අද
අපි ඇවිල්ලා ඉන්නේ ලබැදි හතරවෙනි පියවරට . සමහරු අහනවා මොකක්ද මේ ලබැදි කියන්නෙ කියලා
. ඒකෙ තේරුම හදවතට සමීප කියන එක . බලන්න සිංදු අපේ ජීවිත වලට කොච්චර බද්ධ වෙනවද කියල
.
සරා
සදේ ගීතය ඇහුවම මට මතක් වුනේ ලගදි අන්තර්ජාලයේ දැක්ක ලිපියක් . හදත් හදවතත් අතර තියෙන
සම්බන්ධය ගැන . පුර පෝය හද නැගෙනකොට මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි සත්තුන්ගේත් ප්‍රේමාන්විත
හැගීම් උද්දීපනය වෙනවා කියලයි ඒකෙ තිබුණෙ . ඔබට පුළුවන් ප්‍රේමණීය ඔබේ මතකයන් අවදි
කර ගන්න .
ලබැදි ...... හදවතට සෙනෙහසින් ...
1. සරා සදේ - මුල් ගායනය එච් ආර් ජෝතිපාල
2. මේ ජීවනයේ - මුල් ගායනය එච් ආර් ජෝතිපාල
3. ලස්සන ලෝකෙක ඉපදීලා - මුල් ගායනය එච් ආර් ජෝතිපාල
4.දෙඅදර විලිකුන් සුරත් පලේ - මුල් ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
5.මියුරු කල්පනා - මුල් ගායනය - වික්ටර් රත්නායක විජිත් විතානගේ හඩින් අහල බලමුද ?
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම
http://rupane.com/vimeo-video/rupane-episode-103-august-25-2018/
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්
සංකල්පය, පිටපත සහ ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සංස්කරණය - පුබුදු වනිගසේකර
+++++++
ReplyDelete