මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 11, 2019

අම්මා.... මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මිත්තණියක් , මවක් සහ දියණියක් මව්වරුන්ගේ දිනය දකින හැටි ....


Related image

සිතුවම - ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ

Related image

අම්මා.... මව්වරුන්ගේ දිනය වෙනුවෙන්

මිත්තණියක් , මවක් සහ දියණියක් මව්වරුන්ගේ දිනය දකින හැටි ....

කුසුම් කාරියවසම් මිත්තණිය , ළමා රෝග විශේෂඥ ක්‍රිෂාන්ති ගුණවර්ධන මව සහ වෙහාරා රූපසිංහ දියණිය සමග රූපවාහිනී අත්දැකීම 




https://rupane.com/vimeo-video/rupane-episode-88-may-12-2018/

ඉදිරිපත් කිරීම - මංජුලා වික්‍රමරත්න

 සංකල්පය සහ පිටපත  - අනුරුද්ධ වැලිගමගේ

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනය -  වීරා ෆොන්සේකා

Related image

සිතුවම - ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ

Image result for rupane tv


කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

2 comments:

  1. "කැනඩාවේ සිංහල උරුමයන්ගේ දිනයේ ගැයුණු මගේ ගීතය" ට කමෙන්ට් එකක් දැම්මා - බලහං!

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රතිචාරය එව්වා ... ස්තුතියි මගේ බ්ලොග් එකට ගොඩ වෙනවාට

      Delete