![Image result for canada](https://moneydotcomvip.files.wordpress.com/2018/06/180620-best-places-to-visit-canada-featured.jpg)
මහේෂ් මට මුලින්ම හමුවෙන්නෙ මිසිසාගා පන්සලට ගියපු වෙලාවක . ඒ 2011 අවුරුද්දෙ . ඊට පස්සෙ එකම නගරෙ ජීවත් වුණු මහේෂ් ඈත පලාතකට ගියේ තමන්ගෙ පුරුදු සෞඛ්‍ය අංශයේ හොද රැකියාවක් ලැබුණු හින්ද . බෑග් කිහිපයකට ජීවිතේම පොදි බැදගෙන පුංචි දරුවනුත් එක්ක නන්නාදුන රටකට ඇවිත් ජීවිතේ ගැටගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි . හීන ලෝකය හැබෑ ලෝකයක් කරගන්න එක හරිම දුෂ්කර වැඩක් .
![Image result for ottawa canada](https://obj.ca/sites/default/files/styles/article_main/public/2017-09/MosaiCanada.jpg?itok=10xNaXzo)
![Image result for ottawa canada](https://breathedreamgo.com/wp-content/uploads/2015/09/Ottawa-Ajay-sparks.jpg)
කැනඩාවට එන්න සිහින මවන ගොඩ දෙනෙක් ඉන්නවා . සමහරු කෙටි මාර්ග හොයනවා . රැවටෙනවා . විවිධ අයට මුදල් ගෙවනවා . ඒ හැමෝම වෙනුවෙන් බ්ලොග් කලාවේ දැවැන්තයෙක් වෙන සොදුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන් ඔබ හමුවන මහේෂ් විශාල සමාජ සත්කාරයක් කරනවා . ඒ කැනඩාවට එන්නට මග හරහා .
http://www.nursinglk.com/
![Image may contain: 2 people, tree, hat, outdoor and nature](https://scontent.fybz2-2.fna.fbcdn.net/v/t1.0-9/1920520_816752025005184_4847186816140966428_n.jpg?_nc_cat=102&_nc_eui2=AeEuXuvb7JdLCrixTDryzMf6uAM96RfLsQPAyerIPFrG5XLPrK4YtKkW_ELJ2dkY58c-FwbFfScp1OSVuRzUQoARf_tzSs6uoRl2mE1ma2YQBg&_nc_ht=scontent.fybz2-2.fna&oh=5bab46b02bb39c574e59f5cbc7e9af95&oe=5D4D193F)
ඒ ගැන උනන්දුවක් තියෙන අයට මුහුණු පොතේ තියෙන මේ යොමුව දිගේ විස්තර දැනගන්න පුළුවන් .
මේ සටහන මහේෂ් ගේ ඒ සත්කාරයට කෙරෙන උපහාරයක් .
dkY58c-FwbFfScp1OSVuRzUQoARf_tzSs6uoRl2mE1ma2YQBg&_nc_ht=scontent.fybz2-2.fna&oh=5bab46b02bb39c574e59f5cbc7e9af95&oe=5D4D193F
සේයාරූ - අන්තර්ජාලයෙන් - Google images
![Image result for canada](https://www.nccm.ca/wp-content/uploads/2014/03/civicengagement.jpg)
![Image result for canada](https://www.abc.net.au/news/image/9206268-3x4-700x933.jpg)
![Image result for ottawa canada](https://www.ottawatourism.ca/wp-content/uploads/2017/09/Canadas-Table-credit-Ottawa-2017.jpg)
ස්තුතියි අනුරුද්ධ , ඔබ දක්වන සහයෝගය වෙනුවෙන්!
ReplyDeleteමේ ඔබේ සුවිසල් මෙහෙයට කල පුංචි සටහනක්
Deleteඔය දෙන්නම් යාලුවෝ වුන එක ලොකු දෙයක්
ReplyDelete