මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 27, 2025

නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතේ රවුමක්

















අත්ලාන්තික් සාගරයට මායිම් වූ කැනඩාවේ පළාත් 4 අතුරින් නිව් බ්රුන්ස්වික් පළාත විශේෂිතයි. මේ වනවිට මට දෙවතාවක් ඒ පළාතේ ජනප්‍රිය සහ අප්‍රකට තැන් බලන්නට ඉඩ ලැබී තිබෙනවා.














මේ එහි වට්ස් ඇප්  Trailer video  එකයි 


රූපණ ගමනක මතකය වැඩසටහන් මාලාව ඔස්සේ එවන් තැන් 4 ක් ගැන

 විස්තර ඉදිරිපත් කරන්නට ඉඩ ලැබුනා. 

1. Hopewell Rocks










2. Magnetic Hill















3. World's Longest Covered Bridge



















4. Shediac Giant lobster




















2025 සැප්තැම්බර්   27  වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි










https://rupane.com/2025/09/27/rupane-episode-471-september-27-2025/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -   මංජුලා වික්‍රමරත්න 

කැමරාකරණය  සහ අධ්‍යක්ෂණය   - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි  

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************














සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



















මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

No comments:

Post a Comment