මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 2, 2019

අපූරු කාන්තාවන් තිදෙනෙක් සමග ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , ශමෙල් ජයකොඩි සහ මිතිලා අර්සරත්නම් හමුවෙමු.....රූපවාහිනි අත්දැකීම ....

Image result for canada in winter imagesImage result for canada in winter images

ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , ශමෙල් ජයකොඩි සහ මිතිලා අර්සරත්නම් හමුවෙමු

මිත්තණියක් - ප්‍රවීණ අධ්‍යාපනවේදී ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර
මවක් - ජනප්‍රීය නවකතා කාරීනි ශමෙල් ජයකොඩි
දියණියක් - මිතිලා අර්සරත්නම්


Image result for swarna chandrasekere sawana


මව්බිමෙන් බැහැරව දුරු රටක වෙසෙන දිරිය කතුන් එදිනෙදා ගැටලු ජයගත් හැටි ඔවුන්ගේම අත්දැකීම් තුලින් බලමු .

Image result for shamel jayakody
Image result for shamel jayakodyImage result for shamel jayakody

Image result for shamel jayakodyImage result for shamel jayakody booksImage result for shamel jayakody booksImage result for shamel jayakody booksImage result for shamel jayakody books


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම


http://rupane.com/vimeo-video/rupane-episode-44-july-08-2017/


11.29- 39.27 වෙලාවේදී බලන්න


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත   - අනුරුද්ධ වැලිගමගේ

Image result for anushka gammudali

Image result for manjula wickramaratne




ඉදිරිපත් කිරීම - අනුෂ්කා ගම්මුදලි  සහ මංජුලා වික්‍රමරත්න


Image result for rupane wanitha hamuwa





Image result for canada in winter imagesImage result for canada in winter images

8 comments:

  1. ලස්සන වැඩසටහනක් වගේ. ඔක්කොටම වැඩිය අර පොත් ටික පල කළාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බලලම විස්තර කියන්න

      Delete
  2. ශමෙල් ජයකොඩිගේ “පාරාදීසයක දරුවෝ”කථාව මතක් උණා

    ReplyDelete
  3. ශමෙල් අපේ නගරයේම ජීවත්වන කෙනෙක් . හැම අවුරුද්දකම අළුත් පොතක් නිකුත් කරනවා .

    ReplyDelete