අහස් ගව්වෙන් එහා ලෝකය තුලින් මගේ ශ්‍රව්‍ය , දෘශ්‍ය සහ ලිඛිත නිර්මාණ රසවිදින ඔබ සැමට ලබන්නාවූ 2020 නිරෝගීමත් , වාසනාවන්ත නව වසරක් වේවා
![Image result for happy 2020](https://images-na.ssl-images-amazon.com/images/I/51bjpkXZrwL._SX355_.jpg)
![Image result for happy 2020](https://previews.123rf.com/images/meineurlaubswelt/meineurlaubswelt1711/meineurlaubswelt171100274/90911595-black-golden-new-year-card-with-happy-new-year-2020.jpg)
යාත්‍රා ... අහස් ගව්වෙන් එහා ලෝකය දුටු හැටි ....
කැනඩාවේ මුද්‍රිත සිංහල පුවත්පත් ද්විත්වයෙන් පැරණිතම මාසික පුවත්පත වන යාත්‍රා පුවත්පත අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය දුටු හැටි
විශේෂ ස්තූතිය යාත්‍රා සංස්කාරක ප්‍රවීණ ලේඛක , ගීත සහ චිත්‍රපට තිර රචක චන්ද්‍රරත්න බණ්ඩාර ට .
ඔබටත් සුභ නව වසරකට සුභ පැතුම්
ReplyDeleteපිලිතුරු පමා වූවාට සමාවන්න. ඔබටත් සියළු නිර්මාණ සාර්ථක වන වසරක් වේවා.
Delete