මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 18, 2020

හොලිවුඩයෙන් බොලිවුඩයට ...... චිත්‍රපට තුලින් ලෝකය දකිමු .....2

Image result for bollywood"


Image result for hollywood"

ලෝකයට බොහෝ චිත්රපට එකතුවන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර තිබෙන හොලිවුඩ් පුරවරයෙන් සහ ඉන්දියාවේ මුම්බායි නුවර තිබෙන බොලිවුඩ් වලින්. මේ නගර දෙකේ චිත්රපට නිෂ්පාදනය සදහා අවශ් පහසුකම් එක්රැස් වී තිබෙනවා.

චිත්රපට සදහා ඇති ඇල්ම නිසාම මගේ සංචාරක ගමනාන්තයක් ලෙස ලොස් ඇන්ජලීස් නුවරට යන්නටත් එහි Universal studios සහ Warner Bros studio tours යන්නටත් මට හැකිවුණා . ගැන විස්තර සංචාරයක මතකය ඔස්සේ මින් පෙර මේ බ්ලොග් අඩවියෙන්ම ඔබට කියවන්නට ලැබුනා . අතපසු වුනු කෙනෙකුට ගැන දැනගැනීමට යොමුවන් පහතින් සදහන් කරන්නම්.

Universal studios


Warner Bros studio tours


ස්වභාවික පසුතල වල සේම, කෘතිම පසුතල වලත් චිත්රපට රූගත කෙරෙනවා. කථාවට අත්යවශ්යම නොවන අවස්ථාවලදී නියම ස්වභාවික පරිසරයෙන් මිදී හොලිවුඩයේ සහ බොලිවුඩයේ විවිධ ආයතන සතු පරිශ් වලට නිෂ්පාදන කණ්ඩායම් ඇදී එන්නේ ඒවායේ පහසුකම් සියල්ල ඇති නිසයිවාණිජමය කර්මාන්තයක් සේම හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්රපට වෙනමම සමාජ සංස්කෘතියක් ගොඩනංවා ඇති බව රහසක් නෙවෙයි.

Image result for bollywood"

Image result for film director chair"

Image result for viragaya film"


විරාගය ( 1987 )

Image result for viragaya film"



මාර්ටින් වික්රමසිංහයන්ගේ විරාගය නවකථාව  සරෝජිනී සහ බතීගේ ප්රේමයට මැදිවී සිටින අරවින්ද එක්ක දකුණු පලාතේ ගමකට ගෙනයනවා.හැගීම් සහ සිතුවිලි අතර දෝලනය වන ජීවිතය බුදු දහමින් සහ ශ්රී ලාංකික සංස්කෘතික අගයන් ඔස්සේ දමනය කල අපුරු චරිතයක් ගැන කියැවෙන මේ කථාව ජීවිතය පිළිබද අපූරු කියැවීමක්  

Initial releaseNovember 6, 1987

Image result for viragaya film"

වැඩි විස්තර සදහා යොමුව  …..


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව  ….


Image result for film director chair"
Image result for hidden figures film"



Hidden Figures (2015)

Image result for hidden figures film"

කළු ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇමෙරිකානු අභ්යවකාශ ඒජන්සිය - නාසා ආයතනයේ අභ්යවකාශ ව්යාපෘති සදහා දැක්වූ අමිල දායකත්වය නිරූපණය කරන මෙම චිත්රපටය තුලින් වර්ණ භේදවාදය නිසා සුදු ජාතිකයන්ගෙන් ලැබුණු පීඩනය, නොසලකා හැරීම් මධ්යයේ විශ්වය ජයගැනීම වෙනුවෙන් කල විශිෂ්ට කැපවීම නිරුපණය වෙනවා.

Directed by
Produced by
·         Donna Gigliotti
·         Peter Chernin
·         Jenno Topping
·         Pharrell Williams
·         Theodore Melfi
Screenplay by
·         Allison Schroeder
·         Theodore Melfi
Based on
Starring
·         Taraji P. Henson
·         Octavia Spencer
·         Janelle Monáe
·         Kevin Costner
·         Kirsten Dunst
·         Jim Parsons
Music by
·         Hans Zimmer
·         Pharrell Williams
·         Benjamin Wallfisch
Cinematography
Edited by
Production
company
·         Fox 2000 Pictures
·         Chernin Entertainment
·         Levantine Films
Distributed by
Release date
·         December 10, 2016 (SVA Theatre)
·         December 25, 2016 (United States)
Running time
127 minutes[1]
Country
United States
Language
English

Image result for hidden figures film"




වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film director chair"

Image result for queen 2014 film"

Queen ( 2014)

Image result for queen 2014 film"


විවාහයට නියම කරගත් දිනයට පෙර දින පිට රටක ජීවත්වන විවාහ පේක්ෂක තරුණයා අතහැර යාම නිසා ක්ෂණික තීරණයක් ගන්නා තරුණියක් ඇගේ පැතුම ලෙස තිබු යුරෝපා මධුසමය ගෙවන චාරිකාව තනිවම යනවා. එහිදී ඇයට හමුවන විවිධ ජාතික, සංස්කෘති වල පුද්ගල චරිත, මුහුණ පාන්නට වන සුන්දර .අසුන්දර අත්දැකීම් රැසක් මේ චිත්රපටය පුරා දිගහැරෙනවා. විටෙක මෙය කදිම යුරෝපා සංචාරයක් වනවා.

Directed by
Produced by
Written by
Anvita Dutt Guptan (dialogue)
Screenplay by
Vikas Bahl
Chaitally Parmar
Parveez Shaikh
Story by
Starring
Music by
Cinematography
Bobby Singh
Siddharth Diwan (
Additional cinematography)
Edited by
Production
company
Distributed by
Release date
·         October 2013 (Busan)
·         7 March 2014
Running time
146 minutes[1]
Country
Language
Hindi
 
Image result for queen 2014 film"



වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film director chair"

Image result for sleeping beauty (2011 film)"


Sleeping Beauty (2011)

Image result for sleeping beauty (2011 film)"

තම උසස් අධ්යාපනය සහ අසනීපයෙන් පසුවන නෑදෑ තරුණයෙක් බලා ගන්නා ලුසී නම් තරුණිය අමතර මුදල් සදහා කරන අපුරු රැකියාවක් ගැන කියැවෙන අනුවේදනීය කතාවක් වන මෙය නීරස සමාජ ගැටළුවක් මැනවින් විවරණය කරන මානව වාදී කථාවක්. චිත්රපටය අවසාන භාගයේදී තමා රැක බලාගන්නා තරුණයා මිය යෑමේ දුකින් සිටිනා අතරේ අපුරු රැකියාවේදී රාත්රියේ තම සේවා දායකයා නිදි ඇදේම මියයන දසුන හිත් සසල කරවනවා.  ලිංගික දර්ශන සහ වැඩිහිටි තේමාවක් සහිත මේ චිත්රපටය අපූරු එකක්.

Directed by
Produced by
·         Jessica Brentnall
·         Timothy White
·         Sasha Burrows
·         Jamie Hilton
Screenplay by
Julia Leigh
Starring
·         Emily Browning
·         Rachael Blake
·         Ewen Leslie
·         Michael Dorman
·         Mirrah Foulkes
·         Henry Nixon
Music by
Cinematography
Edited by
Nick Meyers
Production
company
·         Sundance Selects
·         IFC Films
Distributed by
Release date
·         12 May 2011 (Cannes)
·         23 June 2011 (Australia)
Running time
102 minutes
Country
Australia
Language
English

Image result for sleeping beauty (2011 film)"

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පටය සදහා යු ටියුබ් දිගුව 


Image result for film director chair"
Image result for before trilogy"

Before Triology  (1995- 2013)

Image result for before trilogy"

ජෙසී සහ සෙලින් ගේ ජීවිතවල විවිධ අවස්ථාවලදී ඔවුන් ලෝකයේ නගර 3 කදී වන හමුවන් මේ චිත්රපට ත්රිත්වය තුලින් කියැවෙනවා.

Before Sunrise චිත්රපටයේදී යුරෝපයේ සංචාරයට එන ඇමෙරිකානු සිසුවෙකුට ඔස්ට්රියාවේ වියානා නුවරදී නෑදෑ හමුවකින් පසු ආපසු විශ්ව විද්යාලයට යන සිසුවියක ලෙසින් හමුවන ඔවුන් Before Sunset චිත්රපටයේදී අවුරුදු නමයකට පස්සෙ පැරිසියේදී හමුවන විට ඔහු  ප්රකට ගත් කතුවරයෙක් . Before Midnight චිත්රපටයේදී තවත් අවුරුදු 9 කට පසු ග්රීසියේ වෙරළබඩ ගමකදී එක්වන විට පළමු විවාහ වලින් වෙන්වූ දරුවන් සිටින යුවලක්.

Before Sunrise

Image result for before trilogy"

Directed by
Produced by
Anne Walker-McBay
Written by
Richard Linklater
Kim Krizan
Starring
·         Ethan Hawke
·         Julie Delpy
Music by
Cinematography
Edited by
Production
company
Distributed by
Release date
·         January 19, 1995 (Sundance)
·         January 27, 1995 (United States)
Running time
101 minutes[2]
Country
United States
Austria
Switzerland
Language
English
German
French

Before Sunset

Image result for before trilogy"

Directed by
Produced by
Richard Linklater
Anne Walker-McBay
Screenplay by
Richard Linklater
Ethan Hawke
Julie Delpy
Story by
Richard Linklater
Kim Krizan
Based on
Characters
by Richard Linklater
and Kim Krizan
Starring
Ethan Hawke
Julie Delpy
Music by
Cinematography
Edited by
Production
company
Distributed by
Release date
·         February 10, 2004 (BIFF)
·         July 2, 2004 (United States)
·         July 23, 2004 (United Kingdom)
Running time
80 minutes[1]
Country
United States
Language
English
French


Before Midnight

Image result for before trilogy"

Directed by
Produced by
Richard Linklater
Christos V. Konstantakopoulos
Sara Woodhatch
Screenplay by
Richard Linklater
Ethan Hawke
Julie Delpy
Based on
Characters
by Richard Linklater
and 
Kim Krizan
Starring
Ethan Hawke
Julie Delpy
Music by
Cinematography
Christos Voudouris
Edited by
Production
company
Distributed by
Release date
·         January 20, 2013 (Sundance)
·         May 24, 2013 (limited)
·         June 14, 2013 (wide)
Running time
109 minutes[1]
Country
United States
Language
English
Greek
French

Image result for before trilogy"


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව 


චිත්රපටයේ ප්රචාරක පට සදහා යු ටියුබ් දිගු 

Before Sunrise



Before Sunset



Before Midnight



 සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for bollywood"



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

Image result for hidden figures film"


No comments:

Post a Comment