![Sponsor me to teach kids in Sri Lanka - GoGetFunding | GoGetFunding](https://gogetfunding.com/wp-content/uploads/2016/03/5004013/img/SriLanka-010-2.jpg)
කොත
මුදුනින් පායන සද
වෙසක්
දාට හරි එළියයි
පන්සල
බිම සුදු වැලි මත
රටා
මවා සිත පිනවයි
කොඩිවැල්
ලෙලදී සුළගට
සුමිහිරි
ගීතයක් මවයි
සුදෝ
සුදට සාදු නදට
අත්වැල්
ගී ගයනු වැනියි
සිල්වත්
වූ පුංචි කැකුළු
මුතුකැට
ඇමිණුවා වගෙයි
මල්
පෙරහැර සාදු නදින්
වෙසක්
සදට පින් පුරවයි
පාට
වැටුණු වෙසක් තොරණ
ජාතක
පොත් පිටු කියවයි
සම්බුදු සිරිතේ රුවගුණ
ගුණ
දහමින් බවුන් වඩයි
අනුරුද්ධ වැලිගමගේ
![Vesak 2018](https://www.ivint.org/wp-content/uploads/2018/04/Vesak.jpg)
![Vesak 2018](https://www.ivint.org/wp-content/uploads/2018/04/Vesak.jpg)
අන්තර්ජාලයෙන්
Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
![File:Piliyandala Vesak Thorana 2016.jpg - Wikimedia Commons](https://upload.wikimedia.org/wikipedia/commons/2/28/Piliyandala_Vesak_Thorana_2016.jpg)
සිංහල ටයිප් කරන්න Pencil ඇප්ලිකේෂන් එක දාගන්න.... කවි ටික නියමයි...
ReplyDeleteමිතිල ඔබේ ඇගයුමට බොහොම ස්තුතියි . ඇප් එක දාගත්තා . ඒකටත් බොහොම ස්තුතියි.
Delete