මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 11, 2023

ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි ...... අමයුරු කවි රස 12






 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ ජන ජීවිතය සමග බැදුණු විවිධ කවි ගැන .....

ටීකා සී පද , වස්කවි, තේරවිලි කවි, උපදේශ කවි, හටන් කවි,තහංචි කවි නිර්මාණ අතරින් ඔබත් එක්ක කදිම සංවාදයක යෙදෙන්න අපි බලාපොරොත්තු වෙනවා 



2021 සැප්තැම්බර් 5 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .





https://rupane.com/2021/09/05/rupane-episode-260-september-05-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

*****************************************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය -  ආචාර්ය සරත් චන්ද්රසේකර

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

කවි ගායනා - ඉන්තාන් ජෝසප්, හසංගි තෙවරප්පෙරුම , ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා           

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

********************************************************************

අමයුරු කවි රස - වැඩසටහන් පෙල 

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අට වන වැඩසටහන - අවුරුද්ද හා බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අපේ නව වන වන වැඩසටහන - බුදු දහම සහ බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html

අපේ දහ වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html

අපේ එකොලොස්වන  වැඩසටහන -  හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/07/11.html

අපේ දහතුන්වන වැඩසටහන -කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/01/13.htm

අපේ දහහතරවන  වැඩසටහන - පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2023/07/14.html




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

15 comments:

  1. අවිය ලෙසට තුවක්කුවක් නැත තව පෙනිලා
    සවිය වුනේ පන්හිඳමයි සිරුරට දැනිලා
    පෙවිය යුතුය රස අදහස් හැම දිය කරලා
    කවිය දිවිය සමානමයි හුස්මෙද රැඳිලා...
    මගෙ අලුත් කවිය නිදහස් වෙලාවක බලන්න.
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
    2. ඔබේ කවි යෝජනාවට කැමතියි. අපි පටන් ගමු

      Delete
  2. ගොඩාක් වෙහෙසිලා පුදුම කැපකිරීමකින් කරපු වැඩසටහන හරිම අපුරුයි අනුරුද්ධ. නිවාඩුව ආයේ එක එක බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ආයෙමත් බලන්න.

      Delete
  3. අගෙයි. කාර්යයබහුල අතරෙ මෙහෙම පුලුවං හැටියට වැඩසටහන් කරන එකම වටිනව!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . මේක කොවිඩ් කාලෙ කල එකක්. මේ අවුරුද්දෙ අන්තිමට ආයෙමත් වැඩසටහන් 2 ක් කරන්න හිතන් ඉන්නවා. බලමු .

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔබගේ උත්සහයට උණුසුම් සුභ පැතුම්. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  6. මේකට සවන් දෙන්න නම් නොහැකිවේවි!
    ඒත් සුභ පතනවා සියල්ල සාර්ථක වෙන්න කියලා!
    හෘදයාංගවම
    ජයවෙවා!

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  7. // අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා// එකඟයි . නැවත ආයේ එන්නම් ලින්ක් බලන්න

    ReplyDelete