මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Wednesday, January 9, 2019

සටහන ....නෙළුම් යායේ දිරිය

Nelum Yaya - About | Facebook


අහස ගව්වෙන් එහා ලෝකය පටන් ගත්තෙ පහුගිය අවුරුද්දෙ ජුනි මාසෙදි . ඒ විදිහට බැලුවම මම බ්ලොග් කලාවට නවකයෙක් .

අපේ නිර්මාණ වැඩි දෙනෙක් කියැවීම තුලයි අපට ඒ ගැන සතුටක් දැනෙන්නෙ . ඒ වගේම තවත් නිර්මාණ කරන්නට දිරිය ලැබෙන්නෙත් .

නෙළුම් යාය මගේ චාරිකා සටහනක් සහ කවියක් ජනගත කරමින් විසල් කවුළුවක් විවර කලේ සරසවි , පෞද්ගලික හෝ නෑදෑ හිතවත් කමකින් තොරවයි .

http://nelumyaya.com/?p=8689

සංචාරක හා ඡායාරුප

සංචාරක සටහන් – කැනේඩියානු සංචාරයක මතකය

  Off


http://nelumyaya.com/?p=8742




සඳැස් / නිසඳැස්

පිනි ඉහිරුණු මීදුම අස්සේ ඒ මතකය දිවයයි පස්සේ….

  0


පුවත්පත් ලිපි රචනා , කවි, ගීත , රූපවාහිනී සහ ගුවන් විදුලි නිර්මාණ හරහා ශීත හිමරටක සිට සිංහල බසත් අපේකමත් වෙනුවෙන් අප කරන මෙහෙවරට දිරිය දෙන නෙළුම් යායට මගේ ප්‍රණාමය .

අනුරුද්ධ වැලිගමගේ 

Nelum Yaya - About | Facebook



4 comments:

  1. මගේ සුබ පැතුම් !

    ReplyDelete
  2. කාලෙකට පස්සේ ආවම මෙහෙටත් ගොඩ වැදුන.. හෙමිහිට ලිපි කියවන්නම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් සහ දිරිගැන්වීමට .....

      Delete