මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 9, 2025

70 දශකයේ ළමා ගී මතක - පැංචන්ගේ සාදය




70 දශකයේ ගුවන් විදුලියෙන් ඇහුණු ළමා ගීත අහන්න අපේ කුඩා කාලෙදි අපට වාසනාව තිබුණා.ටොරොන්ටෝවේ දූලා පුතාලා කීප දෙනෙක් එක්ක අපි මේ උත්සාහ කරන්නෙ 70 දශකයේ ඒ පැරණි මතක අවදි කරන්න.


1. උදෑසනම පොඩි අපි දිව එනවා .....

ගී පද - ගාමිණී විජේතුංග , මුල් ගායනය - ලලිත් සිරිවර්ධන සහ පිරිස 

2. ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා  .....

ගී පද - ලයනල් ද සිල්වා, මුල් ගායනය - පේෂලා මෙන්ඩිස් 

සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක

3. නිල් අහස් අහස් තලේ අගේ නෑ වලාකුළු   .....

ගී පද - යූ බී පෙරේරා  , සංගීතය - සරත් ප්‍රනාන්දු    

මුල් ගායනය -  මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, උපාලි රංජිත්, චිත්‍රා සෝමපාල    

4. මල් පිබිදීගෙන එන්නේ    .....

ගී පද , මුල් ගායනය, සංගීතය -  සුනිල් ශාන්ත   

5. ආදරේ ඇයි පොඩි හඳ මාමේ   .....

ගී පද - ආනන්ද සරත් විමලවීර, සංගීතය - වින්සන්ට් සෝමපාල      

මුල් ගායනය -  චන්ද්‍රා කබ්රාල්    


ගායනය - තෙනුකි ලෙහන්සා කොඩිතුවක්කු, සෙනුලි රන්මිණි කොඩිතුවක්කු

                 කේ. ජිනේන්ද්‍ර ශලිංක පෙරේරා, කේ. නිහන්සා නයනන්දනී පෙරේරා 

                 ඩැෆ්නි උඩුමලගල,දිලන් සයොන් මානවඩු, ශශෙන්කා සිහෙලි මානවඩු         

                 අනිශ්කා මේනු මානවඩු, සෙතික ඒඩ්‍රියන් රත්මලානගේ,නුවි සමරතුංග

                 යෙහෙන් සමරතූංග,ඉමෙත් අබේවික්‍රම, ලියාරා මනුල්දී සේරසිංහ පතිරණ

                 දිල්‍යා උඩුකුඹුර, ජීවාන් උඩුකුඹුර, ලියාරා මනුල්දී සේරසිංහ පතිරණ

මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න



https://rupane.com/2025/08/09/rupane-episode-464-august-09-2025/


2025 අගෝස්තු 9 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.

---------------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - හසන්තිකා බිනේෂනී කොඩිතුවක්කු 

සෙනුලි රන්මිණි කොඩිතුවක්කු 

කේ ජිනේන්ද්‍ර ශලිංක පෙරේරා 

සම්පත් දායකත්වය - 

මියැසි සංගීත පාසලේ  සිසු සිසුවියන්

වේදිකා පසුතල නිර්මාණය - හිරුණි බටවල

විශේෂ ස්තූතිය - ගයාන් කොඩිතුවක්කු 

                             මියැසි සංගීත පාසලේ දෙමාපිය සැමට 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

3 comments:

  1. හොඳ වැඩක් . මගේ ළමයි ප් [ ඔඩි කාලේ කිව්වා . දැන් මතකත් නැහැ . සකලබුජන් සින්දුව ගත්තේ නැති එකට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් සකලබුජන් සින්දුව ගැන බොහෝ වාද විවාද තියෙනවා. මේ යූ ටියුබ් වීඩියෝව ගීය කියූ ශිරෝමි සහ ගීය හැදූ මෙල්රෝයි ධර්මරත්න ඒ ගැන මෑතකදී දැක්වූ අදහස්. https://www.youtube.com/watch?v=PV8st9V8yVQ ධර්මරත්න හතරක ආරක්ෂාව මැද චොකලට් කාපු කෙල්ල | Shiromi Fernando

      Delete
    2. එතන ශිරෝමි ප්‍රනාන්දු ගේ වැරැද්දක් නැහැ . එයා පොඩි ළමයෙක් නේ එතකොට . මාමට පොඩ්ඩක් හිතන්න තිබ්බ . හැබැයි ඒ කාලේ ළමා ශ්‍රමය තහනම් නැහැ. දැනුත් හොරෙන් ළමයින් ගේ වැඩ ගන්නවා. මම ළමයින්ට අහන්න දුන්නේ නැත්තේ ඒ සින්දුවට අකමැති නිසා

      Delete