මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 23, 2020

කමලා නැන්දා ගේ පැතුම 2 .......ආචාර්ය සරත් චන්ද්‍රසේකර .....රේඩියෝ කෙටිකතා


මට බයයි සිගිති ගැන . අපි දෙන්නා හිටියේ හොද යාළුවෝ වගේනෙ. අපි සමහර දවස්වලට
ඔයා ගැනත් කතාකලා. ඉති මම එයාව දාල යන්නෙ කොහොමද ?

බයවෙන්න එපා. ඔයා කිව්ව විදිහට විදිහටයි , මට තේරෙන විදිහටයි එයා එඩිතර කෙනෙක්.
අනික කරුණා පුංචිත් ළගපාත ඉන්නවනෙ. හැබෑට එයාට තාම බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් නැද්ද ?

කොල්ලෝ නම් හරියට පස්සෙන් එනවලු. පේරාදෙණියේ අය කියන්නෙ සුකුමාලි කියලලු.
හරියට තෝරනවා. ඒකයි තාම තනියම.    



මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අද කතාව  ආචාර්ය සරත් චන්ද්‍රසේකර ගේ    කමලා නැන්දා ගේ පැතුම 2..........





මේ කතාවේ පළමු කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_21.html

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


 සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

4 comments: