අපි කැනඩාව ගැන බොහෝ තොරතුරු ඔබ වෙත ගෙනැවිත් තිබෙනවා. පරිසරය , ඉතිහාසය , සංචාරක ස්ථාන , මුදල් , කැනඩා කොඩිය ගැන . කැනඩාවේ ජාතික සලකුණ ලෙස සැලකෙන බීවර් ගැන, කැනඩාවේ ජාතික ගීතය ගැන කැනඩාවේ කෑම ගැන. ඒ හින්ද අපි හිතුවා මේ වතාවේදී කැනඩාවේ උරුම අතරින් 4 ක් ගැන කතා කරන්න.
කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන්
2024 - කැනඩාවේ ජාතික ගීය , කැනඩාවේ ජාතික කොඩිය, ජාතික සත්වයා, කැනඩාවේ ජාතික කෑම
ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?
අඩු බජට් එකකින් යන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක්
2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය
2023- ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ !
හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !
2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට
ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .
කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .
2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි
2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව
අද අපි එකතුවෙලා ඉන්නෙ කැනඩා දිනයේදී කැනඩා උරුම 4 ක් බලන ගමන්.
ගැන දැනගන්න
මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න.
https://rupane.com/2025/07/05/rupane-episode-459-july-05-2025/
2025 ජූලි 5 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.
---------------------------------------------------------------------------------------
ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න
සම්පත් දායකත්වය -
අනුරුද්ධ වැලිගමගේ
බ්ලොග් රචක - අහස් ගව්වෙන් එහා ලෝකය
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images