ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ...........
අබේවර්ධන බාලසුරිය
![Image result for abeywardhana balasuriya](https://www.lklyrics.com/img/artists/artist_57d96257d7c0c.jpg)
රුක්මණී දේවි
සහ කේ ඩි කේ ධර්මවර්ධන
![Image result for k d k dharmawardena](https://i.ytimg.com/vi/d3r5LtV3VWI/hqdefault.jpg)
ගැන ලියු මතක
![Bookmark.lk](https://www.bookmark.lk/image/books/ekomath-eka-dawasaka-bcover-sri-lanka.jpg)
* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
ස්තුතිය වාණිජමය නොවන නිර්මාණ කාර්යයක් වෙනුවෙන් අවසර දුන් පොත ප්‍රකාශයට පත්කළ ඇම් ඩී ගුණසේන සමාගමට සහ ශානක ඇපා සොයුරාට
සම්පුර්ණ කතා එකතුව සදහා එකෝමත් එක දවසක පොත කියවන්න .
![Bookmark.lk](https://www.bookmark.lk/image/books/ekomath-eka-dawasaka-bcover-sri-lanka.jpg)
* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
ස්තුතිය වාණිජමය නොවන නිර්මාණ කාර්යයක් වෙනුවෙන් අවසර දුන් පොත ප්‍රකාශයට පත්කළ ඇම් ඩී ගුණසේන සමාගමට සහ ශානක ඇපා සොයුරාට
සම්පුර්ණ කතා එකතුව සදහා එකෝමත් එක දවසක පොත කියවන්න .
![KBOOKS.LK - Nosalen Indrakheelaya Se - නොසැලෙන් ...](https://www.kbooks.lk/image/cache/catalog/m_d_gunasena/ekomath_eka_dawasaka_daya_de_alwis-200x200.jpg)
![KBOOKS.LK - Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ...](https://www.kbooks.lk/image/cache/catalog/m_d_gunasena/ekomath_eka_dawasakata_passe_daya_de_alwis-200x200.jpg)
http://sawana.ca/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
මේ පොත මම කියෙව්වා අද පාන්දරත් දෙවෙනි වතාවට. අවුරුදු දෙකකට කලින් ගත්තේ. බ්ලොග් පෝස්ට් එකකුත් ලියැවෙමින් තියෙනවා.
ReplyDeleteමේක පුංචි යෝජනාවක්. ඔබ කැමති වේද කියා මා දන්නේ නැහැ. ඒත් පාඨකයෙක් හැටියට මම කැමති මේකේ අකුරු ටිකක් මීට වඩා ලොකු වුණා නම් සහ වර්ණ සංයෝජනයන් ටිකක් තද පාටක් වුණා නම්. එයින් මීට වඩා ආකර්ෂණීය ගතියක් ඒවි කියා මට හිතෙනවා.
ඒ වගේම ලේබල් යොදන්න පුළුවනි නම් එය කියවන්නාට වඩා පහසු වේවි. උදාහරණයක් විදියට ගුවන්විදුලි කෙටි කතා සහ සංචාරක මතක ඔබට ලේබල් කළ හැකි නම් ඒ ඒ එකතුවන්ට පිවිසීම වඩා පහසු වේවි.
ඔබේ ප්‍රතිචාරයට සහ අදහස් වලට ස්තුතියි. මම ඒවා හදන්න උත්සාහ කරන්නම්. මම මේ පොතට හරි ආදරෙයි . දයා ද අල්විස් මහත්මියගේ ප්‍රේමකීර්ති මතක ඇතුලත් තවත් කථා 3 ක් කලා .
Deleteමා සේවය කරන ගුණසේන සමාගමෙන් ප්‍රකාශිත මේ පොත ගැන ඔබ බ්ලොත් පෝස්ට් එකක් ලියා තිබෙනු දැන මට ඇති වූයේ සතුටක්. ඔබේ බ්ලොග් ජීවිතයට මම ඉත සිතින් සුබ පතනවා.
ReplyDeleteනිරන්ජන් ඔබ සමුදුර ට ලියු ලිපි මම ඒ දවස්වල කියෙව්වේ හරිම ආසාවෙන් . ඔබේ බ්ලොග් එකත් මම ආසාවෙන් කියවනවා . ඔබ වැනි ප්‍රවීණයෙක් මගේ බ්ලොග් අඩවියට ගොඩවීම සතුටක් . ස්තුතියි . ඔබේ නිර්මාණ දිවියටත් ජය පතමි .
Delete