අද කතා හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය ..........


කලණ ආටිගල මගේ ලෝකයට ලියූ
මගේ ලෝකය My world
පටිසෝතගාමීව දස වසක්

හැබෑ චිත්‍රපට ජවනිකා ......
http://magelokaya01.blogspot.com/2018/02/blog-post_15.html
අනුරාධපුරයේ ස්වෙච්චා සේවය.......
http://magelokaya01.blogspot.com/2018/10/blog-post.html
ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........
* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
කලණ ආටිගල ගේ සම්පුර්ණ කතා එකතුව සදහා මගේ ලෝකය බ්ලොග් අඩවියට යන්න .
http://magelokaya01.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
++++
ReplyDeleteThank you for listening
Deleteමා හිතවත් අනුරුද්ධ වැලිගමගේ මහත්මා වෙත ,
ReplyDeleteප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූවාට පළමුව සමාව ඉල්ලන කැමති .
අවංකවම මට කියන්නට වචන නැහැ . ඒතරම් තාත්විකව මගේ වචන වලට ඔබතුමන් , නිශ්පාදකතුමන් ඇතුළු කන්ඩායාම පණ දීල තියෙනවා . මට හිතට ලොකු ශක්තියක් දැනුණා හදවතින්ම . මගේලෝකය 01 බ්ලොග් එකට මේ වගේ වටිනා කමක් ලබා දුන්නාට ඔබට ස්තුතී කරමි .
තවද ඔබට හැකි නම් මගේ හද පිරි ස්තූතිය නිශ්පාදකතුමන් ඇතුළු කන්ඩායාමටද දැනවන්න .
ඔබතුමන්ගේත් , සවන රේඩියෝ කැනඩා සේවයේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
මෙයට ,
කලණ ආටිගල ශ්‍රීලංකාවේ සිට, මගේලෝකය01 බ්ලොග් පිටුව වෙනුවෙන් .
හිතවත් කලණ,
Deleteපහුගිය සතියේ තිබුණු දැඩි හිම කුණාටුවත් , අයහපත් කාලගුණයත් හින්ද ඔබට පිලිතුරක් ලියන්නට පමාවුණා . ඔබේ කතාවල ප්‍රබල බවයි අපට ඒවා තෝරාගන්න හේතුවුනේ . කාට කාටත් ඔය වගේ අත්දැකීම් තිබුණත් ඒවා හිතට කාවදින විදිහට ලියන එක ලේසි නැහැ . ඒත් ඒ අමාරු වැඩේ ඔබ හරි ලස්සනට කරලා තියෙනවා .
රේඩියෝ කෙටිකථා කියන්නෙ රේඩියෝ නාට්‍ය නෙමෙයි . අපි කියවන කතාවක් මවන්නයි අපි උත්සාහ කලේ . ඔබේ සතුට අපේ වෑයම තරමක් දුරට සාර්ථක බව පෙන්වනවා . සවන නියමු වසන්ත ලංකාතිලක සහ අපේ ශිල්පීන් එක්ක මම මේ සුබපැතුම බෙදා ගන්නම් .
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවායි පැතුම් එක් කරනවා . ඔබට ජය .
අනුරුද්ධ
බොහොම ස්තුතී අනුරුද්ධ මහතා ඔබට .
Deleteඔබටත් ජය වේවා !