![Roger Moore's James Bond movies, ranked](https://www.syfy.com/sites/syfy/files/styles/1200x680_hero/public/wire/legacy/RogerMoore007.jpg)
චිත්රපට තුලදී අප දකින කථා සියල්ල සැබැවින්ම සිදුවූ දෑ නොවේ. ඉන් සමහරක් සත්‍ය සිදුවීම් ප්රතිනිර්මාණය කල ඒවාය. එවිට එම සිදුවීම සිනමාරුපි වීම සදහා විවිධ කොටස් එයට එකතු කර තිබෙනු දැකිය හැකිය. තවත් සමහරක් කථා මවන ලද ඒවාය. ඒවා සුරංගනා කථා වල සිට විද්යා ප්රබන්ධ දක්වා අතීතයේ සිට අනාගතය දක්වා විහිදෙයි.
කලා
මාධ්යයක් සේම සිනමාව කර්මාන්තයක් බැවින් එහි වාණිජ අරමුණු තිබේ. ඒවා සාර්ථක නොවුනහොත් නිෂ්පාදකයින්ට සිදුවන්නේ බංකොලොත් වන්නටයි. සිනමා තරු සදහා ගෙවන අතිවිශාල මුදලත් , තාක්ෂණික සහ නිෂ්පාදන කටයුතු සේම ප්රචාරණයට යොදවන මුදල් කන්දරාව නිසා චිත්රපටයක් නිපදවීම ලේසි පාසු කටයුත්තක් වන්නේ නැත.
![Image result for bond girls](https://cdn.shopify.com/s/files/1/1962/2013/articles/unnamed_b6c47c6b-a754-439b-bc79-cd2c71acee4c.jpg?v=1579617418)
![Sundayobserver.lk: Spectrum | Ho Gana Pokuna: Inspiring and ...](https://archives.sundayobserver.lk/2016/02/21/z_p-32-Ho.jpg)
හෝ
ගානා පොකුණ (2015)
![Image result for ho gana pokuna](https://i.ytimg.com/vi/2dM0MStxHIk/maxresdefault.jpg)
පිටිසර
ගමක ඉස්කෝලෙකට එන තරුණ ගුරුවරියක් ළමයින් තුල විශාල පිබිදීමක් ඇති කරනවා. කිසිදා මුහුද දැක නැති ඒ අහිංසකයන්ට මුහුද පෙන්වන්නට අගනුවරට ගෙන එන චාරිකාවට හරස් වන්නේ ගමේ තිබෙන එකම බසයේ රියදුරු මහතාට වලංගු රිය පැදවීමේ බලපත්රයක් නැති කමයි . ඒ ගමන වෙනුවෙන් රියැදුරු මහතාට බලපත්රයක් ලබාගැනීමේ සිට මහත් වෙහෙසක් දරා අගනුවරට විත් මුහුදේ රළ පාගන දරුවන්ගේ සිහින කථාව මේ චිත්රපටයේ මැනැවින් නිරූපණය වෙනවා.
From Wikipedia, the free encyclopedia
Ho Gana Pokuna
හෝ ගානා පොකුණ
![Ho Gana Pokuna official poster.jpg](https://upload.wikimedia.org/wikipedia/en/thumb/6/63/Ho_Gana_Pokuna_official_poster.jpg/220px-Ho_Gana_Pokuna_official_poster.jpg)
official poster
Directed byIndika FerdinandoProduced by- Sunil T. Fernando
- Kusumsiri Liyanarachi
- Yashodara Sarachchandra
- Dayananda Liyanarachi
- Shyama Athukorala
- Bimal Fernando
- Nirosha Fernando
- Geetha Muthumala
- Jayalath Manoratne
- Lucien Bulathsinhala
- Thishakya Kumarathunga
- Anjalee Wickramasinghe
- Anasuya Subasinghe
- Jagath Chamila
Production
company
company
Next Frame Studio & Production
Distributed bySunil T Films
Release date
11 December 2015
Running time
119 minutes[citation needed]CountrySri LankaLanguageSinhala
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for salmon fishing in the yemen](https://i.ytimg.com/vi/dFfwW0Ef9HQ/maxresdefault.jpg)
Salmon Fishing in the Yeman ( 2011)
![Salmon Fishing in the Yemen,' With Ewan McGregor - The New York Times](https://static01.nyt.com/images/2012/03/09/arts/09SALMON_SPAN/SALMON-articleLarge.jpg?quality=75&auto=webp&disable=upscale)
මත්ස්‍ය විශේෂවේදී ඇල්ෆ්රඩ් ජෝන්ස් ට පැවරෙන විශේෂ ව්යාපෘතියක් වන්නේ යේමනයේ සැමන් මාළු ඇතිකිරීමටයි. මහා බ්‍රිතාන්‍ය සහ අරාබි ලෝකය අතර සබදතා දියුණු කිරීමේ දේශපාලන අරමුණ මෙහි යටින් දිවයනවා. මේ ව්යාපෘතියේ සම්බන්ධීකාරිනිය හැරියට් සහ ඇල්ෆ්රඩ් අතර පෙම් සබදතාවයක් ගොඩ නැගෙද්දී ඇල්ෆ්රඩ් ගේ බිරිද ජිනීවා නුවර රැකියාවක් සදහා යනවා. යේමනයේ ෂෙයික් වරයාගේ ස්කොට්ලන්ත වතුයායේදී හමුවන තැන් පටන් විවිධ බාධක මැද්දේ සාර්ථක වන මේ ව්යාපෘතියට යේමනයේ විප්ලවකාරී පිරිසක් බාධා කරනවා.
From Wikipedia, the free encyclopedia
Salmon Fishing in the Yemen
![Salmon-fishing-in-the-yemen-poster.jpg](https://upload.wikimedia.org/wikipedia/en/thumb/8/85/Salmon-fishing-in-the-yemen-poster.jpg/220px-Salmon-fishing-in-the-yemen-poster.jpg)
Theatrical release poster
Directed byLasse HallströmProduced byPaul WebsterScreenplay bySimon BeaufoyBased onSalmon Fishing in the Yemenby Paul TordayStarring Music byDario MarianelliCinematographyTerry StaceyEdited byLisa Gunning
Production
company
Distributed byLionsgate UKcompany
Release date
- 10 September 2011 (TIFF)
- 20 April 2012 (UK)
Running time
107 minutesCountryUnited KingdomLanguageEnglishBudget$14.4 million[1]Box office$34.6 million[2]
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for life is beautiful movie](https://i.ytimg.com/vi/8CTjcVr9Iao/maxresdefault.jpg)
Life is Beautiful – Italian ( 1997 )
![Life Is Beautiful' Is The Unconventional Valentine's Day Movie You ...](https://imgix.bustle.com/2017/2/1/819f2e89-5ce2-4732-b9be-5301d2797a93.jpg?w=970&h=546&fit=crop&crop=faces&auto=format%2Ccompress&cs=srgb&q=70)
1939 ඉතාලියට
එන යුදෙව්වෙකු මාමාගේ ආපන ශාලාවේ වැඩකරන අතරේ ගමේ තරුණියක හා පෙමින් බැදෙනවා. පසුකාලීනව යලිත් ඇය දකින විට ගුරුවරියකව ඉන්නා ඇය ධනවතෙකු විවාහයට සුදානමින් ඉන්නවා. කෙසේ වුවත් ඇගේ ලියාපදිංචිය වෙනුවෙන් කෙරුණු උත්සවයේදී රංගනයක් ලෙසින් ඇයව රැගෙන යන ඔහු
ඇය හා විවාහයෙන් පුතෙකු ලබනවා. දුප්පත් වුවත් ඉතා සතුටින් දිවි ගෙවන ඔවුන්ගේ ජීවිතයට හෙනහුරා ලබන්නේ දෙවන ලෝක යුද්ධය නිසයි. වධකාගාර වල පවුලේ තිදෙනාගේ ජීවිත ගලායන අයුරු මේ කථාව තුලින් බලන්න පුළුවන්.
From Wikipedia, the free encyclopedia
Life Is Beautiful
![Vitaebella.jpg](https://upload.wikimedia.org/wikipedia/en/thumb/7/7c/Vitaebella.jpg/220px-Vitaebella.jpg)
Theatrical release poster
Directed byRoberto BenigniProduced byGianluigi BraschiElda FerriWritten byRoberto Benigni
Vincenzo CeramiStarring
- Roberto Benigni
- Nicoletta Braschi
Production
company
company
Melampo Cinematografica
Distributed byCecchi Gori Group (Italy)Miramax Films (USA/International)
Release date
- 20 December 1997 (Italy)
Running time
116 minutes[1]CountryItalyLanguageItalianGerman
EnglishBudget$20 million[2]Box office$230.1 million[3]
![How a Jewish historian helped Benigni fend off Holocaust denial ...](https://images.haarets.co.il/image/fetch/w_2000,h_2000,c_crop/q_auto,h_1920,w_1920,c_fill,f_auto/fl_lossy.any_format.preserve_transparency.progressive:none/https://www.haaretz.co.il/polopoly_fs/1.6569663!/image/2256666112.jpg)
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for prem ratan dhan payo movie](https://resize.indiatvnews.com/en/resize/oldbucket/715_-/entertainmentbollywood/IndiaTveccde6_prem_ratan_dhan_payo.jpg)
Prem Ratan Dhan Payo- Hindi (2015)
![Image result for prem ratan dhan payo movie](https://images.indianexpress.com/2015/11/premratandhanpayo759.jpg)
විජේ
සිං නම් ප්රාදේශීය ධනවත් කුමාරයා තවත් ධනවත් කුමාරිකාවක් සමග විවාහ වී කිරුළු පැළද වීමට සුදානම් වෙනවා . තම පවුලේම අයගෙන් බූදලය පිළිබද ගැටළු නිසා ඔහුට විවිධ කම්කටොළු වලට ලක්වන්නට සිදුවී උත්සවයට දින කිහිපයකට කලින් දැඩි සේ අනතුරකට ලක් වෙනවා. ඒ අතර ධනවත් කුමාරිකාවගේ විවාහ උත්සවය ගැන අසා ඇය දැක ගැනීමේ බලවත් ආශාවෙන් මේ නගරයට එන නාට්‍ය නළුවෙකු දකින කුමරාගේ භාරකරු පෙනුමෙන් සමාන ඔහුව
කුමරා වෙනුවට යොදවා උත්සවය සිදු කරනවා. සල්මන් ඛාන් ද්විත්ව චරිත නිරූපනයක යෙදෙන මේ කතාව මුදල් හා බලය පරදා ආදරය සහ කරුණාව ජයගන්නා බව පෙන්වනවා .
From Wikipedia, the free encyclopedia
Prem Ratan Dhan Payo
![Prem Ratan Dhan Payo Release Poster.jpg](https://upload.wikimedia.org/wikipedia/en/thumb/b/b2/Prem_Ratan_Dhan_Payo_Release_Poster.jpg/220px-Prem_Ratan_Dhan_Payo_Release_Poster.jpg)
Theatrical release poster
Directed bySooraj R. BarjatyaProduced byAjit Kumar Barjatya
Kamal Kumar Barjatya
Rajkumar BarjatyaScreenplay bySooraj R. BarjatyaStarring
Music by- Songs:
- Himesh Reshammiya
- Score:
- Sanjoy Chowdhury
- Himesh Reshammiya
Production
company
Distributed byFox Star Studioscompany
Release date
- 12 November 2015
Running time
164 minutes[1]CountryIndiaLanguageHindiBudget₹180 crore[2][better source needed]Box officeest. ₹432 crore[2]
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
චිත්‍රපටයේ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for special vehicles made for james bond films](https://cdn.images.express.co.uk/img/dynamic/36/590x/All-six-James-Bond-actors-811199.jpg)
James Bond films (1962-2020)
![Image result for ian fleming bond creator](https://i.pinimg.com/originals/d6/ba/f1/d6baf14e5a34fcc27979f2465c35f082.jpg)
Ian fleming - creator of James Bond
![Image result for collection of vehicles in james bond films](https://pbs.twimg.com/media/EOZPsVGWkAETbfj.jpg)
ජේම්ස් බොන්ඩ් නවකතාකරු ඉයන් ෆ්ලෙමින් 1953 දී නිර්මාණය කල මනකල්පිත චරිතයක්. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකුගේ විවිධ ව්යාපෘති රැගත්
මේ චිත්රපට පෙලට චිත්රපට 27ක් ඇතුලත්. මේ චිත්රපට මාලාව හරහා වෙනමම සංස්කෘතියක් ඇතිවුණු අතර ඒවායේ රගපෑ නළුවන් සහ නිළියන් අතිශය ජනප්රියත්වයට පත්වුණා. මේ චිත්රපට මාලාවේ චිත්රපට 2 ක් හැර අන් සියල්ලම අධික ආදායම් වාර්තා තබන්නට සමත් වුණා.
From Wikipedia, the free encyclopedia
Eon films[edit]
The Eon-produced films have a combined gross of nearly $7 billion, and constitute the sixth-highest-grossing film series.[6]
Non-Eon films[edit]
The two Bond films produced by third parties have a combined gross of over $200 million.
Title | Year | Bond actor | Director(s) | Box office (millions)[14] | Budget (millions)[14] | Ref(s) | ||
---|---|---|---|---|---|---|---|---|
Actual $ | Adjusted 2005 $ | Actual $ | Adjusted 2005 $ | |||||
Casino Royale | 1967 | David Niven | Ken Hughes John Huston Joseph McGrath Robert Parrish Val Guest Richard Talmadge | 44.4 | 260.0 | 12.0 | 70.0 | [49][50][34] |
Never Say Never Again | 1983 | Sean Connery | Irvin Kershner | 160.0 | 314.0 | 36.0 | 71.0 | [51][34] |
Total of non-Eon films | 204.4 | 574.0 | 48.0 | 141.0 |
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
![Image result for bond girl collection](https://thepinkmillennial.ca/wp-content/uploads/2013/04/OPI-Sand-1.jpg)
50 වසරක චිත්‍රපට ගමන ගැන වූ ප්‍රචාරක පටය සදහා යු ටියුබ් දිගුව ….
![Image result for prem ratan dhan payo movie](https://images.indianexpress.com/2015/11/premratandhanpayoreview759.jpg)
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
![Image result for salmon fishing in the yemen](https://cdn.onebauer.media/one/empire-tmdb/films/81025/images/4NnYQ4hOWxzqJz2DMUYZLEGKvFc.jpg?quality=50&width=1800&ratio=16-9&resizeStyle=aspectfill&format=jpg)
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.
![Image result for ho gana pokuna](https://i.ytimg.com/vi/rM2Dv0GDJtc/maxresdefault.jpg)
අපුරු චිත්‍රපට. දී ඇති තොරතුරැ වලට ස්තුතියි ඔබට .
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Delete