කැනඩාවේ සිංහල උරුමයන්ගේ දිනය - 2019 අප්‍රේල් 27
කැනඩාවේ අගනුවර ඔටාවා නගරයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ශ්‍රීමත් ජෝන් ඒ මැක්ඩොනල්ඩ් ශාලාවේදී පැවැත්වුණා .
ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාව වෙනුවෙන් කැනඩා පාර්ලිමේන්තුවෙන් දිනයක් වෙන්කරවා ගනු පිණිස ශ්‍රී ලාංකික උරුමය විදහා දක්වන අංග රැසක් නිරූපිත මේ උත්සවය සංවිධානය කලේ ඔටාවා නුවර සිංහල සංගමය විසින්
.
ඒ උත්සවයේදී මවිසින් රචිත සී එන් කුළුණේ මුදුනින් ගීතය ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා විසින් ගායනා කලේ මෙහෙමයි .
ඒ ගීතය ඇතුලත් මගේ බ්ලොග් සටහන මේ යොමුවෙන් බලන්න
ඒ වෙනුවෙන් ප්‍රවීණ කැමරා ශිල්පී පුෂ්ප බණ්ඩාර රාජගුරු කල රූප රචනය
සේයාරූ - මනෝජ් ද සිල්වා / ඔටාවා නගරයේ සිංහල සංගමයේ මුහුණු පොතින් ......සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි .
කැනඩාවේ විවිධ පලාත් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ උත්සවයට සහභාගී වුනා.
දුරු රට සිටින ඔබට පමණක් නොව මෙරට සිටින අපටද අවුරුදු කොතරම් මගහැරී ඇත්දැයි සිතෙන්නේ අප ළමාවියේ විඳි අවුරුදු මිහිර මතක් වෙද්දී. ගීතය හරිම ලස්සනයි.
ReplyDeleteවිනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . කැනඩාවේ දීත් මේ ගීතයට හොද ප්‍රතිචාරයක් තියෙනවා .
Delete+++++++
ReplyDeleteThank you
Deleteමේ තියෙන්නේ මගේ ගමේ අවුරුදු සිරි. කියවා ප්‍රතිචාරයක් ලබා දෙන්නේ නම් තුති.
ReplyDeletehttps://devlindi.blogspot.com/
ඔබ මාව මගේ අම්මලාගේ ගමට ගෙනගියා . හරිම අපුරුයි
Deleteඅප්පට සිරි මලේ මේ මගුල දැන්නෙ දක්කෙ කියහං කො. එක සතියකට වචන 2000 ලියන "ලියවන පට්ටලයක්" මම. ඉතිං අනිත් උන්ට හෙන ගැහුවාද කියලවත් බලන්න වෙලාවක් නෑ. සතුටුයි එකසිය ගානට.
ReplyDeleteජීවිතේ එක සිහින කිහිපයක් තියෙනවා නිර්මාණ පැත්තෙන්. එකක් පොතක් මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වන්න. අනේ ගීතයක් ලියන්න! හරි අපූරුයි තරුණයා!
බොහොම ස්තුතියි ඔබේ අවංක ප්‍රතිචාරයට ... ටික ටික පොඩි වැඩ කිහිපයක් කරනවා . ඔබේ සිහින එකින් එක සැබෑ වේවායි ප්‍රාර්ථනා කරනවා .
Delete