මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 8, 2024

Wanderlust Vanlifers කෞශල්‍යා සහ ප්‍රේම් එක්ක යුරෝපා සංචාරයක්

සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත්  කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ යුවල අපව පිස්සු වට්ටවනවා. යූ ටියුබයට  ගිහින්   wanderlust vanlifers කියල හෙව්වොත් ඔබට ඔවුන් වෙබ්ගත කර තිබෙන සංචාරක මතක රැසක් බලන්න පුළුවන්. කැනඩාවේදී කුලියට ගත්ත RV එකකින් ප්‍රදේශ කීපයක සංචාරය කල මට මේ අත්දැකීමේ අගය හොදින් දැනුනා . පරණ පාසැල් බස් වලින් එහෙම ගෙවල් හදන අය උතුරු ඇමෙරිකාවේ අඩුවක් නැහැ . ඒ හින්ද ඔබටත්  මේ අත්දැකීම සුවිශේෂ එකක් වේවි 





















එන්න අපිත් එක්ක තමන්ම හදා ගත්ත වෑන් ගෙදරකින් පෘතුගාලයේ , ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සාමාන්‍යයෙන් නිතර නොදකින ලස්සන තැන් රැසක් බලන්න . ඒත් එක්කම ඒ ඒ රටවලදී රස විදි කෑම ගැනත් ඔබට දැනගන්න පුළුවන් . ඔවුන්ගේ සම්පූර්ණ වැඩසටහන් ගොන්නම බලන්න යූ ටියුබ් හරහා wanderlust vanlifers නාලිකාවේ පිටුවට යන්න පුළුවන්.

https://www.youtube.com/@WanderlustVanlifers












ඉදිරියේදී දවසක උත්තර ධ්රැවයට ඔවුන් කල චාරිකා මතක ගැන කතා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  


2024 ජූනි   08 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි













https://rupane.com/2024/06/08/rupane-episode-403-june-08-2024/



*************************************************

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය -  කෞශල්‍යා එදිරිසිංහ                                  

දර්ශන - Wanderlust Vanlifers

යූ ටියුබ් වැඩසටහන් ඇසුරින් 

සංස්කරණය - පුබුදු වනිගසේකර  

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි
View Synonyms and Definitions

7 comments:

  1. හැබෑ තමයි.ඒක අපූරු වෙනම ලෝකයක් වගෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  3. කැරවන් එකක සවාරියක් යන්න ලොකු ආසාවක් තියෙනවා

    ReplyDelete
  4. අපි කැරවන් හොලිඩේ ගිහින් ඉඳල තියනවා. ස්ටේෂනරි එවල. ඒවත් මරු . අරගෙන ගිහින් නැහැ. බිරින්දෑ කැමති නැහැ ඒකට . ඩ්‍රයිවින් වැඩේට කැමති නැහැ.

    ReplyDelete