මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 11, 2018

ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ........... අබේවර්ධන බාලසුරිය , රුක්මණී දේවි සහ කේ ඩි කේ ධර්මවර්ධන ගැන ලියු මතක

Image result for ekamath eka dawasaka gunasena book


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අහස් ගව්වෙන් එහා ලෝකය... Ahas Gawwen Eha Lokaya ...


ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය එකෝමත් එක දවසක පොතේ ...........

අබේවර්ධන බාලසුරිය 

Image result for abeywardhana balasuriya


 රුක්මණී දේවි 

T.K.Premadasa: Rukmani Devi –Nightingale Queen of the Silver Screen


සහ කේ ඩි කේ ධර්මවර්ධන 

Image result for k d k dharmawardena


 ගැන ලියු මතක

Bookmark.lk


* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

ස්තුතිය වාණිජමය නොවන නිර්මාණ කාර්යයක් වෙනුවෙන් අවසර දුන් පොත ප්‍රකාශයට පත්කළ ඇම් ඩී ගුණසේන සමාගමට සහ ශානක ඇපා සොයුරාට

සම්පුර්ණ කතා එකතුව සදහා එකෝමත් එක දවසක පොත කියවන්න .

KBOOKS.LK - Nosalen Indrakheelaya Se - නොසැලෙන් ...KBOOKS.LK - Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ...

http://sawana.ca/

Sawana Radio

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Sawana Radio

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


දයාදර ගී - Daya de Alwis Lyrics - Photos | Facebook

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.








4 comments:

  1. මේ පොත මම කියෙව්වා අද පාන්දරත් දෙවෙනි වතාවට. අවුරුදු දෙකකට කලින් ගත්තේ. බ්ලොග් පෝස්ට් එකකුත් ලියැවෙමින් තියෙනවා.

    මේක පුංචි යෝජනාවක්. ඔබ කැමති වේද කියා මා දන්නේ නැහැ. ඒත් පාඨකයෙක් හැටියට මම කැමති මේකේ අකුරු ටිකක් මීට වඩා ලොකු වුණා නම් සහ වර්ණ සංයෝජනයන් ටිකක් තද පාටක් වුණා නම්. එයින් මීට වඩා ආකර්ෂණීය ගතියක් ඒවි කියා මට හිතෙනවා.

    ඒ වගේම ලේබල් යොදන්න පුළුවනි නම් එය කියවන්නාට වඩා පහසු වේවි. උදාහරණයක් විදියට ගුවන්විදුලි කෙටි කතා සහ සංචාරක මතක ඔබට ලේබල් කළ හැකි නම් ඒ ඒ එකතුවන්ට පිවිසීම වඩා පහසු වේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට සහ අදහස් වලට ස්තුතියි. මම ඒවා හදන්න උත්සාහ කරන්නම්. මම මේ පොතට හරි ආදරෙයි . දයා ද අල්විස් මහත්මියගේ ප්‍රේමකීර්ති මතක ඇතුලත් තවත් කථා 3 ක් කලා .

      Delete
  2. මා සේවය කරන ගුණසේන සමාගමෙන් ප්‍රකාශිත මේ පොත ගැන ඔබ බ්ලොත් පෝස්ට් එකක් ලියා තිබෙනු දැන මට ඇති වූයේ සතුටක්. ඔබේ බ්ලොග් ජීවිතයට මම ඉත සිතින් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. නිරන්ජන් ඔබ සමුදුර ට ලියු ලිපි මම ඒ දවස්වල කියෙව්වේ හරිම ආසාවෙන් . ඔබේ බ්ලොග් එකත් මම ආසාවෙන් කියවනවා . ඔබ වැනි ප්‍රවීණයෙක් මගේ බ්ලොග් අඩවියට ගොඩවීම සතුටක් . ස්තුතියි . ඔබේ නිර්මාණ දිවියටත් ජය පතමි .

      Delete