මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 12, 2024

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක්

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක් 

 ගමනක මතකය

සංචාරය වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා කියල සමහරු හිතනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපට කිට්ටුවෙන් තියෙන සමහර පොඩි පොඩි තැන් වලත් අපට බලන්නට , දැනගන්නට බොහෝ දේ තියෙනවා. මේ අඩු බජට් එකකින් ටොරොන්ටෝව අවට අයට යන්නට පුළුවන් තැන් කිහිපයක්.



අද වැඩසටහනෙන් ඔබව එක්කගෙන යන්නේ 

Halton County Radial Railway






















Cheltenham Badlands


Casaloma

Black Creek Pioneer Village

බලන්න


2024 ඔක්තෝබර් 12 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය 

තුලින් වෙබ් ගත වූවකි

https://rupane.com/2024/10/12/rupane-episode-421-october-12-2024/

---------------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - කල්ප සමරතුංග

සම්පත් දායකත්වය -

 අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.



1 comment:

  1. ඒක මරු නම , බෑඩ්ලන්ඩ් - ඒක ඇත්ත තමයි

    ReplyDelete