingdom
  • Ireland
  • Canada
LanguageEnglish
Budget$11 million[2]
Box office$62.1 million[3]

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Brooklyn_(film)

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



 Brooklyn Movie - Home | Facebook

Cinema logo movie emblem template Royalty Free Vector Image

Seni Seviyorum Adamım resimleri - Fotoğraf 6 - Beyazperde.com


Seni Seviyorum Adamim ( I love you Man – Turkish)

Seni Seviyorum Adamım | Netflix

සිය දිවි නසා ගැනීමට මුහුදට පනින පිලිකා රෝගයෙන් පීඩා විදින තරුණියක් ධීවර ගමක මැදි වියේ මිනිසෙකු විසින් බේරා ගන්නවා. ජීවිතය කලකිරී නගරයේ ජීවිතයෙන් පලා සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඔහු ඇයගේ ගීත දක්ෂතා දැක ඇගේ ගීතයක් පටිගත කරනවා. ඔහු හා පෙමින් බැදෙන ඇයට අගේ ජීවන සිහින සපුරා ගැනීමට ඔහු කරන උදව් ඇතුලත් වෙනස්ම ආදර අන්දරයක් විදිහට මේ තුර්කි චිත්රපටය සදහන් කරන්න පුළුවන්. ඔබ හින්දි චිත්රපට ලෝලියෙක් නම් තුර්කි චිත්රපට වලටත් ඇළුම් කරාවි.   


Seni Seviyorum Adamim (2014)

Seni Seviyorum Adamim Poster
A beautiful and very pire love story

Director:

 Biray Dalkiran
Reviews















Cast

Credited cast:
Asuman DabakAsuman Dabak...Hicran
Aysen GrudaAysen Gruda...Anneanne
Orçun KaptanOrçun Kaptan...Genco
Gizem KaracaGizem Karaca...Ezel
Baris KilicBaris Kilic...Berk
Emre KoçEmre Koç...Serkan
Yildiz KültürYildiz Kültür...Mujgan
Asli OmagAsli Omag...Betul
Murat SerezliMurat Serezli...Sinan
Hakan TürksenHakan Türksen...Kemal
Serhat ÖzcanSerhat Özcan...Nuri


Seni Seviyorum Adamim (2014)


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….

  


චිත්රපටයේ  යු ටියුබ් දිගුව  …. ( With English Subtitles )

 Cinema logo movie emblem template Royalty Free Vector Image

Three Colors Trilogy (Blue / Wh: Amazon.ca: DVD


Three Colours trilogy ( French/Polish)

The Three Colours Trilogy - Curzon Artificial Eye

නිල් , සුදු සහ රතු ප්රංශ ධජයේ පාට වලින් නම් වුනු මේ චිත්රපට ත්රිත්වය ප්රංශ සහ පෝලන්ත භාෂා වලින් නිමැවී තිබෙනවා. ඉන් රතු පැහැ චිත්රපටය සම්මාන සදහා නිර්දේශිත එකක්. ප්රංශ රජයේ තේමා පාටයේ අරුත් තුනට ගැලපෙන අයුරින් මේ නිර්මාණ 3 නිමවා තිබෙනවා.

Three Colours trilogy
Three Colors trilogy poster.png
Directed byKrzysztof Kieślowski
Produced byMarin Karmitz
Written by
Starring
Music byZbigniew Preisner
Cinematography
Edited byJacques Witta
Production
companies
Distributed by
  • MK2 Diffusion (France)
  • Rialto Film (Switzerland)
Release date
  • 8 September 1993 (Blue)
  • 26 January 1994 (White)
  • 8 February 1994 (Red)
(France)
Running time
288 minutes
Country
  • France
  • Poland
  • Switzerland
Language
  • French
  • Polish (White)
Box office$6.1 million (total)

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Three_Colours_trilogy

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  …


නිල් පැහැය චිත්රපටයේ ප්රධාන චරිතය ජුලී ගේ සැමියා සහ දියණිය රිය අනතුරකින් මිය යනවා. ප්රංශ කොඩියේ නිල් පැහැය අරුත් දක්වන අයුරින් ජීවිතයේ සියළු බාධක මැද දුක සහ අහිමි වූ ආදරය මැද සියදිවි නොනසා ගෙන තම ජීවිතය ගොඩනගන චරිතයක් මෙහි පෙන්වනවා.

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Three_Colours:_Blue

 චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….



සුදු පැහැය චිත්රපටයේ කැරොල් පෝලන්තයෙන් ප්රංශයට පැමිණි කොණ්ඩා මෝස්තර ශිල්පියෙක්. සිය බිරිද දික්කසාද කිරීම නිසා අසරණ වන ඔහුගේ ජීවිතය විවිධ ඉසව් කරා ගොස් පෝලන්තයටත් ආපසු   පැරිසියටත් පැමිණ පැරණි බිරිද සොයා එනවිට ඇය ඉන්නේ හිර ගෙදරකයි. සමානාත්මක භාවය මේ චිත්රපටයේ තේමාවයි.

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Three_Colours:_White

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


රතු පැහැය චිත්රපටය මිත්රශීලී භාවය එකිනෙකාට උදව් කරගැනීම යන ප්රංශ කොඩියේ රතු අරුත සිහි ගන්වනවා . ජිනීවා සරසවියක ඉගෙනුම ලබන වැලන්ටයින් ගේ සහකරු ඉන්නේ ලන්ඩන් නුවරයි. එකිනෙකාගේ උදව් ඇතිව ජීවිතය ගෙනයන ඇය අවසානයේදී සහකරු කරා යන ගමන මෙහි කියැවෙනවා

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …... 

https://en.wikipedia.org/wiki/Three_Colours:_Red

චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Cinema logo movie emblem template Royalty Free Vector Image


Masaan review: There is a tussle between what has always been, and ...

Masaan

Masaan: A detailed analysis on closure - Vaibhav Anday - Medium

එකිනෙකට වෙනස් කථා 2 ක් මේ චිත්රපටය මැද  දී එකතුවෙනවා.

 පළමු කොටසේදී නගරයේ හෝටල් කාමරයකට රිංගන ජෝඩුවක් පොලිස් වැටලීමකදී අහු වෙනවා. ලැජ්ජාව නිසා පිරිමියා සිය දිවි නසා ගන්නවා. දේවි තරුණිය බේරා ගැනීමට පොලිස් නිලධාරියා අල්ලස් ඉල්ලන්නේ තමන්ගේ දුරකථනයේ ඇති පටිගත කිරීම් පියාට පෙන්වමින්.

 දෙවන කොටසේදී වාරානාසි නුවර මිනී ආදාහනය කරන පවුලක උගත් පිරිමි ළමයෙක් වන දීපක් ශාළු  නම් තරුණියක් සමග පෙමින් බැදෙනවාහදිසියේම පවුලේ අය සමග ගිය චාරිකාවකදී වන බස් අනතුරින් ශාලු මියයනවා. දීපක් ඇගේ දේහය දැක කලකිරෙනවා. ඔහු නගරය අත්හැර යනවා .

 මියගිය ප්රේමවන්තයා සිහි කරන්නට සැමරුම් දිනයේදී ගංගා ගග අසලට එන දේවි හඩමින් සිටිනා හැටි දකින ගං ඉවුරේ ඉන්නා දීපක් ඇයට වතුර බොන්නට දෙනවා. එතැන ඉන්නා බෝට්ටු කරුවෙක් මේ යුවලට සංගම් නම් අනුභාව ස්ථානයට යන චාරිකාවට ඇරයුම් කරනවා .  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

 Masaan Review

Cinema logo movie emblem template Royalty Free Vector Image


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Seni Seviyorum Adamım (2014) filmi - Sinemalar.com 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

Online edition of Daily News - Features

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Brooklyn,' the Movie, is a Parade of '50s Style — And it's All ...



2 comments:

  1. ත්‍රි කලර්ස් නියම චිත්‍රපට තුනක්.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.ඔබ කියූ හෙයිඩි චිත්‍රපටයත් බැලුවා.

      Delete