මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Wednesday, January 9, 2019

සටහන ....නෙළුම් යායේ දිරිය

සටහන ....නෙළුම් යායේ දිරිය 

Image result for nelum yaya


අහස ගව්වෙන් එහා ලෝකය පටන් ගත්තෙ පහුගිය අවුරුද්දෙ ජුනි මාසෙදි . ඒ විදිහට බැලුවම මම බ්ලොග් කලාවට නවකයෙක් .

අපේ නිර්මාණ වැඩි දෙනෙක් කියැවීම තුලයි අපට ඒ ගැන සතුටක් දැනෙන්නෙ . ඒ වගේම තවත් නිර්මාණ කරන්නට දිරිය ලැබෙන්නෙත් .

නෙළුම් යාය මගේ චාරිකා සටහනක් සහ කවියක් ජනගත කරමින් විසල් කවුළුවක් විවර කලේ සරසවි , පෞද්ගලික හෝ නෑදෑ හිතවත් කමකින් තොරවයි .

http://nelumyaya.com/?p=8689

සංචාරක හා ඡායාරුප

සංචාරක සටහන් – කැනේඩියානු සංචාරයක මතකය

  Off


http://nelumyaya.com/?p=8742




සඳැස් / නිසඳැස්

පිනි ඉහිරුණු මීදුම අස්සේ ඒ මතකය දිවයයි පස්සේ….

  0


පුවත්පත් ලිපි රචනා , කවි, ගීත , රූපවාහිනී සහ ගුවන් විදුලි නිර්මාණ හරහා ශීත හිමරටක සිට සිංහල බසත් අපේකමත් වෙනුවෙන් අප කරන මෙහෙවරට දිරිය දෙන නෙළුම් යායට මගේ ප්‍රණාමය .

අනුරුද්ධ වැලිගමගේ 


Image result for nelum yaya

2 comments: