
දැරිවියක, තරුණියක, මවක, මිත්තණියක ලෙසින් සමාජයේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාවන් වෙනුවෙන්
කාන්තා දිනය ගැන කෙරුණු කෙටි සටහන
http://rupane.com/vimeo-video/rupane-episode-27-march-11-2017/
0.53 - 3.34 අතර කාලයේදී බලන්න.

පිටපත - අනුරුද්ධ වැලිගමගේ
පසුබිම් කථනය - දිනේෂ් පීරිස්
සංස්කරණය - වීරා ෆොන්සේකා
රුපවාහිනී එකකුත් කලාද - හොඳයි මල්ටි ටැලන්ටඩ්
ReplyDeleteඅජිත් ලංකාවේදී ලැබූ අත්දැකීම් එක්ක මෙහේ තිබෙන රූපණ අන්තර්ජාල රූපවාහිනියේ නිර්මාණාත්මක යමක් කරනවා . ඉඩක් ලැබුණොත් අපේ වෙබ් අඩවියට ගිහින් සෑම සෙනසුරාදාවකම එකතුවන වැඩසටහන් වල පහුගිය අවුරුදු හතරේ වැඩ බලන්න පුළුවන් . එහෙම බැලුවාම ටොරොන්ටෝවේ මාසික මුද්‍රිත පුවත්පත් දෙකක් , සතිපතා වැඩසටහන් එකතුවන රූපවාහිනී 2 ක් සහ සති අන්තයේ වැඩසටහන් කරන අන්තරජාල රේඩියෝවක් සිංහල මාධ්‍යයෙන් තිබෙනවා .
Deletehttp://rupane.ca/
+++++
ReplyDeleteමිතිල බ්ලොග් එකට ගොඩ වැදුනාට ස්තුතියි.
Delete