
හිමයායේ වියමන
යට
තරු
අහුලන
අහසේ
මතක
පොතේ
පිටු
පෙරලේ
පැතුම්
පොකුරු
අස්සේ
ජීවිතයේ කඩ
ඉම්
වැල්
පහුකරනා දවසේ
මිතුරු
කැලක්
ළග
උන්නා
ගුමු
ගුමුවේ
බිගු
සේ
කිතු
පැසසුම් සතුට
දුකත්
සමබර
වූ
දිවියේ
කණ
වැල
අල්ලා
යන්නට
සබද
ඔබයි
ඉන්නේ
අනුරුද්ධ වැලිගමගේ

Nice
ReplyDeleteThank you Inoka
Deleteලස්නන පද වැලක්.
ReplyDeleteබොහොම ස්තුතියි ජගත් ....
Deleteහිම යායේ එක කාලෙක
ReplyDeleteපැතු පැතුම් හිරවී
හඬා වැටුණු මොහොතක හිත
සොයුරු පෙමය ලැබුනේ
අජිත් බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. ඔබේ සටහන දැක්කේ අදයි
Delete