මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 12, 2020

සරුංගලයක් සේ .......ෆ්‍රීඩා විල්ලවරායන්.......රේඩියෝ කෙටිකතා......


තාත්ති තාත්ති.... තව ...තව...... උඩ අරින්න.... 

අන්න.... අන්න .... ඒක කුරුල්ලන්ටත් වැඩිය උඩ යනවා  


පුරුදු කටහඩ ආයෙමත් ඇහුණා.

සුරනිමල ගෙ හිත සන්තෝෂෙන් පිරිලා ගියා. 

චූටි දුව අත්පුඩි ගහන්න පටන් ගත්තා 

සුරනිමල ආයෙමත් උඩට යන සරුංගලේ දිහාවෙ බලාගෙන හිතන්න පටන් ගත්තා 

ඇත්තටම කොච්චර අපූරුද සරුංගල් යවන එක.

  

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ........

අද කතාව    ..........සරුංගලයක් සේ ...

සවනට රචනා කලේ ෆ්‍රීඩා විල්ලවරායන්  


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.

ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





No comments:

Post a Comment