මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 6, 2026

නෝවා ස්කොෂියා පළාතේ රවුමක් - පළමු සංචාරක නැවතුම






ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ අපි රූපණ කණ්ඩායම ඔබව කැනඩාවේ විවිධ ඉසව් කරා ගෙන යනවා. 2023,2024 වසර වලදී අපි පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශ වගේම කැනඩාවේ රොකී කදු කලාපයේ ජාතික උද්‍යාන වල ගමන් මතක ඔබ වෙත ගෙන ආවා. 2025 පටන් අපි ඔබව පළාත් මට්ටමින් විවිධ ඉසව් වලට එක්කගෙන යනවා. මීට පෙර අපි  නිව් බ්රුන්ස්වික් සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත් වලට ගියා ඔබට මතක ඇති. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ  වැඩසටහන් බලන්න පුළුවන්.

අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහනත්  උදව්වක් වේවි



මේ වැඩසටහන බැලුවාම ඔබටත් මංජුලා ඇසු මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් 


නෝවා ස්කොෂියා පළාතේ හොදම ගමන- කැබොට් ට්‍රේල් එක


අවුරුදු මිලියන 300 කට ඈත ඉතිහාසයක් ඇති Joggins Fossil Site


කැනඩාවේ වැඩිම දෙනෙක් බැලූ ප්‍රදීපාගාරය - Peggy’s Cove


නෝවා ස්කොෂියා වලට යන සංචාරකයින්ගේ bucket list එකේ තියෙන - ලුනෙන්බර්ග්

2026 මැයි 06 වැනිදා වෙබ්ගත වූවකි.

මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්

https://rupane.com/2026/06/06/rupane-episode-508-june-06-2026/



--------------------------------------------------------------------------------------- ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න සම්පත් දායකත්වය - අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා *********************************************









කැනඩාව පිළිබදව අප මීට පෙර කල වැඩසටහන් වල දිගු 2025 එඩ්වඩ් කුමාර දිවයිනේ රවුමක් යමුද ? https://ahasgawwenehalokaya.blogspot.com/2026/02/blog-post_28.html නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක් https://ahasgawwenehalokaya.blogspot.com/2025/09/new-brunswick.html කැනඩා දිනයේදී කැනඩා උරුම 4 ක් බලමු https://ahasgawwenehalokaya.blogspot.com/2025/07/4.html

2024 - කැනඩාවේ ජාතික ගීය , කැනඩාවේ ජාතික කොඩිය, ජාතික සත්වයා, කැනඩාවේ ජාතික කෑම ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ? අඩු බජට් එකකින් යන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක් 2023 - ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය, කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය 2023- ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ ! 2022 - කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු . කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු . 2022 - කැනඩාවේ මුදල් නෝට්ටු , කාසි 2017 - වසර 150 ක් සපිරෙන කැනඩාව




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images, Google Images

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

4 comments:

  1. Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

      Delete
  2. මට මේ ලිපි වලින් තේරෙන එකම දේ කැනඩාවේ සංචාරය කරන්න මට අවුරුදු දෙකක විතර නිවාඩුවක් ඕන වෙයි කියන එක .

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. අවුරුදු දෙකක් නම් ගමින් ගමට යන්න පුළුවන්. මම හිතන්නෙ මාස 3-4 අතර කාලයකින් ඉවර කරන්න පුළුවන්. https://thecanadianhomeschooler.com/wow-canada-book-review/ . Vivien Bowers ගේ Wow Canada පොත මම කිහිප වරක්ම කියවලා තියෙනවා. ඒකෙ තියෙන්නෙ පවුලක් කැනඩාවේ බටහිර කොනේ ඉදන් නැගෙනහිර කොනට යන ගමනක් . ඒ ඇරත් අපි දැන් කැනඩාවේ අවුරුදු 16 ක් නිසා වරින් වර විශාල තැන් ප්‍රමාණයකට ගිහින් තියෙනවා. සමහර තැන් වලට කිහිප වරක්ම ගිහින් තියෙනවා.

      Delete